හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,374
    9,326
    113
    images
    images
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,374
    9,326
    113
    මේවා කවුද කෙරුවෙ කියලා මයේ පුතා දන්නව ඇතිනේ......
    කරපු උන්ව තමා ගහලා එලෙව්වේ..අර අපිට බලේ දීපු මිනිස්සුත් වැරදී කියලා මොල හතානෝ කිව්වේ :ROFLMAO: :ROFLMAO:
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,512
    3,751
    113
    ගැම්මක් තමයි

    "ඇගේ හිරිකඩු පිපෙනවා"

    එහෙම නැත්තන් ...... උන් ලංකාවේ ඉපදුන එවුන් නෙවෙයි
    Joly drop 💧 ekak vatuna 😍
    මේවා කවුද කෙරුවෙ කියලා මයේ පුතා දන්නව ඇතිනේ......
    කරපු උන්ව තමා ගහලා එලෙව්වේ..අර අපිට බලේ දීපු මිනිස්සුත් වැරදී කියලා මොල හතානෝ කිව්වේ :ROFLMAO: :ROFLMAO:

    Idakin mun thamath jiwath wenawane

    අවන්කෙම්ම මන් මූට සපෝට් නෑ , මේ රට කාබාසිනියා කරේ මූයි මුගෙ හෙන්චයියො ටික‍යි , මූ කැරියා කොහොමත් අපායෙම තමා යන්න ඕනි , ඒත් බලපන් මයිනට කෙලින් හිටගන්න පණ නෑ , කටත් උරච්චි කර කර , පජාත නාමල් වේසිගෙ පුතා මයිනව විකුනන් කනවා බං උගේ පාත් එක හදාගන්න , මූ හරිනම් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි එකෙක් , දැක්කම දුක හිතුනා බොරු කියන්නෙ මොකද , මූ කම්බ හොරු පෝශනය කරපු එකෙක් ඒක වෙනම කතාවක් ඒත් පොඩ්ඩ්ක් බලපංකො ,
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,374
    9,326
    113
    අවන්කෙම්ම මන් මූට සපෝට් නෑ , මේ රට කාබාසිනියා කරේ මූයි මුගෙ හෙන්චයියො ටික‍යි , මූ කැරියා කොහොමත් අපායෙම තමා යන්න ඕනි , ඒත් බලපන් මයිනට කෙලින් හිටගන්න පණ නෑ , කටත් උරච්චි කර කර , පජාත නාමල් වේසිගෙ පුතා මයිනව විකුනන් කනවා බං උගේ පාත් එක හදාගන්න , මූ හරිනම් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි එකෙක් , දැක්කම දුක හිතුනා බොරු කියන්නෙ මොකද , මූ කම්බ හොරු පෝශනය කරපු එකෙක් ඒක වෙනම කතාවක් ඒත් පොඩ්ඩ්ක් බලපංකො ,
    ඌ තාත්ත කෙනෙක් විදිහට වැරදි නෑ බං..කොයි අම්මලා තාත්තලත් මැරෙනකල් පුලුවන් විදිහට ලමයින්ට කරන්න හදන්නේ..උන්ගේ ලමයි දැනගන්න ඕනේ මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න. කරුමෙට උනුත් මලකුණත් විකුණන් කන්න දඟලන උන්නේ
     
    • Like
    Reactions: wissnshaftler

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,171
    10,036
    113
    එක තැනක නෑ

    ආන්ඩුවේ බැරියාද වහගන්න උඹලට කැම්පේන් කරලා බෑ බන්.

    කොටින්ම කිව්වොත් නාමල්ලා උඩට ආවෙ උඹලගෙ ආන්ඩුවේ බැරියාව සහ පච ගහපු නිසා. උන් හිතුවෙ ඉස්සර නිකන් ආතල් එකට පච ගහනව වගේ පච ගහන්න. හැබැයි ආන්ඩුවක් ආවම තමයි තේරුනේ ආතල් එකට පච ගහනව වගේ නෙමෙයි ආන්ඩුවක් ගත්තම කියලා. දැන් වැඩක් නෑ. මොන කෙම්න්ස්ට්ස් දැම්මත් දවසින් දවස ටෙම්පරි ජෙබයියො ටික බයියො වෙනවා.
     
    එහෙනං බය නැතුව හිටපන් නාමලය ජනාධිපති වෙනකල් 2029 :ROFLMAO: :ROFLMAO:. කැම්පේන් කරන්නේ නං කවුද කියලා පේනවා බං..
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,227
    635
    113
    Dubai
    අවන්කෙම්ම මන් මූට සපෝට් නෑ , මේ රට කාබාසිනියා කරේ මූයි මුගෙ හෙන්චයියො ටික‍යි , මූ කැරියා කොහොමත් අපායෙම තමා යන්න ඕනි , ඒත් බලපන් මයිනට කෙලින් හිටගන්න පණ නෑ , කටත් උරච්චි කර කර , පජාත නාමල් වේසිගෙ පුතා මයිනව විකුනන් කනවා බං උගේ පාත් එක හදාගන්න , මූ හරිනම් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි එකෙක් , දැක්කම දුක හිතුනා බොරු කියන්නෙ මොකද , මූ කම්බ හොරු පෝශනය කරපු එකෙක් ඒක වෙනම කතාවක් ඒත් පොඩ්ඩ්ක් බලපංකො ,
    මහින්ද රාජපක්ශ කියන්නේ රජෙක් සිංහයෙක් තමයි බන්. උඹ වගේ කී බොර්‍රඩ් හිවලෙක් නෙවෙයි. අනික දැන් ඉන්න රට ජාතිය ආගම පාවලා දෙන නායකයෝ වගේ නෙවෙයි. ජාතිය ආගම කිසිම වෙලාවක පාවලා නොදුන්න නියම නායකයෙක්. අද උඹලට උඹලගේ දෙමව්පියන්ට, උබලගේ දරුවොන්ට බය නැතුව පාරේ බැහැලා යන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ නායකයා.මහින්ද රාජපක්ශ මහත්තයාගේ දරුවොන්ගෙන් මට වැඩක් නෑ බන්. මම අදත් හෙටත් හැමදාමත් මහින්ද රාජපක්ශ මහත්තයාට ගරු කරනවා, ඒ වගේම මගේ දරුවොන්ටත් ඒක ඒ හා සමානව උගන්නලා තියෙන්නේ. මොකද මගේ දරුවොන්ට රටක් තියෙනවා. උඹට ගොඩක් හිතට අමාරු ඇති තරහක් ඇති මහින්ද රාජපක්ශ වගේම රටේ රණවිරුවෝ එක්ක උඹේ නායකයාගේ ඔළුව කුඩු වෙන්න තියපු නිසා. අනික දැන් උඹ යන මහ පාර උනත් මේ මනුස්සයා මුල් වෙලා මේ මනුස්සයාගේ කාලේ හදපු ඒවා කියලා මතක තියාගෙන පලයන්.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    630
    741
    93

    ඩෝබිලා ඕක දන්නවා...කියන්න බැ, උන්ගේ උද්දච්චකම නිසා
     
    • Like
    Reactions: HKavinda