අර මෙඩ්ල් 32 න් 16 ක් ම අතුගාලා ගත්ත කෙල්ලට එහෙම ගත්තා කියල මොනවද ලැබෙන්නෙ කියලා කවුද අහලා තිබුන නෙ. ඒවගේ ම රෙකෝඩ් එකක් කලිනුත් ඒ ෆැකල්ටි එකේ ම කෙල්ලෙක් ගත්තා නේද?
මාතර සුජාතෙ කෙල්ලෙක්. ඒකත් ඒ දවස්වල fb page වල viral වෙලා ගියා.
දැන් ඇත්තට ම ඒකි මොනව කරනවා ඇති ද කියලා හොයලා බැලුව නම් උත්තරේ හම්බ වෙනවා නෙ.මාත් දන්නෙ නෑ ඒකි දැන් මක් කරනව ද කියල නම්.
හැබැයි මාත් දකුණෙ නිසා දන්නවා ඒකි නම් කැරිම charisma එකක් තියෙන කෙල්ලෙක්. කතාබහ කරලා නම් නෑ අහලා තියෙන විදියට හරි ම නිහතමානී කෙල්ලෙක්. 2014 bio island 1st. ඒකිගෙ මෙඩ්ල් ටික වෛරල් වෙච්ච දවස්වල කමෙන්ට් වල දැක්කා අල්ලපු ගෙදරක කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුනා හරි ම නිහතමානී ළමයෙක් කියලා. ඒකිගෙ ඒ පෝස්ට්වල මම දැකපු ඔක්කොගෙම වගේ හැම කමෙන්ට් එකකට ම ඒකි එකක් නෑර heart reactions දාලා තිබුණා 🥹🥹 මොනව උණත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම humble කෙල්ලෙක්. දන්නෙ නෑ ඒ කෙල්ලගෙ රෙකෝඩ් එක මේ දැන් වෛරල් වෙලා ඉන්න කෙල්ල කඩලා ද කියලා. මොනව උණත් තියන අඩියක් ගානෙ හරියන්න ඕන චරිත🫡

Last edited: