පන්සල් කඩලා හාමුදුරුවන් මරලා - ලංකාවේ පුරවැසිභාවය ඉල්ලයි 🥴🥴

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,849
    6,907
    113
    මුන් සෙට් එකට නිකමට හරි පුරවැසි බාවය ලබා දුන්නොත් මහා කරදරයක් වෙනවා. ඉට පස්සේ අනිත් උනුත් මෙහෙටම පනින්න බලනව අනිවා.
    මේ අපිට ඉන්නත් ඉඩ නැති රටේ මේ හිගන්නොන්ටත් පුරවැසි කම් දීපන්කො. තාව කාලිකව ඉන්න දුන්නට නම් අවුලක් නෑ අවුරුදු දෙකක් වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,796
    113
    35
    Spain
    උන් කොහේ ඒවා කලත් මෙහෙ ඒවා බෑ. සහරාන්ල මිනී මරන්න උත්සාහ කරද්දී ඔත්තුව ලැබුනේ හොඳ මුස්ලිම් මිනිස්සුන්ගෙන්. පිස්සෝ ටිකක් ඉන්නවා තමයි, එත් වැඩි දෙනා අහිංසක සාමාන්‍ය මිනිස්සු. මන් ආශ්‍රය කරලා තියෙන නිසා දන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,881
    39,969
    113
    Homagama
    ඔහොම ලංකාවේ පුරවැසිභාවය දෙන්න ක්‍රමයක් නැ. මැරෙනකං ලංකාවේ හිටියත් ඔය පිටරට වල වගේ රෙසිඩන්සි මත පුරවැසිකම දෙන්න ක්‍රමයක් නැ. ශක්තිමත්ම පුරවැසි පනත තියන රටක් ලංකාව. ඒ නිසා මොනා කිව්වත් අදාල නැ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,849
    6,907
    113
    උන් කොහේ ඒවා කලත් මෙහෙ ඒවා බෑ. සහරාන්ල මිනී මරන්න උත්සාහ කරද්දී ඔත්තුව ලැබුනේ හොඳ මුස්ලිම් මිනිස්සුන්ගෙන්. පිස්සෝ ටිකක් ඉන්නවා තමයි, එත් වැඩි දෙනා අහිංසක සාමාන්‍ය මිනිස්සු. මන් ආශ්‍රය කරලා තියෙන නිසා දන්නේ.
    එක ඇත්ත. මේ වගේ පිස්සු හුත්තෝ දාගන්නනම් හොද නෑ හැබැයි.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,646
    4,067
    113
    ගූ ගහලා පන්නන්න ඕනි වේසිගෙ පුතාලට
     
    • Like
    Reactions: NRTG