රනිල්_දූෂිතයි

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හාමු මලා නේද ?
    මේ පාර ඔලුව උස්සන්නම බැරි වෙලා නේද.
    උබේ ලැප්ටොප් එක ආපහු අරගෙන යයිද?
    ෆොටෝෂොප් ලයිසන් එක කැන්සල් කරයි ද ?
    උබ හරියට ෆොටෝ එඩිට් කරේ නැති නිසා තමයි හාමුට ඔහොම උනේ :( පව් නේද හාමු ?

    උබට අරගෙන දෙන්න තිබ්බේ Ms paint ලයිසොන් එකක් :(
    උන් උබෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
    මේකේ සම්පූර්ණ වරද උබේ

    හරියට හොදට උරාපිය ! ලොවාපිය ! හොදට එඩිට් කරපිය!


    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::D:D:D:D:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth




    මහින්දලා වගෙ උන් ජනාධිපතිලා උනෙත් යු ඇන් පී එකෙන් රනිල් වගෙ එකෙක් හිටිය නිසා තමා.

    රනිල් අයින් වෙලා කරු ජයසූරිය නායකයා කලා නම් අඩුම ගානෙ ඡන්ද පදනමවත් රැකෙනවා ජනාධිපති වීම නොවීම කෙසෙ වෙතත්. එත් රනිල්ගෙ උද්දච්ඡ කමෙන් තමන්ගෙ පක්ෂෙත් විනාස වෙනවා. රටත් විනාස වෙනවා.
    මොකද යු ඇන් පී එක හරියට හිටියානම් හොරා කන්න මහින්දලා එන්නෙ නැහැ?
    ග්‍රාමසෙවකලා ප්‍රසිඩන්ට්ලා වෙන්නෙ නැහැ.

    බලපන් රනිල් ගහපු ගෙම් නිසා නෙමෙද මෙහෙම රටට උනෙ කියලා ?

    2005 දි රනිල් පැරදුනෙ ඡන්ද 180,786 ගාණකින් විතරයි.
    මේ ටික බෙරගන්න තිබ්බා කොටින්ට පු* නොදී හිටියානම් සහ තමන්ට 2001 දි මැතිවරණෙ දිනන්න උදව් කරපු පාක්ෂිකයාට හොඳට සැලකුවානම් .ඒත් එහෙම උනෙ නැහැ

    2010 දි ෆොන්සෙකා කෙනෙක් දාලා පක්ෂෙත් චාටර් කලා ඌවත් චාටර් කලා
    2015 දී ග්‍රාමසෙවක කෙනෙක් දාලා ජාමෙ බේරගත්තා එත් අන්තිමට මෙලොව පව් මෙලොවම පලදෙනවා වගෙ තමන්ම ගෙනාපු එකා තමන්ටම කෙලියා.

    දැන් මට හිතෙනවා මෙහෙම 2010 දි ෆොන්සෙකා දිනුවානම් රනිල්ට මේ ටිකම වෙන්න ඉඩ තිබුණා.

    තාමත් යු ඇන් පී කාරයන්ට ප්‍රේමදාසගෙ ඡන්ද ටික තියෙනකන් පක්ෂෙ රැකගෙන ගිය හැකි.




    :yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දූෂිතයි තමා යකෝ..බලේට ඇවිත් මාස තුනෙන් මහබැංකුව සුද්ද කරේ සිරිසේනද?
    1dawasai giye maiya hodaunna
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ȜMA X;23807834 said:
    මේ පොන්නයා දැන් බඩ වෙච්ච ගෑනී වාගේ මේකේ වැලපෙයි පැය 24ම මේකට වෙලා :lol:

    :yes: :yes: :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    හාමු මලා නේද ?
    මේ පාර ඔලුව උස්සන්නම බැරි වෙලා නේද.
    උබේ ලැප්ටොප් එක ආපහු අරගෙන යයිද?
    ෆොටෝෂොප් ලයිසන් එක කැන්සල් කරයි ද ?
    උබ හරියට ෆොටෝ එඩිට් කරේ නැති නිසා තමයි හාමුට ඔහොම උනේ :( පව් නේද හාමු ?

    උබට අරගෙන දෙන්න තිබ්බේ Ms paint ලයිසොන් එකක් :(
    උන් උබෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
    මේකේ සම්පූර්ණ වරද උබේ

    හරියට හොදට උරාපිය ! ලොවාපිය ! හොදට එඩිට් කරපිය!


    :D :D :D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අන්න තානාපති වරුන්ගෙන් සම්භාධක දාන්න කියලා ඉල්ලලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තවත් ලැජ්ජ නැතුව මේකේ ත්‍රෙඩ් දානවා වික්කාමසිංහගේ පුක ලොවන නපුංසකය. පුකට පයින් ගහල එලවල තියෙද්දී රට අස්ථාවර කරන්න බලේ එල්ලිලා දගලන්නේ තොගේ හස්බන්ඩ්. ඇයි දන්නවනේ ආයිත් මලාට දිනන්න බෑ කියල. අවරුදු 3න් රට නැත්තටම නැති කරලා දැන් එනවා නීති කතා කරන්න. කාලකන්නි බල්ලා හරිනම් එල්ලන්න ඕනේ :angry:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අන්න තානාපති වරුන්ගෙන් සම්භාධක දාන්න කියලා ඉල්ලලා




    එහෙම කරන්න බැහැ නෙ ?
    මන් හිතන්නෙ ව්‍යවස්ථාවට අනුව තමා හිටං ගේම දුන්නෙ
    හිටං පොල් බූරුවෙක් නෙමෙ නෙ ?
    රනිල්ගෙ ඉංග්‍රීසි ටයිකොට් මොළෙ වැඩක් නැහැ
    සම්බාධක දාන්න අමාරුයි ආවට ගියාට.
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    රනිල් දූෂිතයි..; ඒ නිසා මං දූෂිත රජෙක් අගමැති කළා..!! -ව්‍යවස්ථාව කැඩූ බලු ජනාධිපති අද සවස ජාතිය අමතා කරන්නට යන නිදහසට කාරණා කියන කතාව මෙන්න


    menna meka labbe ellaganin

    images