Apache eka tamai supiri. Mehe market eka hariyata nette tvs lanka eke chora marketing nisa.VEGA joke ekak neh ban, oya bike eka 1.8M da koheda wenawa, oya ganata bike ekak ganna puluwan eka petrol cost eka balanawada? cars wage neme bikes wala petrol weda karana nisa loku wenasak wenne nh. anika oya bike eka mona audience ekatada hadanne kiyalawath oya hadapu unwath danne neh. under 1M range eke reputed,tested, evolved bikes tiyeddi owa ganne collectors la and money tiyena show off karana un witharai, ehema category ekakata bike hadala issarahata yanna beh
latest models + flagship models
price nam wedi tamai eth category eke anith evata wada adui ex: N160 premium 979K, habei India wala best street sport bikes apache kiyanne
------ Post added on Sep 11, 2026 at 11:41 PM
TVS lanka kiyanne sapayak, mamth tvs flame ekak use kara, kisima support ekak nethi company ekak. unge parent company ekat ehamai. bike hoda unata wedak ne support eka chora nam. ekai lankawe un Bajaj ma ganne. 2007 apu pulsar ekatath tama parts tiyenawa tamaApache eka tamai supiri. Mehe market eka hariyata nette tvs lanka eke chora marketing nisa.
ලොඩප්පර ඉන්දියන් වලට වඩා චයිනීස් නම් ටිකක් හරි හොඳයි.චීන්නු වැඩි කල් යන්න කලින් මෙහේ ඉන්දියන් මාකට් එක කඩනවා කියලා
Matat parts tamai epama wenne. Gini ganan. Hoyagannat ne lesiyakata.TVS lanka kiyanne sapayak, mamth tvs flame ekak use kara, kisima support ekak nethi company ekak. unge parent company ekat ehamai. bike hoda unata wedak ne support eka chora nam. ekai lankawe un Bajaj ma ganne. 2007 apu pulsar ekatath tama parts tiyenawa tama
ජප්පොත් හිකිලා ඉන්නේ එකේ ඉන්දියන් උන්ලොඩප්පර ඉන්දියන් වලට වඩා චයිනීස් නම් ටිකක් හරි හොඳයි.
NS කියල එකකුත් තියනවා. NS කියලා හෙන ලොරි ටෝක් දුන්නට උන්ගේ පිටි පස්සේ ටයර් එකේ size එක කොහොමද බජාජ් කාරයාගේ bike වල පිටි පස්සේ tyre පොඩි ඒවා දාන්නේ. උන්ට උකවල ගත්තේ fz ඇවිල්ලා. හමිනිලා ගියා පුල්සර්. අලුත් bike ටික ගෙනල්ලා අයිත් රගනවා.yuk. nikan una bambu asse anila marena look ekak nam tianwa. why cant they make something nice
mewa hodai itin bike dakala nati unta. mata nam me kiana ekak wat set na. nikan jaraa look tienne okkoma. engine eeta anthaiNS කියල එකකුත් තියනවා. NS කියලා හෙන ලොරි ටෝක් දුන්නට උන්ගේ පිටි පස්සේ ටයර් එකේ size එක කොහොමද බජාජ් කාරයාගේ bike වල පිටි පස්සේ tyre පොඩි ඒවා දාන්නේ. උන්ට උකවල ගත්තේ fz ඇවිල්ලා. හමිනිලා ගියා පුල්සර්. අලුත් bike ටික ගෙනල්ලා අයිත් රගනවා.
RTR 310 ekai BMW 310GS ekai ekama bike eka logo eka vitrai wenasදැන් සිරා ඉන්දියන් naked bikes එනවානේ ඒ වගේම cafe rider, සකූටර් ස්ටයිල් බයික්නුත් උන් හදනවා
හැබැයි ඇයි එකම එක off road bike/dual sport bike එකක්වත් හදන්නෙ නැත්තෙ. මොකක් හරි එකම එක බයික් එකක් තියනවා Hero එකෙන් හදන ඒකත් මාකට් එකේ විකුනන්නෙ නැද්ද කොහෙද
ලෝකෙ වැඩිපුරම බයික් කම්පැනිය තමයි Hero, අනික ලොකුම බයික් කම්පැනි ගත්තම Hero, TVS, Bajaj උඩින්ම ඉන්නවා. ඇයි උන්ට off road bike/dual sport bike එකක් හදාගන්න බැරි
(වෙන බ්රැන්ඩ් වලින් එන සමහර off road bike/dual sport bike ඇත්තටම ඔය කම්පැනි වල හදනවත් එක්ක, Kawasaki සමහර බයික් හදන්න Bajaj ෆැක්ටරි වල ඉන්දියාවෙ)
අලිඑක්ස්ප්රස් එකේ image සර්ච් කරන්න එහෙම නං එපා
ප්ලාස්ටික් කෑලි ටික වෙනස් මේ ස්පෙක්ම තියන ගොඩක් කෑලි බෑලි මේ වගේම ඒව තියනවා
කවුරුවත් උයියා වෙලා මැරේන්න හදන්න එපා.
මොක ගෙනාවත් පදින්නේ හරක් නේ බන්දෙකට කැඩෙන bike ගේනවට වඩා avenger වගේ cruise bike ටිකක් ගෙනාව නම් මොකද. සැපට යනවනෙ.
hutte david peries එකෙන් ඇහුවම උන් ගෙන්නන්නෙත් නෑ. ගෙන්නන උන්ට නඩුත් දානව.kari ballo.