~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,258
    10,905
    113
    අඩෝ ඉස්සර නම් මේ වගේ ත්‍රෙඩ් සෙට් එකක් යනවා. අන්තිමට කෙල්ලත් කතා කරලා, ත්‍රීවිල් කාරයෙකුත් කතා කරලා, වාහනෙත් කතා කරලා තමයි නවතින්නේ.
    ------ Post added on Apr 2, 2025 at 1:55 PM

    අඩෝ සිරාවටම. සිද්දිය දැක්ක බල්ලෙක් විතරයි ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ. අනිත් උන් ඔක්කොම ත්‍රෙඩ් දාලා මේකේ.. 🤭 🤭


    ඉස්සර ආතල් දැන් නෑ බන් , මම හිතන්නේ අලුත් account හදන්න බැරි නිසා
     
    • Like
    Reactions: chirantha19890821

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,516
    113
    Kandakadu
    කතා කරල දාගෙන පලයන් බන්
    මොකො නිකන් යන වාහනෙනෙ
    යාලුවෙක් වගේ කතා කරපන්
    ලව් ඔනෙත් නැ බදින්න ඔනෙත් නැ අනින්න ඔනෙත් නැ
    මූ කියන විදියට කරපං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මේ කෙල්ල හිතං ඉන්නෙ මම ඒකිට හෝන් ගහනවා කියල. දැන් ඒකී මගෙ වාහනෙ ඈත තියා දකිද්දී තනියම හිනා වෙනවා.
    මේකි හිනා වෙනවා හොඳටම. නගින්න නුවරින් දාන්නම් කිවුවොත් නගින සයිස්. ඊයෙ ඉස්සරහින් ත්‍රි විල් එකක් ආව. මට හරියටම ඒකි ඉස්සරහ අයිනට කරලා නවත්ත ගන්න වුණා. ඊයෙ නං ඒකි මම නගින්න කියයි කියල හිතන්න ඇති.


    pirimi modai kiyanne mekata thamai,
    thaman hitha gannawa eki hitha gaththa kiyala, ithin pirimi a hina loke innawa,
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    423
    63
    මූට පාරෙ දකින කෙල්ලෙකුට හිත ගිහින් හැමදාම හෝන ගහන් යනව ඇති. කෙල්ල තඹ සතයකට ගණන් ගන් නැති හින්ද මූ ෆැන්ටසියක් හදාගෙන.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,846
    113
    35
    Spain
    කෙමිස්ට් මේකේ කොල්ලෝ කීප දෙනෙක්ට බෙහෙත් නිකම් දුන්න. ඌ මම හිතන්නේ ෆාමසි ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්.
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    කෙමිස්ට් මේකේ කොල්ලෝ කීප දෙනෙක්ට බෙහෙත් නිකම් දුන්න. ඌ මම හිතන්නේ ෆාමසි ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්.
    ado danna ekek contact kargnna widiyak kiyhanko, kolla hodin ennawada ndda kiyla danagannai one, pora hitiye tension eke nisa
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,584
    8,104
    113
    ado danna ekek contact kargnna widiyak kiyhanko, kolla hodin ennawada ndda kiyla danagannai one, pora hitiye tension eke nisa
    අනුරාදය ෂුවර් එකටම මුව දන්නව ඇති බන්. කෝ උත්තරයක් නෑ උගෙනුත්.