ඊයේ tvs ලා අලුත් බයිසිකලයක් එලියට දැම්මා. මෙන්න බඩු
මේක පාට 3කින් එනවා. රතු , කළු , නිල්(නිල+සුදු)
කලින් ආපු මොඩල් එක
මේක 200 4V එකට හැම අතින්ම සමානයි පොඩි වෙනස්කම් ටිකක් ඇරෙන්න ( සීට්, හැඩල් ,අලෝවීල් , කික් එක
)
200 4v
200 4v 2.0 (මේක ලංකාවට එන්නේ නැත. abs ඇත)
carb single disk/double disk
efi double disk
මේක cb hornet,fz,gixxer,ns160 වලට හොද තරගයක් දෙයි..දෙන්න පුළුවන් ඔක්කොම අඩු නැතුව දීලා තියෙනවා.මිලගණන් ලක්ෂ 4ට ආසන්න වෙයි.200 එක 4.40යි. 4ට වැඩි උනොත් 200 ගනිව්
ඒ අතරේ සමහරක් සිංහලු කියයි එච්චර දීලා 160/ඉන්දියන් ගන්න තමුසෙට පිස්සුද 3කට විතර රජකාලේ හදපු හොද ජපන් එකක් ගනනින් කියලා 

)200 4v

Last edited:

thel karanawa athi ita wada 160 nisa
but weight, handling and torque adu athi 