කොහොමද වලක්වහලා සූර පප්පලගේ වැඩ :lol: 🤌
monson Well-known member May 7, 2007 25,939 29,418 113 Sunday at 10:35 AM #1 කොහොමද වලක්වහලා සූර පප්පලගේ වැඩ Reactions: Inigo Montoya
kasun_kbp Well-known member May 12, 2015 18,317 1 59,452 113 Kaduwela Sunday at 10:36 AM #2 Reactions: Chimpanzee Putha, vito and lilman
jhnnwp Well-known member Jan 6, 2012 44,633 32,366 113 Sunday at 11:35 AM #3 බදුල්ලට කෝච්චි යන්නෙ කවද්ද ෆ්රෙන්ඩ්ස්? Reactions: War Fighter and Mawathagama
clumsyhulk Well-known member Sep 20, 2024 8,825 13,821 113 🌎 Sunday at 11:41 AM #4 දුම්රිය මගී සංගමය???
kasun090354t Well-known member Aug 21, 2011 24,437 36,640 113 කෑගල්ල Sunday at 2:17 PM #5 බොක්කුවක් හදලා දාන කැටයම්.. Reactions: monson
nul Well-known member Aug 7, 2017 3,823 5,111 113 Sunday at 2:28 PM #6 කව්ද බල්ලො මේ නාකි පප්ලා. මොනාද යකෝ ඔය දුම්රිය මගී සංගම්. පාරෙන් මොකෙක්හරි ඇහිඳගන්නව සංගමේක නමක් දානව මයික් එකක් අල්ලනව වොයිස්කට් දෙනව මගී ප්‍රවාහනයට මොනම ආණ්ඩුවකටත් වැඩිය මේ ආණ්ඩුව වැඩ කරල තියෙනව මේ අවුරුදු 2ට.
කව්ද බල්ලො මේ නාකි පප්ලා. මොනාද යකෝ ඔය දුම්රිය මගී සංගම්. පාරෙන් මොකෙක්හරි ඇහිඳගන්නව සංගමේක නමක් දානව මයික් එකක් අල්ලනව වොයිස්කට් දෙනව මගී ප්‍රවාහනයට මොනම ආණ්ඩුවකටත් වැඩිය මේ ආණ්ඩුව වැඩ කරල තියෙනව මේ අවුරුදු 2ට.