Grid එකට අලුතෙන්ම එකතු උන හාදයා! - NSO

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,803
    1,445
    113
    Sri Lanka
    අපේ රටේ විදුලි ඉල්ලුම වැඩිම රාත්‍රී කාලයට. දවල්ට ලොකුම ඉල්ලුමක් නෑ. රටක් විදිහට දුකයි කර්මාන්ත වල අඩුව තමා ඒකෙන් පෙන්නුම් කරන්නෙ. වැඩ ඇරිල ගෙදර ගියාම තමයි වැඩියෙන් කරන්ට් එක ඕනෙ. ඒ කියන්නෙ හුගක්ම පෞගලික පරිහරනය තමා වැඩියෙන් විදුලිය ඕනෙ.

    ඉතිං අපි දවල්ට කොච්චර solar වලින් විදුලිය හැදුවත් ඉල්ලුම අඩු නිසා පද්ධතියට solar absorb කරගන්න තියන ඉඩ අඩුයි. ඉතිං free enerfy souce එකක් උන solar energy එක limit වෙනව පාවිච්චිය අඩු නිසා.

    මේකට solution එකක් විදිහට තියෙන්නෙ දවල් හදල solar energy එක බැටරි පද්ධති වල ගබඩා කරල ඉල්ලුම වැඩි වෙලාවෙදි use කරනව. BESS - Battery Energy Storage Systems කියල කියන්නෙ මේවට. සාමාන්‍යවෙන් peak load එක කියන්නෙ අපේ රටේ හවස 5.30 සිට රෑ 9.30 වෙනකන් තියන විදුලි ඉල්ලුමට.

    ආණ්ඩුව 160MWh ක බැටරි පද්ධති tender කලා. දැන් ඒව ටික ටික පද්ධතියට එකතු වෙනව. ඔය පලවෙනි 10MW එක තමා දැන් testing යන්නෙ.
    Good explanation
    Thanks mchn 😍
     
    • Love
    Reactions: Tricle_Buwa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,836
    21,166
    113
    adala nene
    විදුලි වාහන වැඩි වැඩියෙන් රටට ගෙන ආ යුතුයි. කෙට් දුර පොදු ප්‍රවාහනයට විදුලි බස්රථ ගෙන්විය යුතුයි
    වාහන ගෙනාවට වැඩක් නෑ මහත්තයා ඒවට හරි policies නැතුව
    උබ දන්නවද දන්නෑ දැනට ev තියෙන උන්ට electrical utility provider ගෙන් වෙනම මීටරයක් ගන්න පුලුවන් වෙන විදියට pucsl එකෙන් utility provider ට instruction දීල තියෙනව TOD tariff එකකට. හැබැයි ඔය වෙනම මීටරේ දැනට දෙන්නෙ LECO උන් විතරයි EDL එකේ උන් බුල ගහනව :dull:
    ඕකෙන් වෙන්නෙ ගොඩක් උන් රෑට ev charge කරන්න ගත්තම ඔය රෑ පීක් එක තව වැඩි වෙන එක.