දර්මය අකාලිකයිද ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    ලක්ශ කොටී වාරයක් කියල පෙන්නනෙ...චිත්ත සන්තතියෙ වේගයක් නෙ...වේගය කියන්නෙ කාලය... ඇයි එහෙම වේගයක් පෙන්නුවෙ?
    ------ Post added on Sep 4, 2026 at 8:40 PM
    වේගය කියන්නෙ ඔතන Hertz (Hz) නේද? ඒ කියන්නෙ (/s) ඒකක කාලයකට කොච්චර සිද්ධි ගණනක්ද කියන එකනෙ... ඉතින් පෘතක්ජනයින්ට ඕක කියල තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය එක සිද්ධියකට පෙර හෝ පසු කියල පනවපු ගමන් සත්වත්වය තියෙනව. පෙර හෝ පසු දැනෙන කෙනෙක් ඉන්නව... මම ඉන්නව, ඊයෙත් හිටිය, හෙටත් ඉඳීවි, ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව... 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව... 🤷‍♂️

    ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...??
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...??
    අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    IMG-5608.jpg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.

    ඔව් මම නැතුව බැහැ... ඉතින් මමකට සාපෙක්ශව...චිත්තක්ශනයක කාලයක් පෙන්නනෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ.. whats the purpose ?