මගේ කිරියේ රත්‍රන් යාලුවනේ, පුක දෙන පැත්ත අදාල නෑ උඹලා ඔක්කෝටම මම මේ කියන්නෙ ☹️☹️

redux

Well-known member
  • Feb 19, 2017
    11,007
    18,168
    113
    එක හොඳයි, ජෙපි ජරාව තුරන් කරලා දාන්න නම් ඕක අවශ්‍ය වෙන්න පුළුවන්
    ටයර් සෑයවල් වලින්වත් නැති කරන්න බැරි උණු උන් උඹල නතර කරයි

    දැන් අපි බලේ අල්ලලා ඉවරයි බන්

    උඹලට ආයේ නගර සබා චන්දයක්වත් දෙන්නේ නෑ 😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,427
    1
    16,349
    113
    එක හොඳයි, ජෙපි ජරාව තුරන් කරලා දාන්න නම් ඕක අවශ්‍ය වෙන්න පුළුවන්
    Quality system එකක් එක්ක, පක්ෂයක් හදාගනින් උබවත්..

    නැතිනම් උබලගේ සීයා කොරා වගේ තමා වෙන්නේ 😌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,401
    16,431
    113
    35
    Spain
    ටයර් සෑයවල් වලින්වත් නැති කරන්න බැරි උණු උන් උඹල නතර කරයි

    දැන් අපි බලේ අල්ලලා ඉවරයි බන්

    උඹලට ආයේ නගර සබා චන්දයක්වත් දෙන්නේ නෑ 😂
    ඒවා හීන, ඡන්ද අපි කොහොම හරි ගන්නවා. බලහන්, අපි බලය අල්ලන්නව කියන්නෙත් ඡන්දයක් තියාගන්න. ඕක නොතිව්වොත් නිට්ටෑවට යන්න පාරත් හොයාගන්න බැරි වෙයි.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,842
    2,471
    113
    Matara
    තාමත් ගොබ්බ හැත්තට කඩේ යන එකෙක් කියන්නේ උගේ මහ එවුන් අර අනුරාධපුර රැළියට ගියපු එවුන්ගෙන් පැවතෙන හෝ උන්න්ට නෑ වෙන අය.. එහෙම නොවෙන එකෙක්ට නම් මෙහෙම හිතන්න බෑ :no:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,706
    9,192
    113
    උඹ හුත්තො තාම උඹේ තාත්තගෙ ct100 එක පැද පැද නේද ඉන්නෙ? අපි උඹලගෙ වයසේ මුල් රෝද 4 වාහනේ පැද පැද හිටියෙ, තව තව ලපයාගෙ කතා අහලා අතේ ගගහා හිටපන් 🤭 🤭
    Gedarata barak nowi idamak gatta. 😂
     
    • Haha
    Reactions: Max_r

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,767
    113
    "මූත් නාගන්න තිබ්බා රනිලා මූ එන්න කලින් මුකුත් කරලා තිබ්බෙ නැත්තන්. ඒත් මුගෙ වාසනාවට රනිලා හොඳ foundation එකක් හදලා ගියා සංචිත වැඩි කරලා tax ගෙවන එකට මිනිසුන්ගෙ ඔලුව හදලා."

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nul and shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,980
    23,696
    113
    මේ දවස්වල යුද්දයක් ගැන නිවුස් දැක්කෙම නැති තරං. ඒත් ගේම සැරටම යනවද කොහෙද. මෙහේ දවසෙන් දවස තෙල් මිල වැඩිවෙනවා.

    Highest in history dn.

    Ayi bn thel naw walata eka digata gahuwane trump karaya pahugiya tike. Iran walinut kiwwa anit thel naw wala unta naw walin ayin wenna kiyala un gahanaw kiyala.
     
    • Wow
    • Like
    Reactions: shenat and Sabren

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    324
    415
    63
    Progress looks slow but this is waaay better than what we had earlier.

    "මූ එන්න කලින් කිව්වෙ ඒ ඔක්කොම ටැක්ස් ටික අඩු කරනවා කියලා, පස්සෙ මූ ඊටවඩා ඒ ටැක්ස් ගහන්න ගත්තා."
    well IIT margin raised from 100k to 150k.

    "මිනිසුන්ට රට ගොඩ යන එක වැඩක් නෑ, උන්ට ඕන එදා වේල කාගෙන දුවන්න" totally agree with this. This is the root cause for many problems in this country.

    "2029 එහා පැත්තෙ හොඳ එකෙක් (මම කියන්නෙ හොඳ කියන්නෙ චරිතේ හොඳ එකෙක් නෙවී, ඒත් මූ වගේම හොඳට බොරු ගහලා මිනිස්සු එකතු කරන්න පුලුවන් එකෙක්) ආවොත් ලපයා ගෙදර" agree with this but no one seems to be in the horizon atm

    "බඩු මිල දවස ගානෙ වැඩි වෙනවා, කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ". agree but this is so common all around the world. Global economy is in kind of a recession and middle east war makes everything worse. The problem we have is we are so dependant on Oil and doesn't have the luxury of a financial buffer being bankrupt 4 years ago. I would like cheaper prices too. But its out of government's hand. what are your suggesions?. And keep in mind that the government can't do what ever they like due to IMF restrictions.
    What Sri Lanka have is a power generation crisis. We should have gone to renewables and battery storage way earlier. If we can lower electricity cost from renewables then we can easily address other areas like transportation ( transition to EV) and Industries ( cheap electricity means low costs for manufacturing)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,980
    23,696
    113
    Ubala moka kiwwat comparatively me anduwa hoda wada tikak karan yanawa and path wela aurudu dekakata passet chande dunna majority eka regret nowi inna ekama anduwa meka. Thamath polls wala me anduwata votes wadi. History eke palaweni parata anduwak perfect natat horakam karanawa wenuwata ratata deyak karanna hadanawa kiyala minissunta penna thiyenawa. Oka thamayi atta.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,922
    87,482
    113
    ආශ්චර්යමත් රටක
    එක හොඳයි, ජෙපි ජරාව තුරන් කරලා දාන්න නම් ඕක අවශ්‍ය වෙන්න පුළුවන්

    මං කියන්නෙ ජෙපි ජරාව තුරන් කරන්න උත්සාහ කරපන්.
    අපිටත් ඕන බයි ජරාව රටෙන් තුරන් කරගන්න. ✌️😂


    "මූත් නාගන්න තිබ්බා රනිලා මූ එන්න කලින් මුකුත් කරලා තිබ්බෙ නැත්තන්. ඒත් මුගෙ වාසනාවට රනිලා හොඳ foundation එකක් හදලා ගියා සංචිත වැඩි කරලා tax ගෙවන එකට මිනිසුන්ගෙ ඔලුව හදලා."

    :lol: :lol: :lol:

    නොහොමහරි බංකොළොත් පොන්සිව පුම්බගන්න ට්‍රයි එක දෙනවා. රටේ මිනිස්සු පුකෙන් හිනාවෙලා ඒක ලත් තැනම ලොප් කරනවනේ. 🙈😂
    ------ Post added on Sep 14, 2026 at 5:58 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,165
    19,189
    113
    ලබන අවුරුද්දෙ IMF එක ඉවර නාම ආයෙ පාරක් උන් එක්ක program එක standby mode එකෙන් continue කලොත් ලපය තමා පොර. එහෙම නැති උනොත් ගෝට VAT එකට කෙලෙව්ව්ව වගේ කොනක ඉදල පටන් අරන් ඉකෙන්න නියමිතයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,808
    101,209
    113
    ලබන අවුරුද්දෙ IMF එක ඉවර නාම ආයෙ පාරක් උන් එක්ක program එක standby mode එකෙන් continue කලොත් ලපය තමා පොර. එහෙම නැති උනොත් ගෝට VAT එකට කෙලෙව්ව්ව වගේ කොනක ඉදල පටන් අරන් ඉකෙන්න නියමිතයි.
    අගෝස්තු විතර වෙනකං අල්ලන් යයි නෙ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,915
    1,225
    113
    ඕක ජනපති උනු දවසෙ තමයි ඌ රටවැසියගෙ හතුරා උනේ.:growl:
    මන් හරි ආසයි ලපයා පැරදිලා, දුක් විදින ජනතාව වෙනුවෙන් හඩ නගන එකා වෙනවට!:love: