වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    යකේ මේ එළකිරි යත් දැන් ගන්දස්සාරයි. මොකක් හරි ෆෝරම් එකක වටින කම රැඳෙන එක හේතුවක් තමයි ඒකෙ ඇඩ්මින් ඒන මොඩරේට් කරන හැටියට යි. ඒ අතින් බං මේක ගූ හතයි.

    අනේ යකො. . එලකිරිය ගන්දස්සාරයි කිය කිය එතනම ලැගලා ඉන්නෙ උබ ඌරෙක් හින්දනෙ. ..

    උබට පිරිසිදුවට ඉන්න ඕන නම් තනියම Forum එකක් හදාගෙන ඒකට වෙලා හිටපන්. . අපි කවුරුත් එන්නෙ නැ කරදර කරන්න.....

    අනිත් ඌරොන්ටත් කියන්න තියෙන්නෙ ඕකම තමයි,. .. :lol::lol::lol::lol:


    i-dont-care-football-meme-generator-what-the-fuck-are-you-you-talking-about-woman-f9afaf.jpg
     

    aruna47

    Well-known member
  • සිරාවටම බං.. ගිය සිකුරාදා මං G.I.Joe ෆිල්ම් එක බැලුවා රෑ හතට අටට විතර.. සෙනසුරාදත් මං ඒ ෆිල්ම් එකම විනාඩි පහළොවක් විතර බැලුවා..
    එක සීන් එකක් නිසා ලාවට මතක් වුණේ ඊයෙ මේක බැලුවා නේද කියලා..
    බරපතල සිද්ධියක් බොල..


    අනේ පල පල තෝ බලපු G.I.JOE ගෙදර ඉදන් ඇන්ටිලා බැලුම් බෝල පුම්බන සොසේජ් කන video බලලා තෝ බොරුත් කියන්න එනවා :frown::frown::frown:
     
    අඩෝ සෙට් එක මම යනවා.
    ත්‍රෙඩ් 2 එකේ තියන්නේ එරෝසන්ගේ හෙළුව
    එක ඉතින් මෙච්චර ඉක්මනට නම් දාන්නේ නැහැ.
    හෙට සැනසිල්ලේ ඉදපන්. අනිද්දට එරෝසන්ව නාවලා තියපන්.
    බිලි පුජාවට

    උදව් කරපු ආතල් දුන්න ඔක්කොටම thnx

    මේ ත්‍රෙඩ් එකේ fake ගැන සොයා බලපු GTට විශේෂ ස්තුතිය.
    fake අල්ලන උදව් කර නිර්නාමික පුද්ගලයන් තිදෙනාටත් ස්තුතිය.


    සම්මා සම්බුදු සරණයි!!!


    අනිද්දට අපි නිවාඩු දාන්න ඔනද නැතිනම් ඕක දාන්නෙ රෑ වෙලාද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    රෑට රෑට කුපාඩිකන් කරන් නැතිව හිටියම ඇරිලා යයි ඕක :rofl::rofl:
    පිස්සුවක් ඇතෑ බං.. වල්කම මගේ ඇඟේ ගෑවිලාවත් නෑ..:eek:
    කෙල්ලො සීයක් එක්ක බය නැතුව දාලා යන්න පුළුවන්..
    :dull:

    පැටියා;15485554 said:
    ඔවු ඉතිං තෝ පාන්දර 3ටත් ඔන්ලයින්නෙ :yes:
    ඔව් බං.. පහුගිය කාලෙ පිස්සුවක්නේ කෙලියෙ තනිකරම..
    දවසටම පැයක් වගේ නිදාගන්නෙ..


    මගේ ජාතිය මගේ ආගම සිංහල බෞද්ධාගම
    අන්න එක මතක තියා ගනින් පරයෝ
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ පල පල තෝ බලපු G.I.JOE ගෙදර ඉදන් ඇන්ටිලා බැලුම් බෝල පුම්බන සොසේජ් කන video බලලා තෝ බොරුත් කියන්න එනවා :frown::frown::frown:
    චීයා.. අපි ඕවා බලන්නෑ..:growl:

    NIGHT

    එරෝසන් ගේ බිලි පුජාව

    :lol:
    අටෙන් පස්සෙ දාපිය..:dull:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    සිහිනදේශය ගේ එකවුන්ට් එක හැක් කරලා පස්සේ ඒකෙන් ලොග් වෙලා පෝර්න් දාලා කුනුහරුප ලියලා ඒක බ්ලොක් කරේ කවුද?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    අඩෝ සෙට් එක මම යනවා.
    ත්‍රෙඩ් 2 එකේ තියන්නේ එරෝසන්ගේ හෙළුව
    එක ඉතින් මෙච්චර ඉක්මනට නම් දාන්නේ නැහැ.
    හෙට සැනසිල්ලේ ඉදපන්. අනිද්දට එරෝසන්ව නාවලා තියපන්.
    බිලි පුජාවට

    උදව් කරපු ආතල් දුන්න ඔක්කොටම thnx

    මේ ත්‍රෙඩ් එකේ fake ගැන සොයා බලපු GTට විශේෂ ස්තුතිය.
    fake අල්ලන උදව් කර නිර්නාමික පුද්ගලයන් තිදෙනාටත් ස්තුතිය.


    සම්මා සම්බුදු සරණයි!!!

    ෆට්ට මචෝ, ඊයෙයි අදයි පට්ට ආතල් එකක් ගත්තා. . සමහරු දුවපු දිහාවක් වත් හොයාගන්න නැ, , ලිං වල පැනපු උන් හෙට කියයි නිවුස් වලට. .

    බුදුසරනයි මචො.... තව දුරටත් ජාතිය ආගම වෙනුවෙන් දේවල් කරන්න ශක්තිය දෛර්යය ලැබේවා. .

    (උබට තියෙන ක්ශනික මල පනින එක පොඩ්ඩක් අඩු කරගනින්, ,,, :P එතකොට තව හොදයි. .)
     
    Status
    Not open for further replies.