අලුත් TVS Apache වන්ඩි ටික ආවා ලන්කාවට

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,430
    5,801
    113
    160.jpg

    Apache 160 4v - Rs. 969 000

    200.jpg

    Apache 2004v - Rs. 111 5000

    rr310.jpg

    Apache rr 310 - Rs 230 0000

    rtr310.jpg

    Apache rtr 310 - Rs. 225 0000
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,430
    5,801
    113

    VEGA joke ekak neh ban, oya bike eka 1.8M da koheda wenawa, oya ganata bike ekak ganna puluwan eka petrol cost eka balanawada? cars wage neme bikes wala petrol weda karana nisa loku wenasak wenne nh. anika oya bike eka mona audience ekatada hadanne kiyalawath oya hadapu unwath danne neh. under 1M range eke reputed,tested, evolved bikes tiyeddi owa ganne collectors la and money tiyena show off karana un witharai, ehema category ekakata bike hadala issarahata yanna beh

    Ado apache latest version ekada netnam parana stock ekada?
    latest models + flagship models
    lassna bike tika. habai gana wadi
    price nam wedi tamai eth category eke anith evata wada adui ex: N160 premium 979K, habei India wala best street sport bikes apache kiyanne
    ------ Post added on Sep 11, 2026 at 11:41 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,917
    3,439
    113

    Trace expert city eka wate oka peda peda awurudu gaanak tisse photo gha gha haali daawi. Daala kaagen hari gaana kadaaganiwi.

    Kiwwa wagema haduwot hondai. Hebeyi hadanakam sure naa. Car eka nam patta scam ekak. Car eka tyagena nam mun kale rilaw natawala salli hoyanawa wage wedak.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,346
    7,021
    113
    දැන් සිරා ඉන්දියන් naked bikes එනවානේ ඒ වගේම cafe rider, සකූටර් ස්ටයිල් බයික්නුත් උන් හදනවා

    හැබැයි ඇයි එකම එක off road bike/dual sport bike එකක්වත් හදන්නෙ නැත්තෙ. මොකක් හරි එකම එක බයික් එකක් තියනවා Hero එකෙන් හදන ඒකත් මාකට් එකේ විකුනන්නෙ නැද්ද කොහෙද

    ලෝකෙ වැඩිපුරම බයික් කම්පැනිය තමයි Hero, අනික ලොකුම බයික් කම්පැනි ගත්තම Hero, TVS, Bajaj උඩින්ම ඉන්නවා. ඇයි උන්ට off road bike/dual sport bike එකක් හදාගන්න බැරි
    (වෙන බ්‍රැන්ඩ් වලින් එන සමහර off road bike/dual sport bike ඇත්තටම ඔය කම්පැනි වල හදනවත් එක්ක, Kawasaki සමහර බයික් හදන්න Bajaj ෆැක්ටරි වල ඉන්දියාවෙ)