බන්ඩරනායක පවුල

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,300
    6,809
    113
    East Blue (Goa Kingdom)
    HJcOZZna0AAYb7F.jpg
    images
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,641
    3,440
    113
    රාජපක්ෂලා කන්න ඉස්සෙල්ලා රට කපු පවුල්. LTTE උද්දේ පටන් ගත්තේ මුන්ගේ තාත්තා නිසා.
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,201
    19,234
    113
    රාජපක්ෂලා කන්න ඉස්සෙල්ලා රට කපු පවුල්. LTTE උද්දේ පටන් ගත්තේ මුන්ගේ තාත්තා නිසා.
    මුන් කරගෙන ආව නිෂ්පාදන ආරථික වැඩපිලිවෙල දිගටම ගියා නම් අපි දැන් මෙහෙන කටු කන්නෙ නෑ. අද වියට්නාම් , සිංගප්පූරුව , තායිලන්තෙ ඉන්න තැන ඉන්නෙ අපි. ඒ කාලෙ මිනිස්සු තව අවුරුදු 10ක් කට්ට කෑව නම් අපි ගොඩ.

    ආරථිකය එකපාර 100%ක් Open කරලයි මේක කෙල උනේ.
     
    • Like
    Reactions: NRTG and Error365!

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,171
    10,747
    113
    මුන් කරගෙන ආව නිෂ්පාදන ආරථික වැඩපිලිවෙල දිගටම ගියා නම් අපි දැන් මෙහෙන කටු කන්නෙ නෑ. අද වියට්නාම් , සිංගප්පූරුව , තායිලන්තෙ ඉන්න තැන ඉන්නෙ අපි. ඒ කාලෙ මිනිස්සු තව අවුරුදු 10ක් කට්ට කෑව නම් අපි ගොඩ.

    ආරථිකය එකපාර 100%ක් Open කරලයි මේක කෙල උනේ.
    ආරථිකය Open කරලා හරියට කරානම් ඒත් අපිට වැඩේ ගොඩදාගන්න තිබුනා

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ට්‍රින්කෝ වල තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    අපේ පුරුවේ පිනකට හරි ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
     
    ඉන්දියන් උන් අපිට බකට් එක දැම්ම කියන එක දන්නව. හැබයි සිරිමාවෝ ගෙ කාලෙ අපි ආසියාවෙ දෙවෙනියට ඉදල තියෙන්නෙ. JR 100% open කරපු එක වැරදි කියල මම කියන්නෙ.

    එහෙම බැලුවොත් මැලේසියාව කොච්චර ලොකුද ? ඒත් සින්ගප්පූරුව ගේම ගැහුවනෙ.

    තෙල් ටැංකි ටික මේ පාරවත් බලමු වැඩක් ගනීද කියල.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,171
    10,747
    113
    ඉන්දියන් උන් අපිට බකට් එක දැම්ම කියන එක දන්නව. හැබයි සිරිමාවෝ ගෙ කාලෙ අපි ආසියාවෙ දෙවෙනියට ඉදල තියෙන්නෙ. JR 100% open කරපු එක වැරදි කියල මම කියන්නෙ.

    එහෙම බැලුවොත් මැලේසියාව කොච්චර ලොකුද ? ඒත් සින්ගප්පූරුව ගේම ගැහුවනෙ.

    තෙල් ටැංකි ටික මේ පාරවත් බලමු වැඩක් ගනීද කියල.
    සින්ගප්පූරුවට අලුත් ආයෝජන එනකොට ඒවා ගන්න එපා කියලා මැලේසියාව තර්ජනය කලේ නෑනේ

    සින්ගප්පූරුව ගේම ගහනකොට, මැලේසියාව ත්‍රස්තවාදියෝ පුහුනුකරලා ආයුධ දීලා සින්ගප්පූරුව විනාස කරන්න කියලා එවුවේ නෑනේ.

    කොටින්ම මැලේසියාව තමන්ගේ හමුදාව සින්ගප්පූරුවට එවුවේ නෑනේ ඉන්දියාව කරා වගේ

    බණ්ඩාරනායකගේ ඉඳලා අපේ රටේ උන සෑම දේශපාලන ඝාතනයක් පිටිපස්සෙම ඕකුන් ඉන්නවා කියලයි මටනම් හිතෙන්නේ

    තෙල් ටැංකි ටික මේ පාර වෙන්නෙත් ඉන්දියාවට ඕන දේ තමයි , ඉන්දියාව අකමැති කිසිම දෙයක් වෙන්නේ නෑ විශේෂයෙන් මේ ආණ්ඩුව ඉන්නකම් (මතකනේ පහුගිය කාලේ ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් මොනවද කියලවත් අපිට දැනගන්න බැරිවෙන්න හංගපු හැටි)

    ඉන්දීය ධීවර ආක්‍රමණය වලක්වන්න ලංකා ඉතිහාසයේ සාර්ථකම වැඩපිලිවෙලා කලේ ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති , ඒ මනුස්සයට මාස 6කට වඩා තනතුරේ ඉන්න දුන්නේ නෑ

    ඝාන්දිලාට LTTE එකත් එක්ක තිබුන පුද්ගලික වයිරය නිසා මහින්දට යුධ්ධේ ඉවරකරගන්න පුළුවන් උනා මිසක් , වෙන ආණ්ඩුවක් ඉන්දියාවේ බලයේ හිටියා නම් කවදවාත් ඉන්දියාව යුධ්ධේ ඉවරකරන්න දෙන්නේ නෑ
     
    • Sad
    Reactions: Tricle_Buwa