හාමු මලා නේද ?
මේ පාර ඔලුව උස්සන්නම බැරි වෙලා නේද.
උබේ ලැප්ටොප් එක ආපහු අරගෙන යයිද?
ෆොටෝෂොප් ලයිසන් එක කැන්සල් කරයි ද ?
උබ හරියට ෆොටෝ එඩිට් කරේ නැති නිසා තමයි හාමුට ඔහොම උනේපව් නේද හාමු ?
උබට අරගෙන දෙන්න තිබ්බේ Ms paint ලයිසොන් එකක්
උන් උබෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
මේකේ සම්පූර්ණ වරද උබේ
හරියට හොදට උරාපිය ! ලොවාපිය ! හොදට එඩිට් කරපිය!














මහින්දලා වගෙ උන් ජනාධිපතිලා උනෙත් යු ඇන් පී එකෙන් රනිල් වගෙ එකෙක් හිටිය නිසා තමා.
රනිල් අයින් වෙලා කරු ජයසූරිය නායකයා කලා නම් අඩුම ගානෙ ඡන්ද පදනමවත් රැකෙනවා ජනාධිපති වීම නොවීම කෙසෙ වෙතත්. එත් රනිල්ගෙ උද්දච්ඡ කමෙන් තමන්ගෙ පක්ෂෙත් විනාස වෙනවා. රටත් විනාස වෙනවා.
මොකද යු ඇන් පී එක හරියට හිටියානම් හොරා කන්න මහින්දලා එන්නෙ නැහැ?
ග්‍රාමසෙවකලා ප්‍රසිඩන්ට්ලා වෙන්නෙ නැහැ.
බලපන් රනිල් ගහපු ගෙම් නිසා නෙමෙද මෙහෙම රටට උනෙ කියලා ?
2005 දි රනිල් පැරදුනෙ ඡන්ද 180,786 ගාණකින් විතරයි.
මේ ටික බෙරගන්න තිබ්බා කොටින්ට පු* නොදී හිටියානම් සහ තමන්ට 2001 දි මැතිවරණෙ දිනන්න උදව් කරපු පාක්ෂිකයාට හොඳට සැලකුවානම් .ඒත් එහෙම උනෙ නැහැ
2010 දි ෆොන්සෙකා කෙනෙක් දාලා පක්ෂෙත් චාටර් කලා ඌවත් චාටර් කලා
2015 දී ග්‍රාමසෙවක කෙනෙක් දාලා ජාමෙ බේරගත්තා එත් අන්තිමට මෙලොව පව් මෙලොවම පලදෙනවා වගෙ තමන්ම ගෙනාපු එකා තමන්ටම කෙලියා.
දැන් මට හිතෙනවා මෙහෙම 2010 දි ෆොන්සෙකා දිනුවානම් රනිල්ට මේ ටිකම වෙන්න ඉඩ තිබුණා.
තාමත් යු ඇන් පී කාරයන්ට ප්‍රේමදාසගෙ ඡන්ද ටික තියෙනකන් පක්ෂෙ රැකගෙන ගිය හැකි.

1dawasai giye maiya hodaunnaදූෂිතයි තමා යකෝ..බලේට ඇවිත් මාස තුනෙන් මහබැංකුව සුද්ද කරේ සිරිසේනද?
ȜMA X;23807834 said:මේ පොන්නයා දැන් බඩ වෙච්ච ගෑනී වාගේ මේකේ වැලපෙයි පැය 24ම මේකට වෙලා![]()
හාමු මලා නේද ?
මේ පාර ඔලුව උස්සන්නම බැරි වෙලා නේද.
උබේ ලැප්ටොප් එක ආපහු අරගෙන යයිද?
ෆොටෝෂොප් ලයිසන් එක කැන්සල් කරයි ද ?
උබ හරියට ෆොටෝ එඩිට් කරේ නැති නිසා තමයි හාමුට ඔහොම උනේපව් නේද හාමු ?
උබට අරගෙන දෙන්න තිබ්බේ Ms paint ලයිසොන් එකක්
උන් උබෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
මේකේ සම්පූර්ණ වරද උබේ
හරියට හොදට උරාපිය ! ලොවාපිය ! හොදට එඩිට් කරපිය!

අන්න තානාපති වරුන්ගෙන් සම්භාධක දාන්න කියලා ඉල්ලලා
රනිල් දූෂිතයි..; ඒ නිසා මං දූෂිත රජෙක් අගමැති කළා..!! -ව්‍යවස්ථාව කැඩූ බලු ජනාධිපති අද සවස ජාතිය අමතා කරන්නට යන නිදහසට කාරණා කියන කතාව මෙන්න