TVS Apache RTR 180 ABS - අලුත් බුවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,536
    17,548
    113
    Auckland
    මොන bs තිබ්බත් මම බයික් පදින ස්ටයිල් එකට නම් ඇට දෙක තලා ගන්න වෙන්නෙ ඉන්දියක් පැද්දොත්. බැලන්ස් කියන වචනෙවත් අහපු නැති එවුන්නෙ ඔව්ව ඩිසයින් කරන්නෙ. අනික ඉන්දියාවෙ dual purpose (trail) බයික් හොයාගන්න නෑ කොහෙවත්. ඉතින් උන්ට බැලන්ස් කියන එක තෙරුම් ගන්න බෑ. පල්සර් එක උනත් හදල තියෙන්නෙ රයිඩින් පොසිසන් එක cbr එකෙ එන එක කොපි කරල ඉතින් හරිම අමාරුයි. මගෙ ජපන් බාන්ඩෙ නම් abs නෑ. සුලු බ්‍රෙක් පාරටත් පස්සෙ ටයර් ලොක් වෙනව. එත් ලස්සනට ලිස්සල යනව විතරයි කොන්ට්‍රොල් නැති වෙන්නෙ නම් නෑ
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Thawath TVS Jarawak..Owage engine chaa bang. 180CC 17BHP, WHP gana kawara kathada ithin. Ai bang umbala dana danama oya indiyan jarawa ganne?
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    මේ තේරෙඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. දැන් ඒ කාලේ ඇපාචේ ගත්ත උන් කියහල්ල බලන්න දැන් වෙනකොට බයික් එක අරගත්ත එක ගොංකමක් වගේ දැනෙනවද කියලා.. :P මේකේ එක එක අය කියලා තියන තරං අවුල් හම්බුනැය්... :oo: පල්සර් එකට වඩා අැපාචේ එකේ හැන්ඩ්ලිං කොහොමද.. :rofl: :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,536
    17,548
    113
    Auckland
    මේ තේරෙඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. දැන් ඒ කාලේ ඇපාචේ ගත්ත උන් කියහල්ල බලන්න දැන් වෙනකොට බයික් එක අරගත්ත එක ගොංකමක් වගේ දැනෙනවද කියලා.. :P මේකේ එක එක අය කියලා තියන තරං අවුල් හම්බුනැය්... :oo: පල්සර් එකට වඩා අැපාචේ එකේ හැන්ඩ්ලිං කොහොමද.. :rofl: :oo:

    :rofl::rofl::rofl::rofl:

    2012 මහා භාරත යකඩ දැන් වෙනකොට 2-3පාරක් බොර් වෙලත් ඇති :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl:

    2012 මහා භාරත යකඩ දැන් වෙනකොට 2-3පාරක් බොර් වෙලත් ඇති :P

    දැන් ඉන්දියන් කාරයින්ගෙන් අහගන්න කලින් මාරුවෙයන්...:P
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    :rofl::rofl::rofl::rofl:

    2012 මහා භාරත යකඩ දැන් වෙනකොට 2-3පාරක් බොර් වෙලත් ඇති :P

    මේකේ කොමන්ට් බලල ඉන්දියං බය්ක් එකක් ගන්න ගියොත් මේ කපේදී ගන්න හම්බෙන් නැ බං.. :baffled: ක්සනික මෝදනේ වගේ තියන උන්නන් අනිවා හනුමා බැරිනන් රාවණාට කියලා හරි දේසීය අමුද්‍ර්‍රව්‍ය දාලා බයික් එකක් හදාගන්නව.. :rofl:

    ඒකනේ අපි ජපන් බඩු සුපිරි කියන්නේ.. මහාභාරයේ යකඩ අවුරුදු දෙකකදී දිරනකොට 1980 ගණන්වල හදපු බයික් ගත්ත උන් තාම එලට ජපං බයික් පදිනවා.. :P :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,536
    17,548
    113
    Auckland
    දැන් ඉන්දියන් කාරයින්ගෙන් අහගන්න කලින් මාරුවෙයන්...:P

    Z
    Troll-Face-Dancing1.jpg

    9k=
     
    Last edited: