continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne... hmm ඔබතුමාගේ අදහස?
Blair Solari Well-known member Dec 9, 2025 2,679 2,118 113 Yesterday at 9:48 PM #21 ek_rosh said: continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne... Click to expand... hmm ඔබතුමාගේ අදහස?
ek_rosh said: continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne... Click to expand... hmm ඔබතුමාගේ අදහස?
E ek_rosh Well-known member May 9, 2014 3,379 2,248 113 Yesterday at 10:47 PM #22 Blair Solari said: hmm ඔබතුමාගේ අදහස? Click to expand... උබලගෙ අදහස් දැන ගන්න ඇහුවෙ..
nuwan9999 Well-known member Sep 25, 2024 936 715 93 Today at 4:30 AM #23 ek_rosh said: ලක්ශ කොටී වාරයක් කියල පෙන්නනෙ...චිත්ත සන්තතියෙ වේගයක් නෙ...වේගය කියන්නෙ කාලය... ඇයි එහෙම වේගයක් පෙන්නුවෙ? ------ Post added on Sep 4, 2026 at 8:40 PM Click to expand... වේගය කියන්නෙ ඔතන Hertz (Hz) නේද? ඒ කියන්නෙ (/s) ඒකක කාලයකට කොච්චර සිද්ධි ගණනක්ද කියන එකනෙ... ඉතින් පෘතක්ජනයින්ට ඕක කියල තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය එක සිද්ධියකට පෙර හෝ පසු කියල පනවපු ගමන් සත්වත්වය තියෙනව. පෙර හෝ පසු දැනෙන කෙනෙක් ඉන්නව... මම ඉන්නව, ඊයෙත් හිටිය, හෙටත් ඉඳීවි, ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව...
ek_rosh said: ලක්ශ කොටී වාරයක් කියල පෙන්නනෙ...චිත්ත සන්තතියෙ වේගයක් නෙ...වේගය කියන්නෙ කාලය... ඇයි එහෙම වේගයක් පෙන්නුවෙ? ------ Post added on Sep 4, 2026 at 8:40 PM Click to expand... වේගය කියන්නෙ ඔතන Hertz (Hz) නේද? ඒ කියන්නෙ (/s) ඒකක කාලයකට කොච්චර සිද්ධි ගණනක්ද කියන එකනෙ... ඉතින් පෘතක්ජනයින්ට ඕක කියල තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය එක සිද්ධියකට පෙර හෝ පසු කියල පනවපු ගමන් සත්වත්වය තියෙනව. පෙර හෝ පසු දැනෙන කෙනෙක් ඉන්නව... මම ඉන්නව, ඊයෙත් හිටිය, හෙටත් ඉඳීවි, ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව...
E ek_rosh Well-known member May 9, 2014 3,379 2,248 113 31 minutes ago #24 nuwan9999 said: ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව... Click to expand... ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...?? Reactions: nuwan9999
nuwan9999 said: ඒ ඉන්න මම ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයක් ඔය චිත්තක්ෂණ කියන සිද්ධිය සිද්ධ වෙනව... Click to expand... ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...??
nuwan9999 Well-known member Sep 25, 2024 936 715 93 19 minutes ago #25 ek_rosh said: ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...?? Click to expand... අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.
ek_rosh said: ඉතින් මම ඇසිපිය ගහන කාලයතුල චිත්තක්ශන මෙච්චරයි කිව්ව ගමන්...චිත්තක්ශනය කාලයට යටත් වෙනවනෙ...?? Click to expand... අනිවාර්යෙන්ම, හැබැයි ඉතිං ඕකට "මම" නැතුව බැහැනෙ, ඒකයි පෘතක්ජනයි කියල කිව්වෙ. මම පැනවෙන්නෙ නැති තැන කාලය, අවකාශය..ඔය මොකුත් පැනවෙන්නෙ නැහැ, චිත්තක්ශනය කියල නම් කරපු සිද්ධියක් සිදු වෙනව... එච්චරයි.