~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    IMG_77462_1200x1200 (1).png
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මම නුවර යද්දී යන්නේ පොල්ගොල්ල Reservoir එක පැත්තෙන් කලම්බු ඉන්ටර්නැෂනල් එක තියෙන්නෙ. ඉතිං ඒ පාර පොඩිනෙ වංගුත් වැඩි. ඔය පාරේ හරියටම වංගුවකට වෙන්න කෙල්ලෙක් ඉන්නවා වැඩට යන්න හරි ක්ලාස් යන්න හෝ කොහේ හරි යන්න.

    ඉතිං වංගුව නිසා මම හෝන් දෙකක් - තුනක් ගහනවා. නැත්නම් ඉස්සරහින් එන එකත් අසරණයි මාත් අසරණයි. ඒකිත් ඉන්නෙ හරියටම වංගුවේ හිටගෙන ඒ නිසා තවත් ඩේන්ජරස්.

    දැන් සතියක ඉඳන් මට නෝට් වුණා මේ කෙල්ල හිතං ඉන්නෙ මම ඒකිට හෝන් ගහනවා කියල. දැන් ඒකී මගෙ වාහනෙ ඈත තියා දකිද්දී තනියම හිනා වෙනවා. කොන්ඩේ හදනවා. 64 මායං දානවා. මම දවස් කීපයක් ඕකිව මග හරින්න අර මුස්ලිම් ගම පැත්තෙන් ගියා රේල් පාරක් තියෙන්නෙ. ඊට පස්සෙ මට හෙන ගිල්ට් ෆිලින් එකක් ආවේ. ඊට පස්සෙ ආයේ ඒ පාරෙන්ම යන්න ගත්ත. දැන් මේකි හිනා වෙනවා හොඳටම. නගින්න නුවරින් දාන්නම් කිවුවොත් නගින සයිස්. ඊයෙ ඉස්සරහින් ත්‍රි විල් එකක් ආව. මට හරියටම ඒකි ඉස්සරහ අයිනට කරලා නවත්ත ගන්න වුණා. ඊයෙ නං ඒකි මම නගින්න කියයි කියල හිතන්න ඇති.

    ඒ කෙල්ල කැත එහෙමත් නැහැ. ස්ලිම්. ප්‍රශ්නෙ තියෙන්නෙ මම බදින්න කැමති නැහැ. අනින්න - පනින්න කැමතිත් නැහැ. ඔක්කොමත් හරි මම Drug යුස් කරනවා ඒ නිසා නගින්නෙත් නැහැ. මග හැරලා යන්නත් බැහැ මට ගිල්ටි ෆිලින් එකක් එනවා. හෝන් නොගහා යන්නත් බැහැ වංගුව නිසා. නග්ග ගන්නත් බැහැ මම බොරුවට බලාපොරුත්තු දීලා කාලේ කන්න කැමති නැති නිසා. ඒකිට තේරුම් කරන්නෙ කොහොමද මම හෝන් ගහන්නෙ ඉස්සහරින් එන වාහන වලට කියල?

    ඉස්සර Drugs උනත් ගද්දි ආතල්. දැන් මේක නිසා Drugs ගන්න එකත් එපා වෙලා කන්නත් බැහැ. නින්ද යන්නෙත් නැහැ. ස්ලිපින් ටැබ්ලට් බොන්නත් හිත නැහැ. තනිකර දුකක් එක්ක ගිල්ට් ෆිලින් එකක් තියෙන්නෙ. Is this love? ඒකිගෙ අතේ මුද්දකුත් නැහැ. ෆ්‍රී රයිඩ් එකක් ගන්න හිනාව දානවා නං හොදයි කියල හිතෙනවා. :(
    උබ කඩුගන්නාව කන්දෙන් පැනපන්
     

    nidarsha91

    Well-known member
  • මේක දාපන් බුකියෙ. එතකොට දවස් දෙක තුනකින් කෙල්ල එක්කෝ ඔතන නෑ. නැත්තන් වෙන එකක නගිනව දකී. ඕවටම බලාගෙන ඉන්න වැඩක් පලක් නොකරන අපතයො ඉන්නව ඕන තරන්
     
    • Like
    Reactions: Camacho

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    සරලයි

    වංගුව ගාව නැවැත්තුවා.

    කලිසම ගලවල පෙන්නුවා

    නංගී මේහ්...

    නගින් නෑ...

    ඉතින් තවත් වෙසි වගේ හිනා
    වෙන්න එපා

    වැඩක් නෑ.

    අනික මං horn ගැහුවේ තොට නෙමෙයි වාහන වලට.

    Free ride විතරයි දෙන්න පුළුවන් වෙන දෙයක් බෑ

    තේරෙනවා නේ කියලා බැහැපු junda holawapan
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    I think I am falling in love guys. When I see her I feel at peace like everything is just right. Without even trying, she is making me change.

    Today I only took 300 mg of Gabapentin x2 capsules to avoid withdrawals.

    Maybe she is the one who will save me the one who pulls me away from all of this.

    Either she’ll be my redemption or she’ll put me through a kind of hell that even drugs could never match.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Drugs ටික ටික නවත්තපං. නවත්ත ගන්න බැරි නම් ඒකට සපෝට් කරන්න බෙහෙත් තියනවා.
    නගින්නේ නැති එක එතකොට ඉබේ හරි යයි. නැත්තන් බෙහෙත් ගනිං.
    ඊට පස්සේ ඕකිව දාගන සැපේ ඉදපං.

    තව කවුරුහරි තව ටිකකින් පෝස්ට් එකක් දායිද දන්නේ නෑ, උදේට වැඩට යන්න ඉන්නකොට වාහනේක යන එකෙක් හැමදාම හෝන් ගහගෙන යනවා කියලා... 🤭
    අඩෝ ඉස්සර නම් මේ වගේ ත්‍රෙඩ් සෙට් එකක් යනවා. අන්තිමට කෙල්ලත් කතා කරලා, ත්‍රීවිල් කාරයෙකුත් කතා කරලා, වාහනෙත් කතා කරලා තමයි නවතින්නේ.
    ------ Post added on Apr 2, 2025 at 1:55 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113

    ප්‍රශ්නෙ තියෙන්නෙ මම බදින්න කැමති නැහැ. අනින්න - පනින්න කැමතිත් නැහැ. ඔක්කොමත් හරි මම Drug යුස් කරනවා ඒ නිසා නගින්නෙත් නැහැ.
    You don’t need this line in your story.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කතා කරල දාගෙන පලයන් බන්
    මොකො නිකන් යන වාහනෙනෙ
    යාලුවෙක් වගේ කතා කරපන්
    ලව් ඔනෙත් නැ බදින්න ඔනෙත් නැ අනින්න ඔනෙත් නැ
     
    • Like
    Reactions: Gal_banisa

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ ඉස්සර නම් මේ වගේ ත්‍රෙඩ් සෙට් එකක් යනවා. අන්තිමට කෙල්ලත් කතා කරලා, ත්‍රීවිල් කාරයෙකුත් කතා කරලා, වාහනෙත් කතා කරලා තමයි නවතින්නේ.
    ------ Post added on Apr 2, 2025 at 1:55 PM
    අඩෝ සිරාවටම. සිද්දිය දැක්ක බල්ලෙක් විතරයි ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ. අනිත් උන් ඔක්කොම ත්‍රෙඩ් දාලා මේකේ.. 🤭 🤭
     
    • Haha
    Reactions: WhyNot1