කොත්තමල්ලි ජනපති මිණිස්සුන්ට ඕ.පී.ඩී. වලට එන්න එපා කියන්න හේතුව....

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,157
    5,160
    113
    ඊයේ ගහපු පච ටිකත් save කරලා තියාගන්න ඕන.

    Hammooo ban mehemath Pacha😂
    Iskoley Yana Kaley meywage eka digata pacha vidina ekek hitiya panthiye nam mataka na.
    යල කන්නේ සහ මහකන්නෙ මැදට තව අලුත් කන්න කීපයක් ඇති කරනවලු තව වීවගා කරන්න.ඒ කියන්නෙ අවුරුද්දෙ ජනවාරි සහ දෙසැම්බර් අලිදාල දෙපැත්තට ඇදල මැදට තව අලුත් මාස කීපෙකුත් එකතු කරනව ඇති..මෙහෙමත් කෙප්ප ගොතන්න පුලුවන්ද මිනිහෙක්ට.. අනික මේව විස්වාසකල එව්වො😂
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,357
    12,297
    113
    වැඩිය ඖන නෑ..මම දත් වාට්ටුවට ගියා ...කෙලින්ම එක චිට් එකයි...දත ඔන්න ඔහෙක් කරලා බලලා කිව්වා..06 කාමරයට ගිහින් ගලවන් එන්නලු..
    උන්ට දිව නැමුනා ලේසියෙන් මමනේ විදවන්නේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,858
    1,543
    113
    Hammooo ban mehemath Pacha😂
    Iskoley Yana Kaley meywage eka digata pacha vidina ekek hitiya panthiye nam mataka na.
    යල කන්නේ සහ මහකන්නෙ මැදට තව අලුත් කන්න කීපයක් ඇති කරනවලු තව වීවගා කරන්න.ඒ කියන්නෙ අවුරුද්දෙ ජනවාරි සහ දෙසැම්බර් අලිදාල දෙපැත්තට ඇදල මැදට තව අලුත් මාස කීපෙකුත් එකතු කරනව ඇති..මෙහෙමත් කෙප්ප ගොතන්න පුලුවන්ද මිනිහෙක්ට.. අනික මේව විස්වාසකල එව්වො😂

    අලුත් බීජ වී එක්ක, මහවැලියෙ "මැද කන්නෙ" කියල එකක් වගා කලා ... 80 දශකය අගභාගෙ .....

    දැන් ඒක නැද්ද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,743
    17,058
    113
    35
    Spain
    අලුත් බීජ වී එක්ක, මහවැලියෙ "මැද කන්නෙ" කියල එකක් වගා කලා ... 80 දශකය අගභාගෙ .....

    දැන් ඒක නැද්ද ?
    නියඟය එක්ක ඒවා කරන්න බෑ නේ. ජෙප්පෝ විදුලිය හදන්න කියල වතුර ටික ඉවර කරලා. දැන් ඒවා වේලෙනවා. නියන් ආධාර දෙන්න තමයි දැන් වෙන්නේ.