මම නුවර යද්දී යන්නේ පොල්ගොල්ල Reservoir එක පැත්තෙන් කලම්බු ඉන්ටර්නැෂනල් එක තියෙන්නෙ. ඉතිං ඒ පාර පොඩිනෙ වංගුත් වැඩි. ඔය පාරේ හරියටම වංගුවකට වෙන්න කෙල්ලෙක් ඉන්නවා වැඩට යන්න හරි ක්ලාස් යන්න හෝ කොහේ හරි යන්න.
ඉතිං වංගුව නිසා මම හෝන් දෙකක් - තුනක් ගහනවා. නැත්නම් ඉස්සරහින් එන එකත් අසරණයි මාත් අසරණයි. ඒකිත් ඉන්නෙ හරියටම වංගුවේ හිටගෙන ඒ නිසා තවත් ඩේන්ජරස්.
දැන් සතියක ඉඳන් මට නෝට් වුණා මේ කෙල්ල හිතං ඉන්නෙ මම ඒකිට හෝන් ගහනවා කියල. දැන් ඒකී මගෙ වාහනෙ ඈත තියා දකිද්දී තනියම හිනා වෙනවා. කොන්ඩේ හදනවා. 64 මායං දානවා. මම දවස් කීපයක් ඕකිව මග හරින්න අර මුස්ලිම් ගම පැත්තෙන් ගියා රේල් පාරක් තියෙන්නෙ. ඊට පස්සෙ මට හෙන ගිල්ට් ෆිලින් එකක් ආවේ. ඊට පස්සෙ ආයේ ඒ පාරෙන්ම යන්න ගත්ත. දැන් මේකි හිනා වෙනවා හොඳටම. නගින්න නුවරින් දාන්නම් කිවුවොත් නගින සයිස්. ඊයෙ ඉස්සරහින් ත්‍රි විල් එකක් ආව. මට හරියටම ඒකි ඉස්සරහ අයිනට කරලා නවත්ත ගන්න වුණා. ඊයෙ නං ඒකි මම නගින්න කියයි කියල හිතන්න ඇති.
ඒ කෙල්ල කැත එහෙමත් නැහැ. ස්ලිම්. ප්‍රශ්නෙ තියෙන්නෙ මම බදින්න කැමති නැහැ. අනින්න - පනින්න කැමතිත් නැහැ. ඔක්කොමත් හරි මම Drug යුස් කරනවා ඒ නිසා නගින්නෙත් නැහැ. මග හැරලා යන්නත් බැහැ මට ගිල්ටි ෆිලින් එකක් එනවා. හෝන් නොගහා යන්නත් බැහැ වංගුව නිසා. නග්ග ගන්නත් බැහැ මම බොරුවට බලාපොරුත්තු දීලා කාලේ කන්න කැමති නැති නිසා. ඒකිට තේරුම් කරන්නෙ කොහොමද මම හෝන් ගහන්නෙ ඉස්සහරින් එන වාහන වලට කියල?
ඉස්සර Drugs උනත් ගද්දි ආතල්. දැන් මේක නිසා Drugs ගන්න එකත් එපා වෙලා කන්නත් බැහැ. නින්ද යන්නෙත් නැහැ. ස්ලිපින් ටැබ්ලට් බොන්නත් හිත නැහැ. තනිකර දුකක් එක්ක ගිල්ට් ෆිලින් එකක් තියෙන්නෙ. Is this love? ඒකිගෙ අතේ මුද්දකුත් නැහැ. ෆ්‍රී රයිඩ් එකක් ගන්න හිනාව දානවා නං හොදයි කියල හිතෙනවා.