මේවා කවුද කෙරුවෙ කියලා මයේ පුතා දන්නව ඇතිනේ......
කරපු උන්ව තමා ගහලා එලෙව්වේ..අර අපිට බලේ දීපු මිනිස්සුත් වැරදී කියලා මොල හතානෝ කිව්වේමේවා කවුද කෙරුවෙ කියලා මයේ පුතා දන්නව ඇතිනේ......
ගැම්මක් තමයි
"ඇගේ හිරිකඩු පිපෙනවා"
එහෙම නැත්තන් ...... උන් ලංකාවේ ඉපදුන එවුන් නෙවෙයි
Joly dropekak vatuna
![]()
මේවා කවුද කෙරුවෙ කියලා මයේ පුතා දන්නව ඇතිනේ......
කරපු උන්ව තමා ගහලා එලෙව්වේ..අර අපිට බලේ දීපු මිනිස්සුත් වැරදී කියලා මොල හතානෝ කිව්වේ![]()
![]()
Idakin mun thamath jiwath wenawane
ඌ තාත්ත කෙනෙක් විදිහට වැරදි නෑ බං..කොයි අම්මලා තාත්තලත් මැරෙනකල් පුලුවන් විදිහට ලමයින්ට කරන්න හදන්නේ..උන්ගේ ලමයි දැනගන්න ඕනේ මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න. කරුමෙට උනුත් මලකුණත් විකුණන් කන්න දඟලන උන්නේඅවන්කෙම්ම මන් මූට සපෝට් නෑ , මේ රට කාබාසිනියා කරේ මූයි මුගෙ හෙන්චයියො ටිකයි , මූ කැරියා කොහොමත් අපායෙම තමා යන්න ඕනි , ඒත් බලපන් මයිනට කෙලින් හිටගන්න පණ නෑ , කටත් උරච්චි කර කර , පජාත නාමල් වේසිගෙ පුතා මයිනව විකුනන් කනවා බං උගේ පාත් එක හදාගන්න , මූ හරිනම් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි එකෙක් , දැක්කම දුක හිතුනා බොරු කියන්නෙ මොකද , මූ කම්බ හොරු පෝශනය කරපු එකෙක් ඒක වෙනම කතාවක් ඒත් පොඩ්ඩ්ක් බලපංකො ,
එහෙනං බය නැතුව හිටපන් නාමලය ජනාධිපති වෙනකල් 2029ආන්ඩුවේ බැරියාද වහගන්න උඹලට කැම්පේන් කරලා බෑ බන්.
කොටින්ම කිව්වොත් නාමල්ලා උඩට ආවෙ උඹලගෙ ආන්ඩුවේ බැරියාව සහ පච ගහපු නිසා. උන් හිතුවෙ ඉස්සර නිකන් ආතල් එකට පච ගහනව වගේ පච ගහන්න. හැබැයි ආන්ඩුවක් ආවම තමයි තේරුනේ ආතල් එකට පච ගහනව වගේ නෙමෙයි ආන්ඩුවක් ගත්තම කියලා. දැන් වැඩක් නෑ. මොන කෙම්න්ස්ට්ස් දැම්මත් දවසින් දවස ටෙම්පරි ජෙබයියො ටික බයියො වෙනවා.
එහෙනං බය නැතුව හිටපන් නාමලය ජනාධිපති වෙනකල් 2029![]()
![]()

ජන්දෙන් දිනලා පාර්ලිමේන්තු එන්න බැරි 2.50 හොරෙක්ට බය වෙන්නේ මොකාද බං..බය වෙලා ඉන්නෙ අපිද නැත්තම් ජෙප්පොද?![]()
මහින්ද රාජපක්ශ කියන්නේ රජෙක් සිංහයෙක් තමයි බන්. උඹ වගේ කී බොර්‍රඩ් හිවලෙක් නෙවෙයි. අනික දැන් ඉන්න රට ජාතිය ආගම පාවලා දෙන නායකයෝ වගේ නෙවෙයි. ජාතිය ආගම කිසිම වෙලාවක පාවලා නොදුන්න නියම නායකයෙක්. අද උඹලට උඹලගේ දෙමව්පියන්ට, උබලගේ දරුවොන්ට බය නැතුව පාරේ බැහැලා යන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ නායකයා.මහින්ද රාජපක්ශ මහත්තයාගේ දරුවොන්ගෙන් මට වැඩක් නෑ බන්. මම අදත් හෙටත් හැමදාමත් මහින්ද රාජපක්ශ මහත්තයාට ගරු කරනවා, ඒ වගේම මගේ දරුවොන්ටත් ඒක ඒ හා සමානව උගන්නලා තියෙන්නේ. මොකද මගේ දරුවොන්ට රටක් තියෙනවා. උඹට ගොඩක් හිතට අමාරු ඇති තරහක් ඇති මහින්ද රාජපක්ශ වගේම රටේ රණවිරුවෝ එක්ක උඹේ නායකයාගේ ඔළුව කුඩු වෙන්න තියපු නිසා. අනික දැන් උඹ යන මහ පාර උනත් මේ මනුස්සයා මුල් වෙලා මේ මනුස්සයාගේ කාලේ හදපු ඒවා කියලා මතක තියාගෙන පලයන්.අවන්කෙම්ම මන් මූට සපෝට් නෑ , මේ රට කාබාසිනියා කරේ මූයි මුගෙ හෙන්චයියො ටිකයි , මූ කැරියා කොහොමත් අපායෙම තමා යන්න ඕනි , ඒත් බලපන් මයිනට කෙලින් හිටගන්න පණ නෑ , කටත් උරච්චි කර කර , පජාත නාමල් වේසිගෙ පුතා මයිනව විකුනන් කනවා බං උගේ පාත් එක හදාගන්න , මූ හරිනම් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි එකෙක් , දැක්කම දුක හිතුනා බොරු කියන්නෙ මොකද , මූ කම්බ හොරු පෝශනය කරපු එකෙක් ඒක වෙනම කතාවක් ඒත් පොඩ්ඩ්ක් බලපංකො ,
ඩෝබිලා ඕක දන්නවා...කියන්න බැ, උන්ගේ උද්දච්චකම නිසාමහින්ද රාජපක්ශ කියන්නේ රජෙක් සිංහයෙක් තමයි බන්. උඹ වගේ කී බොර්‍රඩ් හිවලෙක් නෙවෙයි. අනික දැන් ඉන්න රට ජාතිය ආගම පාවලා දෙන නායකයෝ වගේ නෙවෙයි. ජාතිය ආගම කිසිම වෙලාවක පාවලා නොදුන්න නියම නායකයෙක්. අද උඹලට උඹලගේ දෙමව්පියන්ට, උබලගේ දරුවොන්ට බය නැතුව පාරේ බැහැලා යන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ නායකයා.මහින්ද රාජපක්ශ මහත්තයාගේ දරුවොන්ගෙන් මට වැඩක් නෑ බන්. මම අදත් හෙටත් හැමදාමත් මහින්ද රාජපක්ශ මහත්තයාට ගරු කරනවා, ඒ වගේම මගේ දරුවොන්ටත් ඒක ඒ හා සමානව උගන්නලා තියෙන්නේ. මොකද මගේ දරුවොන්ට රටක් තියෙනවා. උඹට ගොඩක් හිතට අමාරු ඇති තරහක් ඇති මහින්ද රාජපක්ශ වගේම රටේ රණවිරුවෝ එක්ක උඹේ නායකයාගේ ඔළුව කුඩු වෙන්න තියපු නිසා. අනික දැන් උඹ යන මහ පාර උනත් මේ මනුස්සයා මුල් වෙලා මේ මනුස්සයාගේ කාලේ හදපු ඒවා කියලා මතක තියාගෙන පලයන්.