කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,287
    7,627
    113
    දැක්ක නේද හුත්තෝ කොච්චර ලොකුවට ජෙපි ලයින් දාගෙන හිටියත් උ දන්නව මේ වගේ රදල පවුලකට සෙට් උනේ නැති නම් පිළිගැනීමක් නෑ කියල.
    තොපිත් පොන්නය වගේ ජෙපි ලයින් අත ඇරලා මේ වගේ රදල පවුලක බල්ලෝ බලා ගන්න වැඩකට හරි පලයන්.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,392
    1
    13,351
    113
    Gotham City
    හිඟන්නො කුලප්පු කරන්න සමාජවාදී talk දෙන හැම එකාම ඔහොම තමයි.. උන් හොඳ හෝටල් වලින් කනවා, ගොන් රැළ උන්ව කරේ තියන් යනවා බඩගින්නේ..
    සෝමවංශ පැන්නෙත් එංගලන්තෙට කියුබාවට නෙමෙ .
    මගෙ මිතුරෙක් හිටියා පට්ට සමාජවාදියා ,චේගුවේරා නලලෙ ,
    ධනපතින්ට පළු ඇරියා
    ආගම් විශ්වාස කරන්නෙ නැහැ කිව්වා.

    කසාද බැන්දා ජැක්සන් ඇන්තනීගෙ දුවව .
    දැන් ඌ ෆේස්බුක් එකෙ රගන විදිය දැක්කොත් අර සමාජවාදියා කාලෙ කරපුවා කැලේ .

    ඌටත් තිබ්බෙ
    තියෙන එකා එක්ක ඇරියස් එක .
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    ඊර්ෂ්‍යාව වයිරය වපුරපු මුස්පේන්තු කාලකන්නිය 🤮🤮 ජෙපි කාලකන්නි කරන්නෙම ඕක වටේ ඉන්න ගොබ්බයන්ගේ ඔලු කුරුවල් කරලා නන්නතාර කරලා උන් යනව ධනපතියන්ගේ ඉදුල් ලෙවකන්න. 🤌😂😂