OnePlus පාවිච්චි කරපු අයට🤔📱

AkeeshaAbhi

Well-known member
  • Oct 17, 2021
    430
    747
    93
    Japan
    කාලයක් තිස්සෙ OnePlus විතරක්ම පාවිච්චි කරපු අය ඇතිනෙ තව. ඔයාලා ඉස්සරහට ගන්න හිතන් ඉන්න phones මොනවද? Oxygen OS නැති වුණත් දිගටම OnePlusම ගන්නවද? නැත්නම් ඒ වෙනුවට switch වෙන Brands Models මොනවද?

    මට අද හෙටම Phone එකක් ගන්න වෙලා තිබුණත් ආසාවෙන් ගන්න Phone එකක් නෑ😐🫡

    Joke එකක් නෙවෙයි සිරාම අවුලක්☹️
     
    • Like
    Reactions: NRTG