මගේ කිරියේ රත්‍රන් යාලුවනේ, පුක දෙන පැත්ත අදාල නෑ උඹලා ඔක්කෝටම මම මේ කියන්නෙ ☹️☹️

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,718
    9,208
    113
    මට මූත් එක්ක පුද්ගලික තරහක් නෑ. මූ මගෙන් ඇහුවා මු මගෙ වයසෙදිවත් රොද හතරක් අරන් තියෙනවද කියලා. සරලයි මම වෙන උන් පුක බිම තියලා නහයෙන් ඇඩුවත් ලන්කාවෙ දැන් ආර්තිකෙ අනුව රොද හතටක් ගන්න එක තරම් ගොන් වැඩක් අවුරුදු 24න් කරන එක මාර ගොන් වැඩක්. මුගෙ කාලෙ ආර්තිකෙ කාගෙන ආවෙ රනිල්, මහින්ද ආන්ඩු. මම ඔය ගොන් වැඩෙ කරන්නෙ නැති නිසා. ඉඩම් කෑල්ලක් අරන් දැම්මා. මුගෙ දෙශපාලනෙ ඉතින් හොරා කෑවත් අපෙ රනිල් තමා වැඩ්ඩා. මොකක්ද බන් ඉතින් අර්ජුන් ඇලොශියස් බැන්කුවට විදිනකන් කටපුක වහන් හිටපු එකානෙ. ආර්තිකෙත් හැදුවලු. කරගන්න බැරිනිසා තමා මූ IMF ගියෙ. මට ලපකොටා රනිල් මහින්ද කිyaලා වැඩක් නෑ. වැඩක් කරානම් කලෙ ඔය මයිනයි ලපකොටයි තමා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,002
    76,469

    අනේ හුත්තො, අපි උඹලගෙ කාලේ ඉස්සර වාහන ගත්තා, ඉඩම් ගත්තා. කොටින්ම මේ පොන්නයා එන්න කලින් ගත්ත නිසා තමා තාම වාහනයක් තියෙන්නෙ. නැත්තන් අද කාලේ ජයශාන්ත අයියා දුන්නොත් මිසක් කාටවත් වාහනය්ක් තියා බයික් එකක්වත් ගන්න බෑ.

    ලපයා මේ අවුරුදු 2කට උඹලගෙ සාක්කුවට දැනෙන මොනාද කරලා තියෙන්නෙ කියපන්කො බන් වටේ දුවන්නෙ නැතුව?

    රනිලා ඉතුරු කරලා ගිය සංචිත ටීක හින්දා හොඳයි නැත්තන් ආයි හොම්බෙන් යන්නෙ, ඌ ගෙනාපු ටැක්ස් වලට බැන බැන ඉඳලා කොටා ඒකටත් උඩින් ටැක්ස් ගහලා. ලයිට් බිල 1/3කින් අඩු කරනව කියපු එකා තිබ්බ ගානට වඩා වැඩි කලාද කොහෙද.
     
    ලපයටත් කරන්න තිබ්බා රනිල්, මහින්ද රට කෑවෙ නැත්තම්. කොහොම හරි කමක් නෑ ගෙවල් වලට බරක් නොවී ඉඩමක් හරි ගත්තා. මන් ඔයාගෙ වයසෙ හිටියනම් ඔය කාලෙ අනිවා මෙලහකට වාහන sale එකක් දාලා 😏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,002
    76,469
    113
    ලපයටත් කරන්න තිබ්බා රනිල්, මහින්ද රට කෑවෙ නැත්තම්. කොහොම හරි කමක් නෑ ගෙවල් වලට බරක් නොවී ඉඩමක් හරි ගත්තා. මන් ඔයාගෙ වයසෙ හිටියනම් ඔය කාලෙ අනිවා මෙලහකට වාහන sale එකක් දාලා 😏
    පොඩ්ඩ්ක් හිටපන් ලිස්සලා යන්නෙ නැතුව, මට කියපන් 2022 තිබ්බ තත්වෙට සාපෙක්ශව 2024 ලපයා ගන්න කොට තිබ්බෙ කොහොමද? එදා ඉඳන් අද වෙනකන් මොනාද තියෙන්නෙ කියලා. මට මේ හොයාගන්න ඕනා උඹට පේන අපිට නොපෙනෙන ලපයා කරපු වැඩ ටික මොනාද කියලා. 🤔 🤔
     
    • Haha
    Reactions: Clockwork and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,471
    1
    16,430
    113
    මෙහෙම දවසට ත්‍රෙඩ් 2ක් 3ක් දාගෙන අකුරු ලොකු කරන් අඩන බයියා
    :lol::lol::lol:

    images
     
    • Like
    Reactions: waca

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,960
    2,142
    113
    බයියො ලොකු අකුරින් නෙවෙයි, පොළවෙ හැපි හැපි කිව්වත් 2029 election එක දිනන්නෙ AKD. NPP try කරන්නෙ කොහොමහරි අනිත් ටික ස්කිප් කරල presidential election එක තියන්න. NPP එකට පළාත් සභා වල චන්ද ගන්න පුළුවන් set එකක් නෑ. කලින් චන්දෙ වගේම චන්ද අඩු වෙනව ඕක තිබ්බොත්. NPP එකේ චන්ද පදනම තියෙන්නෙ AKD උඩ. බයියො ටොබයියො ඔක්කොම එකතු වෙලා පොරට වැරදුන අකුරු ගාණයි, නලලෙන් වැටෙන දාඩිය බින්දු ගානයි ගණන් කර කර දගලන්නෙ ඒකයි.

    2029 AKD 55%+ ගන්නව.සජිත්ගේ දේශපාලනේ 2029න් ඉවරයි. නාමලනම් ඊට ගොඩක් කලින් පරවෙයි. බයියන්ගෙන් උපරිම තිස්ස කුට්ටි විපක්ෂ නායක වෙයි. ඒක sure නෑ මොකද ඔය විපක්ෂ නායක පුටුවෙ ඉදගත්ත එකෙක්ට ලේසියෙන් චන්දයක් දිනල ජනාදිපති වෙන්න බෑ. ඒක නිසා ඩමියක් දාන්නත් පුළුවන් . බයියෝනේ මොනව උනත්.

    2029 election results ආවම මේක bump කරපන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,677
    16,651

    ඉතිං ඔයතරම් ෂුවර් නම් උඹලගේ ලපයා මොකෝ මේ දාඩිය පෙරාගෙන දැන්මම රට වටේ ගිහින් තවත් පච හලන්නේ??:lol:

    gpDjbPc.jpeg
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,002
    76,469
    113
    @Clockwork කෝ බන්? ආයි ලිස්සලා ගියාද? 🤭 🤭

    පොඩ්ඩ්ක් හිටපන් ලිස්සලා යන්නෙ නැතුව, මට කියපන් 2022 තිබ්බ තත්වෙට සාපෙක්ශව 2024 ලපයා ගන්න කොට තිබ්බෙ කොහොමද? එදා ඉඳන් අද වෙනකන් මොනාද තියෙන්නෙ කියලා. මට මේ හොයාගන්න ඕනා උඹට පේන අපිට නොපෙනෙන ලපයා කරපු වැඩ ටික මොනාද කියලා. 🤔 🤔
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,718
    9,208
    113
    @Clockwork කෝ බන්? ආයි ලිස්සලා ගියාද? 🤭 🤭
    මම ලිස්සලා යන්නෙ නෑ die hard ටොයියෙක් එක්ක කතා කරලා කාලෙ අපතෙ යවාගන්න බෑ. අවුලක් නෑ එලකිරියෙ ඔය font size එක තව අවුරුදු 3ක් යනකන් තියෙයි 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,002
    76,469
    113
    මම ලිස්සලා යන්නෙ නෑ die hard ටොයියෙක් එක්ක කතා කරලා කාලෙ අපතෙ යවාගන්න බෑ. අවුලක් නෑ එලකිරියෙ ඔය font size එක තව අවුරුදු 3ක් යනකන් තියෙයි 😂
    හහා, පුතා අහන එකට උත්තර දීලා පලයන්කො, argue කරන්න ඕන නෑ. පොඩි ප්‍රශ්නයක් ඇහුවෙ. ඒකට උත්තරයක් දීපන්කො ;) ;)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,684
    2,492
    113
    බයියො ලොකු අකුරින් නෙවෙයි, පොළවෙ හැපි හැපි කිව්වත් 2029 election එක දිනන්නෙ AKD. NPP try කරන්නෙ කොහොමහරි අනිත් ටික ස්කිප් කරල presidential election එක තියන්න. NPP එකට පළාත් සභා වල චන්ද ගන්න පුළුවන් set එකක් නෑ. කලින් චන්දෙ වගේම චන්ද අඩු වෙනව ඕක තිබ්බොත්. NPP එකේ චන්ද පදනම තියෙන්නෙ AKD උඩ. බයියො ටොබයියො ඔක්කොම එකතු වෙලා පොරට වැරදුන අකුරු ගාණයි, නලලෙන් වැටෙන දාඩිය බින්දු ගානයි ගණන් කර කර දගලන්නෙ ඒකයි.

    2029 AKD 55%+ ගන්නව.සජිත්ගේ දේශපාලනේ 2029න් ඉවරයි. නාමලනම් ඊට ගොඩක් කලින් පරවෙයි. බයියන්ගෙන් උපරිම තිස්ස කුට්ටි විපක්ෂ නායක වෙයි. ඒක sure නෑ මොකද ඔය විපක්ෂ නායක පුටුවෙ ඉදගත්ත එකෙක්ට ලේසියෙන් චන්දයක් දිනල ජනාදිපති වෙන්න බෑ. ඒක නිසා ඩමියක් දාන්නත් පුළුවන් . බයියෝනේ මොනව උනත්.

    2029 election results ආවම මේක bump කරපන්.
    කලින් පාරකුත් කැම්පේන් එකක් ගියා අනුරට කෝටියක් කියලා. දිනන්න ඕනේ ලොවෙත් නැති වෙන්න කියලා කිව්වේ. අන්තිමට දෙපාරකුත් ගැනලා තමා යාන්තන් ජනාධිපති පුටුවේ වාඩි උනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ආයි පාරක් ජනාධිපතිවරනේ කලින් තිබ්බොත් වෙනදේ මොලේ තියෙන උන්ට නම් හිතා ගන්න පුළුවන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,347
    20,983
    113
    හස්තිශෛලපුර
    බයියො ලොකු අකුරින් නෙවෙයි, පොළවෙ හැපි හැපි කිව්වත් 2029 election එක දිනන්නෙ AKD. NPP try කරන්නෙ කොහොමහරි අනිත් ටික ස්කිප් කරල presidential election එක තියන්න. NPP එකට පළාත් සභා වල චන්ද ගන්න පුළුවන් set එකක් නෑ. කලින් චන්දෙ වගේම චන්ද අඩු වෙනව ඕක තිබ්බොත්. NPP එකේ චන්ද පදනම තියෙන්නෙ AKD උඩ. බයියො ටොබයියො ඔක්කොම එකතු වෙලා පොරට වැරදුන අකුරු ගාණයි, නලලෙන් වැටෙන දාඩිය බින්දු ගානයි ගණන් කර කර දගලන්නෙ ඒකයි.

    2029 AKD 55%+ ගන්නව.සජිත්ගේ දේශපාලනේ 2029න් ඉවරයි. නාමලනම් ඊට ගොඩක් කලින් පරවෙයි. බයියන්ගෙන් උපරිම තිස්ස කුට්ටි විපක්ෂ නායක වෙයි. ඒක sure නෑ මොකද ඔය විපක්ෂ නායක පුටුවෙ ඉදගත්ත එකෙක්ට ලේසියෙන් චන්දයක් දිනල ජනාදිපති වෙන්න බෑ. ඒක නිසා ඩමියක් දාන්නත් පුළුවන් . බයියෝනේ මොනව උනත්.

    2029 election results ආවම මේක bump කරපන්.

    hari haman wipakshayak natiwa, Lapaya dinanawa kiyanne.. ayet aragalayak tamai matanam hitenne..

    ekko, malimawa dekata kadenna ona, ekko ugat minihek wate wipakshe reorganize wenna ona.. buuru puthanoi nuugath namolaya wate minissu kiyatawat ekatu wenne na..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,684
    2,492
    113
    hari haman wipakshayak natiwa, Lapaya dinanawa kiyanne.. ayet aragalayak tamai matanam hitenne..

    ekko, malimawa dekata kadenna ona, ekko ugat minihek wate wipakshe reorganize wenna ona.. buuru puthanoi nuugath namolaya wate minissu kiyatawat ekatu wenne na..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,684
    2,492
    113
    syllabus ekak implement karaganna bari una kaiyo neh ban mun.. ehemai kiyala, jangiyat natiwa duwapu un ayet genat wedak naneh..
    උඹලා අපි හිතන විදියට නෙවෙයි රටේ බහුතරය හිතන්නේ. එක්කෝ මූ මේ වගේ කතා නොකියා ඉන්න ඕනේ. ඊළඟ අවුරුදු දෙක තුනේ මොනවා වෙයිද මුන් මොනවා කරයිද මන් දන් නෑ. හැබැයි හෙට ඡන්දයක් තිබ්බොත් ඇප කැන්සල්.
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,347
    20,983
    113
    හස්තිශෛලපුර
    උඹලා අපි හිතන විදියට නෙවෙයි රටේ බහුතරය හිතන්නේ. එක්කෝ මූ මේ වගේ කතා නොකියා ඉන්න ඕනේ. ඊළඟ අවුරුදු දෙක තුනේ මොනවා වෙයිද මුන් මොනවා කරයිද මන් දන් නෑ. හැබැයි හෙට ඡන්දයක් තිබ්බොත් ඇප කැන්සල්.
    උඹලා අපි හිතන විදියට නෙවෙයි රටේ බහුතරය හිතන්නේ :yes: :yes: 🤌