"තමුන්ගේ තාත්තව මේ තත්වෙට පත් කරන පුතෙක්, තමන්ගේ පුතාව ඒ තත්වෙට පත් කරපු තාත්තා කෙනෙක්."මේක තරම් ලංකාවේ Political Tragedy උන දේශපාලන චරිතයක් නෑ.මොන වැරදි කලත්, මේ රටේ මිනිස්සුන්ට මහින්ද යුද්ධය ඉවර කරන්න දුන්න නායකත්වයට කෘතවේදිත්වයක් තියෙනවා.ඒක මැරෙනකම්ම තියෙනවා.
එත් එවා ආයේ කවදාවත් ඡන්ද බවට පත්වෙලා බලයට එන්න හේතු වෙන්නේ නෑ.
ඒ කෘතවේදීත්වය ඔනාවටත් වඩා මිනිස්සු මහින්දට දැක්වුවා.මහින්ද ඇතුලු පවුල ඒකට දුන්න return එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
කොහොම උනත් කෘතවේදිකම තියෙන මනුස්සයෙක් විදිහට මේ මනුස්සයට මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඇත්තටම දුකයි
-fb
රජෙක් මෙහෙම වත්තම් කරන් දැක්කම යි..