continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne...
hmm
ඔබතුමාගේ අදහස?
continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne...
වේගය කියන්නෙ ඔතන Hertz (Hz) නේද? ඒ කියන්නෙ (/s) ඒකක කාලයකට කොච්චර සිද්ධි ගණනක්ද කියන එකනෙ... ඉතින් පෘතක්ජනයින්ට ඕක කියල තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය එක සිද්ධියකට පෙර හෝ පසු කියල පනවපු ගමන් සත්වත්වය තියෙනව. පෙර හෝ පසු දැනෙන කෙනෙක් ඉන්නව... මම ඉන්නව, ඊයෙත් හිටිය, හෙටත් ඉඳීවි, ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව...ලක්ශ කොටී වාරයක් කියල පෙන්නනෙ...චිත්ත සන්තතියෙ වේගයක් නෙ...වේගය කියන්නෙ කාලය... ඇයි එහෙම වේගයක් පෙන්නුවෙ?
------ Post added on Sep 4, 2026 at 8:40 PM
ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව...![]()
අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...??
අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.
පෘතක්ජනයින්ට තේරුම් ගන්න පහසු වෙන්න IMOඔව් මම නැතුව බැහැ... ඉතින් මමකට සාපෙක්ශව...චිත්තක්ශනයක කාලයක් පෙන්නනෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ.. whats the purpose ?
පෘතක්ජනයින්ට තේරුම් ගන්න පහසු වෙන්න IMO
පෘතක්ජනයට මොකක් තේරුම් ගන්න පහසු වෙන්නද?
ඔබතුමාගේ අදහස කිව්වනම් අපිට වටිනවා.
ඇත්තටම චිත්තක්ශනයක්...පෘතක්ජන බූමියේ කාලයකින් පෙන්නන්න බැරිද?
මාන 11 නේ කාලය තියෙන්නේ.
මාන 11 ම පැනවෙන්න පුලුවන් වෙන්නේ නිමිත්ත දරාගැනීමෙන් නේද?
බලන perspective එක අනුව වෙනස් වෙනවා නේද..
පෘථග්ජනයටනම් සක්කාය දිට්ඨිය තුල සංකල්පයක්, අසේඛ උතුමෙක්ට උදයව්‍ය ඤාණය.
yes, thats why i said from pritakjana bhumi..
ඔබතුමාගේ අදහස කිව්වනම් අපිට වටිනවා.
Projector flash interval
But interval is there as long as duality is there.There is interval we can perceive.There's no "real interval" that we can perceive, perception itself is not empty, even seeing it's true characteristics is sankatha, If there was a real interval that would be nirodha samapaththi, imho