රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,184
    10,068
    113
    එක තැනක නෑ
    ඩෝබි අදෝනා. මිනිහා මැරිච්ච ගෑනු වගේ අඬනවා :lol:

    සිරාවට මේ සීයව දැක්කම නං දුක හිතුන
    කොන්දත් කුදු වෙලා
    අත් දෙක උරහිසෙන් උඩට උස්ස ගන්න බෑ
    කතා කර ගන්න බෑ
    බොඩිය උස්සන් එනව ආන්ඩු පෙරලන්න
    නාමල් ට උනත් හිතන්න තිබ්බ තාත්ත ඉන්න තත්වෙ ගැන
    ඔය බම්බු රැලිය කැන්සල් කරල දානව මම නාමල් උනානන්

    Yeah Right Wtf GIF

    උඹ තොත්ත බබා නේද :lol:

    මිනිස්සු ඔක්කොම වයසට යනවා.
    හැබැයි උඹල වගේ ඩෝබියෝ වයසට ගියාම නම් මේ තරම් ලස්සනට ඉන්න එකක් නෑ. මොකද උඹලගෙ ඇඟ ඇතුලෙ දුවන්න වයිරය විතරයිනෙ. ඒ නිසා ජෙප්පො කියන්නෙ කැරිම කැත ජාතියක්. බලපන් එකෙක් ඉන්නවද කියල හරි හමන් පෙනුමක් තියන.

    අනිත් එක මහින්ද කියන්නෙ නාමල්ගෙ තාත්තා. උඹලගෙ ජෙපි තාත්තලා ලමයිව මරලා ටයර් දාලා පුච්චන ගානට පත් කරාට, මේ මනුස්සයා රටේම ඉන්න ලමයි වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. එහෙම සිංහයෙක් උඹලට ඉන්නව වගේ බලු කෙදිරිලි තාත්තලා වගේ හැසිරෙන්නෙ නෑ.

    ජෙප්පොන්ට රෙවිලා, දැන් කිඹුල් කදුලු හෙලනවා :lol:
    ------ Post added on Sep 13, 2026 at 11:08 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,162
    1
    11,160
    113
    Eheme thama bn minissu waysata gyama.porage nervous system eka control nh..muscle functions nh.oka ledak.godak welwat stroke ekak pera nimithi oya.paw bn monawunt.me phottu wesige putala e mnussyt paduwe inn denne nh.dn porawa hodata rest krnn one kalayk.ohom jack gahagena wadadenwa kiynne henam paw wadak attatm
    Malamiyath pennala chande illai marunata passe wate inna set eka, e tharan thakkadi wate inna un
     
    Speedbird1

    Member
    Jul 9, 2025
    8
    1
    3
    කෘතවේදී වෙන්නේ මූ රටට මොනවා කරාටද? මුගෙ පාදඩ දුෂිත ජාතිවාදී දේශපාලන සංස්කෘතියටද?
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,244
    661
    113
    Dubai
    උඹලා දන්නේ ඔච්චරනේ පගෝ. උඹලගේ නායකයෝ වගේම පච පිඹින්නයි, කාට හරි මඩක් ගහන්නයි විතරයි දන්නේ.
    වැඩක් කරන්න දන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දුන්නෙත් නෑ, කරන්න දෙන්නෙත් නෑ.
    එකම දේ මේ වගේ මඩ බලකායක වැඩ කරන එකයි පච පිඹින්නයි විතරයි දන්නේ.
    සිංහයා සිංහයාමයි. වයසට ගියත් තනකොල කන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,715
    5,559
    113
    Sri Lanka Most Notorious Murderer ,Thief & Motherland Fucker And Motherfucker MR
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,399
    9,371
    113
    උඹලා දන්නේ ඔච්චරනේ පගෝ. උඹලගේ නායකයෝ වගේම පච පිඹින්නයි, කාට හරි මඩක් ගහන්නයි විතරයි දන්නේ.
    වැඩක් කරන්න දන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දුන්නෙත් නෑ, කරන්න දෙන්නෙත් නෑ.
    එකම දේ මේ වගේ මඩ බලකායක වැඩ කරන එකයි පච පිඹින්නයි විතරයි දන්නේ.
    සිංහයා සිංහයාමයි. වයසට ගියත් තනකොල කන්නේ නෑ
    හුත්තෝ ඇයි මේ බයියෝ නාමලයා හොරා කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: විලිලැජ්ජයි බයියෝ:ROFLMAO::ROFLMAO:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,244
    661
    113
    Dubai
    හුත්තෝ ඇයි මේ බයියෝ නාමලයා හොරා කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: විලිලැජ්ජයි බයියෝ:ROFLMAO::ROFLMAO:

    ඒක අහපන් පැලවත්තෙන්.
    මේ උඹලගෙම එව්න් සෙට් එකක් මෙතනට Plant කරලා කියා නොදන්න තොත්ත බබා උඹ
    :lol: :lol: :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,399
    9,371
    113
    ඒක අහපන් පැලවත්තෙන්.
    මේ උඹලගෙම එව්න් සෙට් එකක් මෙතනට Plant කරලා කියා නොදන්න තොත්ත බබා උඹ
    :lol: :lol: :lol:
    දැන් බයියන්ගේ මීටින් වලට පැලවත්තෙන්ද සෙනග එන්නේ බයියෝ..තොපේ ඇටත් නාමලයට දුන්නද බයියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,437
    16,519
    113
    35
    Spain
    කෘතවේදී වෙන්නේ මූ රටට මොනවා කරාටද? මුගෙ පාදඩ දුෂිත ජාතිවාදී දේශපාලන සංස්කෘතියටද?
    මිනීමරු ජෙපි ජරාවට විතරයි එහෙම පේන්නේ
     
    • Haha
    Reactions: kasun090354t

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,399
    9,371
    113
    කෘතවේදී වෙන්නේ මූ රටට මොනවා කරාටද? මුගෙ පාදඩ දුෂිත ජාතිවාදී දේශපාලන සංස්කෘතියටද?
    අපි වෙනුවෙන් හිරේ ගිය පුතෙක් හැදුවේ බං :ROFLMAO:..බලපන් මේ එක බයියෙක් ඊයේ වෙනකල් කිව්වේ නෑනේ නාමලයා හිරේ ගිහින් තියෙන්නේ අපි වෙනුවෙන් කියලා :rolleyes::rolleyes::rolleyes:..හරි වැරදී

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,437
    36,641
    113
    කෑගල්ල

    මේ තියෙන්නේ තවත් හොඳ උදාහරණයක්, මෙතන ඉන්න ලෝක කපටියා මහින්ද බව දැන දැනත් පොරට සිංහ මුණක් දාලා අනිත් උන් නරි කරලා.. :lol: :lol: මේවා එනවා කියන්නෙම පොහොට්ටුව කරපුවැඩේ සාර්ථකයි. ජෙප්පොංගේ ඡන්ද ටික ලෙෆ්ට් වෙලා. අහෝ ජෙප්පොන්ට හදන්න උන පෝස්ට්
     
    • Love
    Reactions: jamiezue

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,646
    8,942
    113
    මේක අපේ රටේ දේශපාලුවන්ගේ අවුලක්.. රනිල් උනත් පේනවනේ.. ඒ අතින් බලපුවම චන්ද්‍රික ඉස්සරහින්.. (චන්ද්‍රික හොදයි, එක නිසා විමුක්ති ගේමු කියලා නෙවෙයි කිවේ)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,179
    9,519
    113
    ඩෝබි අදෝනා. මිනිහා මැරිච්ච ගෑනු වගේ අඬනවා :lol:

    උඹ තොත්ත බබා නේද :lol:

    මිනිස්සු ඔක්කොම වයසට යනවා.
    හැබැයි උඹල වගේ ඩෝබියෝ වයසට ගියාම නම් මේ තරම් ලස්සනට ඉන්න එකක් නෑ. මොකද උඹලගෙ ඇඟ ඇතුලෙ දුවන්න වයිරය විතරයිනෙ. ඒ නිසා ජෙප්පො කියන්නෙ කැරිම කැත ජාතියක්. බලපන් එකෙක් ඉන්නවද කියල හරි හමන් පෙනුමක් තියන.

    අනිත් එක මහින්ද කියන්නෙ නාමල්ගෙ තාත්තා. උඹලගෙ ජෙපි තාත්තලා ලමයිව මරලා ටයර් දාලා පුච්චන ගානට පත් කරාට, මේ මනුස්සයා රටේම ඉන්න ලමයි වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. එහෙම සිංහයෙක් උඹලට ඉන්නව වගේ බලු කෙදිරිලි තාත්තලා වගේ හැසිරෙන්නෙ නෑ.

    ජෙප්පොන්ට රෙවිලා, දැන් කිඹුල් කදුලු හෙලනවා :lol:
    ------ Post added on Sep 13, 2026 at 11:08 AM

    තමුන්ගෙ තාත්ත ඉන්න තත්වෙ දැන දැනම මේ වගේ අපහසුතාවට ඒ මනුස්සයව පත් කරන එහ හරි පුතෙක් කරන්නෙ නෑ මචන්
    තමුන්ට ඒකෙ කොච්චර වාසියක් ආවත් කියන්න ඕන "තාත්තට දැන් ඔව්ව කරන්න හයියක් නෑ ඒ මනුස්සයට ඉන්න දීපල්ල" කියල.
    බලපන් පහල වීඩියෝ එක, ඒක දැකල මේ මනුස්සය ගැන අනුකම්පාවක් ආවෙ නැත්තන් ඌ මනුස්සයෙක් වෙන්න බෑ
    කාව උනත් මෙහෙම පාවිච්චි කරන එක අනුමත කරන්න බෑ
    පව්

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,066
    5,067
    113
    Free පච ඩිප්ලෝමා පාථමාලාව
    NVQ - 19286

    බොරුවක් ගොතන හැටි සරලව මුලසිට
    ඒවෙලාවෙම කොහොමද තඩි පචයක් අබරන්නෙ,ඒවෙලාවෙම කට හදන ගමන් හිමින් සැරේ පචේ විදින්නෙ කොහොමද කියල පියවර ටික ඉගෙනගන්න..

    දැන් ඔයාලටත් පුලුවන් ‍යන එන තැන්වල,සභාවල,ඉන්ටවිව් වල මේවගෙ ඉක්මනටත් පහසුවෙනුත් පචයක් වේවෙලාවෙම හිතල ඉස්සරහට හිමීට විදල දාන්න..නිකන් කියල දෙනනිසා මේ පාඩම මගහරින්නෙපා

    මෙයා වල්නාසක ගැන හිටිවන පචයක් හැදුව වගෙ ඔයාලත් දැන් හාල්,පෙට්‍රොල් ගැන පච ටිකක් හදන්න බලන්න මේ පාඩම බලල
     
    • Haha
    Reactions: Inigo Montoya