කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,288
    14,834
    113
    🌎






    කළණ ගුණසේකර කලාකරුවා විවාහ වී ඇති බව සැලවන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගේ පුත්‍රයාගේ දියණිය සමඟයි.
    මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජනතා විමුක්ති පෙරමුණේ කුප්‍රකට තුවක්කු කරුවා වු ලයනල් රණසිංහ විසින් 1989 මාර්තු මස 8 වන දින ඝාතණය කරන ලදී.
    මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විවාහ වී සිටියේ සුප්‍රකට විජේවර්ධන පවුලේ ඩී.ඩබ්. විජේවර්ධනගේ දියණියක සමඟයි. එනම් උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජේවර්ධන ද ඩී.ඩබ්. විජේවර්ධනගේ පුත්‍රයෙකි.
    ඩී.ඩබ්. විජේවර්ධනත්, රනිල් වික්‍රමසිංහ ගේ මවගේ පියා වූ ඩී.ආර්. විජේවර්ධනත් (ලේක් හවුස් නිර්මාතෘ), ජේ.ආර්. ජයවර්ධන ගේ මව වූ හෙලන් විජේවර්ධනත් එක් කුස උපන් සොහොයුරු සොහොයුරියෝය.
    මේ විජේවර්ධන පවුල බණ්ඩාරනායක පවුලට අමතරව ලංකාවේ බලවත්ම ප්‍රභූ පවුල ලෙස සැලකිය හැක.
    අවසාන වශයෙන් කළණ ගුණසේකර කලාකරුවාට වාසනාවත් විවාහ දිවියකට සුබ පතමි.

    (copied)
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,691
    8,241
    113
    අරූගේ බිජ්ජ තැලෙයි... ඕකුන්ගේ කලවා එකට ඇතිල්ලෙනවා මහත ගෑණූ.. හුට්ට හොයන්න බැකෝ ගේන්න ඕනේ... වැලේ වැල් නැතුව මූ සල්ලි වලට බැඳලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,052
    113
    98
    කෑගල්ල
    Cat GIF
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,464
    4,107
    113
    මහඋල්පතගම ප්‍රියන්ත : ඒ කෙල්ලට හොඳට සල්ලි තියෙනවා අයියේ. ගමේ උන්ට පේන්ට වාහනේක යන්ටත් පුළුවන්. අනික මුළු ගමටම පේනවනේ අය්යෙ.

    😂😂
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,288
    14,834
    113
    🌎
    salli walatada danne na.

    මූ සල්ලි වලට බැඳලා
    Why bn ඉතින් ඔච්චර තඩියට ඉන්නේ. Gym බැහැලා ඔය ටික කෙට්ටු කරගන්න පුලුවන්නේ. මේක නිකන් XxxXxXxxL වගේ.

    ලෙඩක්ද දන්නෙත් නෑ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,691
    8,241
    113
    මහඋල්පතගම ප්‍රියන්ත : ඒ කෙල්ලට හොඳට සල්ලි තියෙනවා අයියේ. ගමේ උන්ට පේන්ට වාහනේක යන්ටත් පුළුවන්. අනික මුළු ගමටම පේනවනේ අය්යෙ.

    😂😂
    end of the day ooka thamaai ban one Life eke.. Not a PUSSY or Boobs... fucking everyday is a useless...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,963
    17,535
    113
    35
    Spain
    දැන් ට්‍රෙන්ඩ් එක මේක. මහත කෙල්ලක් බැඳලා ටික දවසකින් ඔසේම්පික් දෙනවා. කෙල්ල සුටුස් ගාල කෙට්ටු වෙනවා. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට හරි ලස්සන සූටි කෙල්ලක් ඉන්නවා.

    Magic Witch GIF by Graphic Delancey