තනිකර රත්තරන් දළදා කරඬුව 😎 පුද්ගලික ධන පරිත්‍යාගය කාගෙද දන් නෑ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,144
    2
    15,926
    113
    ලංකාවෙ පොරක් නම් පරිස්සම් වෙන්ඩ ඕන නේ. මාරු කරනවා කියල දන්ත ධාතුවටත් විදියිද දන් නෑ. ජෙප්පොනෙ රට පාලනය කරන්නෙ.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,864
    39,926
    113
    Homagama
    මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.

    දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
    වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
    දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්?⁣ හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
    සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
    විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
    මැරෙනකං දියවඩන නි⁣ලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?

    චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,185
    168,241
    113
    එකමත් එක රටක
    සම්ප්‍රදායක් ටිකක් වෙනස් කරන්න කැමති නැති උන් , සම්ප්‍රදායම කියලා තදින් අල්ලාගෙන ඉන්න උන් ටිකක්,
    සියල්ල අනිත්‍යයි කියලා දෙයක් තේරුම් අරන් හැමදේම අත්හැරලා නිවන් යන්න බලන් ඉන්නවා !!! 🤌 🤦‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,296
    16,172
    113
    35
    Spain
    මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.

    දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
    වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
    දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්?⁣ හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
    සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
    විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
    මැරෙනකං දියවඩන නි⁣ලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?

    චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
    ඔවු ඓතිහාසික කරඬුව එහෙමම තියෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,768
    101,137

    මේ ගැන කිසිම කතාවක් නෑ නේ වගකියන අය.

    බුදුගුන තියෙන්නෙ රත්තරන් වලවත් පිත්තල වලවත් නෙවෙයි මම හිතන්නෙ. :rofl:
    දළදා හාමුදුරුවන් රැක බලාගන්න වගකීම තියෙන්නේ සිංහල බෞද්ධයන්ට,
    ------ Post added on Sep 11, 2026 at 9:01 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,144
    2
    15,926
    113
    මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.

    දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
    වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
    දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්?⁣ හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
    සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
    විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
    මැරෙනකං දියවඩන නි⁣ලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?

    චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
    අනිත් ටික අ‍ැත්ත, හැබැයි යතුරු ටික තියෙන්නෙ කරඬුවටද? සම්පූර්ණ කරඬුවම අරගෙන යන්න පුළුවන් නම් යතුරු තිබ්බත් එකයි නැතත් එකයිනෙ ඉතින්. එහෙම ගෙනියන්න නොදී අ‍ාරක්ෂා කරන එකනෙ වෙන්ඩ ඕනෙ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,864
    39,926
    113
    Homagama
    අනිත් ටික අ‍ැත්ත, හැබැයි යතුරු ටික තියෙන්නෙ කරඬුවටද? සම්පූර්ණ කරඬුවම අරගෙන යන්න පුළුවන් නම් යතුරු තිබ්බත් එකයි නැතත් එකයිනෙ ඉතින්. එහෙම ගෙනියන්න නොදී අ‍ාරක්ෂා කරන එකනෙ වෙන්ඩ ඕනෙ.
    කරඬු 7ක් සහිත කරඬු පන්තියක් තුලනේ දළදා වහන්සේ වැඩ හිටින්නේ. මින් කරඬු 3ක් සදහා යතුරු 3ක් තියන්නේ. අනික කරඬු 7ක් විතරක් නෙවෙයි මහකරඩුව තුල තනත් නානාවිධ බොහෝ වටිනා වස්තු රන්පත් තියනවා.
    හොරා කනවානම් අඩි 6ක මහ කරඩුව උස්සන එක ප්‍රායෝගික නැනේ. ඊට වඩා යතුරක් පන්නලා ඇතුලේ තියන එකක් උස්සන්න හැකියි ඕනානම්. මේක හදපු රන්කරුවෝ ඉදන් අයිතිකාරයා වෙනකං යතුරු කියක් පන්නලාද කියලා ශුවර් නැ. මොකද ඒ තරම් අමිල පුරාවිද්‍යාත්මකව වටිනා භාන්ඩ රන් භාන්ඩ තියනවා. ජිවන් කරපු තෙල් තියනවා කියලා කියනවා. ලියවිලත් තියනවා මතක විදිහට ඒවානම්. මොන අදහසක් තියනවාද කියලා කවුද බං දන්නේ.

    දැන් සැකයි මහා කරඩුව එක පාරට මාරු කරන්න ගත්තේ මොතන මොකක් හරිම යටි කුට්ටු වැඩක් යනවාද කියලා. ඒක දුරු කරන්න බැ මොනම පැහැදිලි කිරිම කරත්.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිහෙක්ට පිං කරන්න හිතෙන එක හොදයි. නමුත් මේක කරපු එක අනුමත කරන්න බැ.

    දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ අවුරුදු 300කට වඩා පරන ඓතිහාසික කරඩුව අයින් කරන්න සාධාරණ හේතුවක් නැත.
    වචනයක් අහගන්නැතුව අතිත රජවරු හදපු කරඬු අයින් කරලා, මේ වගේ එක එකා දෙන කරඩු වල නිර්මල දලදාව තැම්පත් කරලා ඉදිරියේදි මොන විදිහේ කතා එයිද මන්දා.
    දැන් තව යතුරක් මේක හදපු එක ලගත් තියෙන්න පුලුවන්?⁣ හොරා කන නොකන එක වෙන වැඩක් නමුත් නිල බලයෙන් යතුරු තියන 3දෙනාට හැර වෙන කෙනෙක්ට මොකද?
    සල්ලි තිබ්බ පලියට දෙන ඕනා කරඩුවක් මාලිගාව බාරගන්නවාද?
    විහාර දේවල ගම් පනත කඩ කරලා වඩ කරන්න පුලුවන්ද?
    මැරෙනකං දියවඩන නි⁣ලමේ කම් කරන්න හදන එකෙක්ට ඕනා එකෙක් ඔතල දුන්නොත් ගන්නවාද?

    චාටර් වැඩ. ඇස්කන් වහන් ඉන්න එකෙන් ඕකත් ලගදිම ආණ්ඩුව පිටින් යනවා ගානට.
    මමත් එකඟයි... මේවා අනවශ්‍ය වැඩ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,911
    29,321
    113
    XkhbW34.png

    qXV6gAV.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,768
    101,137
    113
    කරඬු 7ක් සහිත කරඬු පන්තියක් තුලනේ දළදා වහන්සේ වැඩ හිටින්නේ. මින් කරඬු 3ක් සදහා යතුරු 3ක් තියන්නේ. අනික කරඬු 7ක් විතරක් නෙවෙයි මහකරඩුව තුල තනත් නානාවිධ බොහෝ වටිනා වස්තු රන්පත් තියනවා.
    හොරා කනවානම් අඩි 6ක මහ කරඩුව උස්සන එක ප්‍රායෝගික නැනේ. ඊට වඩා යතුරක් පන්නලා ඇතුලේ තියන එකක් උස්සන්න හැකියි ඕනානම්. මේක හදපු රන්කරුවෝ ඉදන් අයිතිකාරයා වෙනකං යතුරු කියක් පන්නලාද කියලා ශුවර් නැ. මොකද ඒ තරම් අමිල පුරාවිද්‍යාත්මකව වටිනා භාන්ඩ රන් භාන්ඩ තියනවා. ජිවන් කරපු තෙල් තියනවා කියලා කියනවා. ලියවිලත් තියනවා මතක විදිහට ඒවානම්. මොන අදහසක් තියනවාද කියලා කවුද බං දන්නේ.

    දැන් සැකයි මහා කරඩුව එක පාරට මාරු කරන්න ගත්තේ මොතන මොකක් හරිම යටි කුට්ටු වැඩක් යනවාද කියලා. ඒක දුරු කරන්න බැ මොනම පැහැදිලි කිරිම කරත්.
    මේක නැති ප්‍රශ්න ගොඩක් හදන වැඩක්. බලමුකෝ.
     
    • Like
    Reactions: emoji diaries