අනුරාධපුර මහා ජන රැළිය | LIVE 🔴| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,410
    9,384
    113

    ම්ම්ම් මදි මදි, මේවාට පඩි දෙනවා නම් අපරාදේ අපේ බදු සල්ලි.. :lol: :lol: තව හොදට කෙඳිරි ගන්න ඕනේ.​

    ඊයේ ඉඳන් හිනාවෙලා ඉලත් ඇදිලා තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: ..කොහොම හරි තව පොහොට්ටු රැලියක් ලබන සතියෙවත් කරපල්ලා :rolleyes:
     
    • Haha
    Reactions: redux

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,113
    27,024
    113
    image.png
     
    • Haha
    Reactions: HKavinda and deanXX

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    ඊයේ ඉඳන් හිනාවෙලා ඉලත් ඇදිලා තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: ..කොහොම හරි තව පොහොට්ටු රැලියක් ලබන සතියෙවත් කරපල්ලා :rolleyes:

    ඊයේ ඉඳන් අඩනවා අඩනවා.. බත් කටක් කන්නේ ඉතින්.. :lol: :lol:

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,047
    18,201
    113

    ඊයේ ඉඳන් අඩනවා අඩනවා.. බත් කටක් කන්නේ ඉතින්.. :lol: :lol:

    අනේ ඔව් බන්. ජෙප්පොන්ගේ ආසන සන්විදායකගේ ඉඳන් අනාගත ජනාධිපති අපේක්ෂක වෙනකන් හිරේ දාල පුකේ ඇරලා තියෙන්නේ. ජෙප්පෝ අඬනවා ඉවරයක් නෑ 😭
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    716
    863
    93
    අනේ ඔව් බන්. ජෙප්පොන්ගේ ආසන සන්විදායකගේ ඉඳන් අනාගත ජනාධිපති අපේක්ෂක වෙනකන් හිරේ දාල පුකේ ඇරලා තියෙන්නේ. ජෙප්පෝ අඬනවා ඉවරයක් නෑ 😭
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,849
    6,907
    113
    ඊයේ දවස් නම් පිස්සුවක් බන්.. ජෙප්පෝ නිකන් බුමිතෙල් වැදීච්ච ගැරඩි වගේ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,533
    113
    Panadura
    ඊයේ ඉඳන් හිනාවෙලා ඉලත් ඇදිලා තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: ..කොහොම හරි තව පොහොට්ටු රැලියක් ලබන සතියෙවත් කරපල්ලා :rolleyes:
    ඊයේ උබට නින්ද ගියේ නැද්ද බන් ඔච්චර නිදි මරන්න එපා උබ ලෙඩ වෙයි
    ඉස්පිරිතාලේ බෙහෙත් නැති නිසා උබට කොත්තමල්ලි තමා බොන්න වෙන්නේ
    නිදි මරලා ස්නායු දුර්වල උනාම කොත්තමල්ලි බීලා වැඩකුත් නෑ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,410
    9,384
    113
    ඊයේ උබට නින්ද ගියේ නැද්ද බන් ඔච්චර නිදි මරන්න එපා උබ ලෙඩ වෙයි
    ඉස්පිරිතාලේ බෙහෙත් නැති නිසා උබට කොත්තමල්ලි තමා බොන්න වෙන්නේ
    නිදි මරලා ස්නායු දුර්වල උනාම කොත්තමල්ලි බීලා වැඩකුත් නෑ
    අඩෝ ඔහොම ආතල් දීපු මීටිමක් මම ජීවිතේට දැකලා නෑ ඕයි..අඩෝ ඒක නෙමේ අර ඇටේ දුන්නා කියලා බයියෙක් කිව්වේ මයිනා ඇටත් හොරකං කරලද බං :ROFLMAO: :ROFLMAO:

    ඊයේ ඉඳන් අඩනවා අඩනවා.. බත් කටක් කන්නේ ඉතින්.. :lol: :lol:

    බත් කටයි කසියා පැකට් එකයි දීලා බං බයියෝ එක්ක ඇවිත් තියෙන්නේ..උඹෙත් ඇට දෙක තියෙනවද බං..නැත්තං ඒකත් දුන්නද :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 13, 2026 at 8:52 PM
     
    Last edited:
    • Haha
    Reactions: redux