meya krn businesses monawada?
බලපංකො ඊයෙ පෙරේදා රට ගිය උන්ට වඩා හොදට පොර සිංහල හොදට කතා කරනවා
------ Post added on Sep 13, 2026 at 2:37 PM
ඔහොම තියාගන්නකොට safety issues එන්න තියෙන ඉඩ වැඩි නැද්දකවුද මේ? ඔය ජෙට් එකක් කියන්නේ සල්ලි පුච්චනවා වගේ වැඩක් නේද? අර ඇමෙරිකන් බිලියනර් වෝල් මාට් අයිතිකාරයා කලේ ජෙට් සර්විස් එකක් දාපු එක. එතකොට වියදම බෙදිලා යන නිසා ගානක් නැතිව හිටිය. නැත්නම් තෙල් සල්ලි තියන හෝ සිරාවටම සල්ලි තියෙන බිලියනර් කෙනෙක් වෙන්න ඕන.
මම අහලවත් තිබ්බේ නැහැ
මාත් අද දැනගත්තේ..පට්ටම සල්ලි කාරයෝ එහෙම තමයි බන්..සල්ලි තියෙනවා කියලා බොරු සෝබන පෙන්නන්නේ රෝල ගහන උන්..


සොරි සර්, සිරාවටම මම වැරදි දෙයක් හිතුවේ නැහැ. ඒ කාලේ උපාලි විජේවර්ධන එහෙමත් ලියර් ජෙට් එකක් තියන් හිටිය, එත් අන්තිම කාලේ බංකොලොත් වෙන්නම ආව. ඒ කොම්පැනි එක ගොඩ ගත්තේ සෑහෙන අමාරුවෙන් කියනවා. ලොකු නය බරක් මහජන බැංකුවට තිබුන. උපාලි විජේවර්ධන මහත්තයා ලංකාවේ ලොකු බිස්නස්කාරයෙක් වුනත් ලෝකේ මට්ටම එක්ක බලද්දී පොඩියි. එතකොට ඔය වගේ වියදමක් කියන්නේ වලේ වැටෙන්න වීමක්.He is a Medical Doctor,
kuhakayo wage comment karanna kalin hoyala balapang, aruge pavdgalika Salli aru puchchanakota thota kahinawada ?
ung mahansiwela podi kaale idhan dhuk widhila igenagena doctor kenek wela mehema lassanata sepe innawa
මැනේජ්මන්ට් එකත් ඔහුගේ සමාගම නේ කරන්නේ, එක නිසා සේෆ්ටි ඉශු එකක් එන්නේ නැහැ. මේ මනුස්සයා ලංකාවේ වුනාට බිස්නස් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කියනවා නේ. ඒ රට මහා විශාල රටක් නිසා උවමනාකමක් ඇති.ඔහොම තියාගන්නකොට safety issues එන්න තියෙන ඉඩ වැඩි නැද්ද
pala pons boru kiyanne nathuwa. uta athi mbbs or md ekak naha pons .uta thiyenne honorary doctorate ekath ecu eken deepu.lol ponsHe is a Medical Doctor,
kuhakayo wage comment karanna kalin hoyala balapang, aruge pavdgalika Salli aru puchchanakota thota kahinawada ?
ung mahansiwela podi kaale idhan dhuk widhila igenagena doctor kenek wela mehema lassanata sepe innawa
thawa kuhaka wesige puthek
Typical Srilankans,
------ Post added on Sep 13, 2026 at 1:21 PM
ඒකනේ. පළමු සුඛෝපභෝගී දිගුදුර පෞද්ගලික ජෙට් යානයක් හිමි හිමි ශ්‍රී ලාංකිකයාකියල අපි නම් දන්නේ උපාලි විජෙවර්ධන මහතා...අපි පොඩි කාලෙ නම් අහලා තිබ්බෙ ඔහොම එකක් තිබ්බෙ උපාලි විජෙවර්ධනට විතරයි කියලා .
ඒ ලියර් ජෙට් එකක් .එකෙ ගිහින් තමා පොර අතුරුදහන් උනෙ .
ප්‍රයිවට් ජෙට් එකක් ගන්නවා කියන්නෙ ඌ නියම සල්ලිකාරයෙක් වෙන්න ඇති .
ah Government Health care benifits Scammers la! mehe somali kareyo / pakiyo / indian kareyo hora kapuwa allanawa trump. me weddi dolar billion 17kata wada hoyagena thiyenawa!Roshana Care Group owner
https://www.roshana.com.au/about-us/
![]()
Dr. Rosh Jalagge | Chief Executive Officer / Chairman
Dr. Rosh Jalagge, Group Chief Executive Officer of the Roshana Group of Companies, has been a transformative force in Australia’s health care sector. With a foundation in accounting, Dr. Jalagge began his journey in health care over 20 years ago, driven by a commitment to compassionate service and enduring values. Under his visionary leadership, the Roshana Group has set new standards in mental health care in Western Australia and expanded its reach into aged care, home care, retirement living, and NDIS services across Western Australia, Queensland, Victoria, and New South Wales. He has instilled a culture grounded in compassion, respect, communication, teamwork, and integrity—values that are at the heart of the company’s mission to provide an authentic sense of home for every individual they serve.
Beyond his achievements in health care, Dr. Jalagge’ principles of loving-kindness, empathy, and equanimity have propelled him into broader leadership roles. From 2015 to 2025, he served as the Honorary Consul for Sri Lanka in Western Australia, fostering cross-cultural engagement and community service. Deeply dedicated to making a positive impact, he leads initiatives that empower disadvantaged youth by providing them with opportunities to acquire essential skills and knowledge, helping to build the next generation of leaders. His unwavering dedication to compassionate leadership continues to inspire and shape the future of health care and community development in Australia and beyond.
![]()
Priyanka Gamage | Co-CEO
Priyanka Gamage is the Director and Co-CEO of the Roshana Group of Companies, bringing with her extensive experience as a solicitor in both the United Kingdom and Sri Lanka before transitioning into Australia’s health care industry. Renowned for her experience in insolvency and restructuring, corporate dispute resolution, banking and finance, and resource litigation, Priyanka has been instrumental in the company’s success and growth since its inception. Her leadership has driven the expansion of Roshana Group from Western Australia into Victoria, Queensland, and New South Wales, positioning the organization as a leader in aged care, mental health care, retirement living, and NDIS services.
Guided by strong principles and values, Priyanka believes that genuine receptivity in life stems from meaningful contributions to the world. As Co-CEO, she steers governance at Roshana Group, nurturing a culture where every team member is empowered to serve with ownership and conviction. Her commitment ensures that the organization’s mission and values are deeply embedded in its operations, fostering a sense of purpose and dedication across all levels of the business.