හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,423
    21,090
    113
    හස්තිශෛලපුර
    ආන්ඩුවේ බැරියාද වහගන්න උඹලට කැම්පේන් කරලා බෑ බන්.

    කොටින්ම කිව්වොත් නාමල්ලා උඩට ආවෙ උඹලගෙ ආන්ඩුවේ බැරියාව සහ පච ගහපු නිසා. උන් හිතුවෙ ඉස්සර නිකන් ආතල් එකට පච ගහනව වගේ පච ගහන්න. හැබැයි ආන්ඩුවක් ආවම තමයි තේරුනේ ආතල් එකට පච ගහනව වගේ නෙමෙයි ආන්ඩුවක් ගත්තම කියලා. දැන් වැඩක් නෑ. මොන කෙම්න්ස්ට්ස් දැම්මත් දවසින් දවස ටෙම්පරි ජෙබයියො ටික බයියො වෙනවා.
    නාමල්ලා උඩට ආවෙ

    අඩේ මම හිතුවේ නූගත් පොන්සියා හිරේ කියලා.. නෑ මොළය මිටින් එකට ආවද?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,264
    10,273
    113
    එක තැනක නෑ
    ..


    නාමල් ඇවිල්ල ඉන්න උඩක් නෑ බං. ඌව උඩ දාගන්න තමා මේ නටන්නෙ. නැති එකක් පෙන්නල. ඌට උඩට එන්න කිසිම පදනමක් නෑ. මොකක් ද උන්ගෙ දේශපාලනික stratergy එක? උටත් නෑ පුතානොටත් නෑ.

    හරිහමන් විපක්ශයක් නැති නිසයි ජෙප්පොත් උඩ දාගෙන නටන්නෙ.
    ------ Post added on Sep 12, 2026 at 7:06 PM

    උඹට පෙන්නෙ නැති උනාට වෙන්නෙ ඒක තමයි බන්. 2.50% කීයෙන් නවතීද කියල නිකමට බලපන්කො.

    හරිහමන් විපක්ශයක් නැති එක ඇත්ත. ජෙප්පො කියන්නෙ ආන්ඩුවක් කරන්න තියා හන්දියේ කඩයක් කරන්න වත් පුලුවන් උන් නෙමෙයි.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    උඹට පෙන්නෙ නැති උනාට වෙන්නෙ ඒක තමයි බන්. 2.50% කීයෙන් නවතීද කියල නිකමට බලපන්කො.

    හරිහමන් විපක්ශයක් නැති එක ඇත්ත. ජෙප්පො කියන්නෙ ආන්ඩුවක් කරන්න තියා හන්දියේ කඩයක් කරන්න වත් පුලුවන් උන් නෙමෙයි.
    ඇයි "කඩ" "ගිණි තිබ්බේ"...ඒකනම් පුලුවන්....
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,264
    10,273
    113
    එක තැනක නෑ
    නාමල්ලා උඩට ආවෙ

    අඩේ මම හිතුවේ නූගත් පොන්සියා හිරේ කියලා.. නෑ මොළය මිටින් එකට ආවද?

    ගිහින් සිංහල ඉගෙනගනින් ඩෝබියෝ. දෙමල පොන්නයෙක්ට කඩේ යන උඹලට සිංහල බැරි එකත් හරි හැබැයි. උඹලගෙ ජාන වලම තියන අවුලක් ඕක :sorry:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,405
    19,633
    113
    උඹට පෙන්නෙ නැති උනාට වෙන්නෙ ඒක තමයි බන්. 2.50% කීයෙන් නවතීද කියල නිකමට බලපන්කො.
    නාමල් ට? යකෝ මොලේ බින්දුවක් තියන එකෙක් නම් මේක බංකොලොත් උනාට පස්සෙ ත් ඔය නම ගෑවිලා එන alternative එකකට දිනන්ඩ දෙන්නෙ නෑ. ඔය යන විදිහ තනිකර fail. මේක තවත් එක real චරිතයක් වටේ හදන්න ඕනෙ. තාම එහෙම හරිහමන් එකෙක් වටේ එකතු වීමක් මට නම් පෙනිල නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,423
    21,090
    113
    හස්තිශෛලපුර
    ගිහින් සිංහල ඉගෙනගනින් ඩෝබියෝ. දෙමල පොන්නයෙක්ට කඩේ යන උඹලට සිංහල බැරි එකත් හරි හැබැයි. උඹලගෙ ජාන වලම තියන අවුලක් ඕක :sorry:
    Lol..නූගත් පොන්සියට බනිනකොට ලප කොටා හොඳ වෙන්නේ කොහොමද ඔයි.. තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනින් පොන්ස්..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    1789220847949.png

    හැබැයි පොහොට්ටුවේනම් නැ මේ වගේ ඉගෙන ගත්ත අය
     
    • Love
    Reactions: Smartm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    කොටියා කියද්දි අප්පුඩි ගහන්නත් උනා.
    කොටියට සොරි කියන්නත් උනා.
    CaBIJfBWEAAzpjW.jpg
     
    • Haha
    Reactions: Max_r

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ බය වෙලා👌
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,747
    15,099
    113
    Milagiriya
    දකුණු කරෙන් එන්න...
    මෛන්ද මාත්තයා 2010 ජනාධිපතිවරණ වේදිකාවට නගිද්දි ප්ලේ කරපු සිංදුව
    විමල් වීරවංශ ලියපු සින්දුව, පව් ඉතින් මේ මනුස්සයා බැරි මරගාතේ උස්සාගෙන ඇවිල්ලා පෙන්නන එක, එක අතකින් ඉතින් මේ සෙට් එකට තාම මාකට් කරන්න පුළුවන් මහින්දව විතරයිනේ 🤷🏽‍♂️
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,195
    12,048
    113
    ජන්දෙන් දිනලා පාර්ලිමේන්තු එන්න බැරි 2.50 හොරෙක්ට බය වෙන්නේ මොකාද බං.. :ROFLMAO: :ROFLMAO:
    හා හා හුත්ටෝ දෙයක් කියද්දී පොඩ්ඩක් අතීතේ එහෙම මතක තියාගනින් ඈ . කොටා ඉස්සර 3% හිටියේ . විපක්සයක්වත් නෙමේ .

    හූනා කිව්ව වගේ කියනව 2030 චන්දෙදි පුලුන් ගහලා හරි stage එකට නග්ගනවා
    htto siraaa
    ------ Post added on Sep 12, 2026 at 8:10 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,899
    2
    4,731
    113
    “අපේ පාලනයක් යටතේ උතුර පළාතට නායකත්ව දෙන්නේ අර්චුනා මන්ත්‍රීතුමා..”
    - දෙහිවල සංවිධායක

    ප්‍රභාකරන්ට දෙයියා කියපු එකාට පොහොට්ටුවෙන් උතුර බාර දෙනවලු ඕන් , යුද්දෙ ඉවර කරපු මයිනවත් ස්ටේජ් එකෙ තියන් කියන කතාද බං මේ ? :lol::lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,484
    9,475
    113
    “අපේ පාලනයක් යටතේ උතුර පළාතට නායකත්ව දෙන්නේ අර්චුනා මන්ත්‍රීතුමා..”
    - දෙහිවල සංවිධායක

    ප්‍රභාකරන්ට දෙයියා කියපු එකාට පොහොට්ටුවෙන් උතුර බාර දෙනවලු ඕන් , යුද්දෙ ඉවර කරපු මයිනවත් ස්ටේජ් එකෙ තියන් කියන කතාද බං මේ ? :lol::lol:
    ප්‍රභාකරන් හිටියනං වෙනදේ හිතාගනින්කෝ :ROFLMAO: :ROFLMAO: