IT degree එකක් කරල ජොබ් එකක් නැතුව ඉන්න මට හිත නිවෙන්න හරි ඔහේ බලන්න පුලුවන් හොද movies ටිකක් කියන්නකො
ඕවට සතුටු වුනා පොඩිකාලේ..කන්න බොන්න සල්ලි හොයන කාලෙදි ඔහොම හිතල සතුටු වෙන්න බෑනෙ..තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන් එක වැරදියි බන්. එහෙම හිතුවම වෙන්නේ ඔය ෆිල්ම් බලලත් දිප්රෙස් වෙන එක. එක නිසා සතුටෙන් ඉඳපන්. උඹ ඩිග්රි එකක් කරා කියන්නේ ලොකු දිනුමක් නෙ. මට ඩිග්රි තියා මම කැම්පස් එකකට අඩිය තියල නැහැ. ඉතින් සන්තෝසෙන් ඉඳපන්. තමන් ගැන බාල විදියට පහත් විදියට හිතන එක නවත්තාපන්. මම තමයි සුපිරි, මම තමයි වැඩ්ඩ කියල හිතන්න පුරුදු වෙයන්. පුංචි දෙයක් කලත් සතුටු වෙයන් මම වැඩකරු නේද කියල. මාත් එහෙමයි. පොඩි පොඩි වැඩ කරලා සතුටු වෙනවා. ආත්ම විශ්වාසය තියෙනවා.
Uba koheda. Idamak thiyenam waga karapanඕවට සතුටු වුනා පොඩිකාලේ..කන්න බොන්න සල්ලි හොයන කාලෙදි ඔහොම හිතල සතුටු වෙන්න බෑනෙ..
මම ළඟක හිටිය නම් උඹට කන පැලෙන්න දෙන්නේ. මෝඩ කොල්ලෝ මේ රටේ දස ලක්ෂ ගානකට වඩා උඹ වැඩ්ඩ. උඹ ජොබ් එකක් ඉල්ලන දේ දෙන්න දන්නේ නැති කමයි ජොබ් එකක් නැත්තේ. මන් දන්නේ නැහැ උඹලගේ ෆීල්ඩ් එක ගැන. උඹ හොයල බලපන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියල ඒ ඒ දේට සූදානම් වෙයන්.ඕවට සතුටු වුනා පොඩිකාලේ..කන්න බොන්න සල්ලි හොයන කාලෙදි ඔහොම හිතල සතුටු වෙන්න බෑනෙ..
නෑ ඉඩමකුත් නෑ..ගෙදරින් ලැබෙන දේකුත් නෑUba koheda. Idamak thiyenam waga karapan
Apply කරාට එන්නෙ නෑ..cv අවුල් කියන්න ඕනි නෑ ඒම අවුලක් නෑමම ළඟක හිටිය නම් උඹට කන පැලෙන්න දෙන්නේ. මෝඩ කොල්ලෝ මේ රටේ දස ලක්ෂ ගානකට වඩා උඹ වැඩ්ඩ. උඹ ජොබ් එකක් ඉල්ලන දේ දෙන්න දන්නේ නැති කමයි ජොබ් එකක් නැත්තේ. මන් දන්නේ නැහැ උඹලගේ ෆීල්ඩ් එක ගැන. උඹ හොයල බලපන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියල ඒ ඒ දේට සූදානම් වෙයන්.
IT degree එකක් කරල ජොබ් එකක් නැතුව ඉන්න මට හිත නිවෙන්න හරි ඔහේ බලන්න පුලුවන් හොද movies ටිකක් කියන්නකො
ThanksI personally watch heavy action-adventure, comedy, fantasy, horror, and sci-fi to escape reality and immerse myself in a fictional world, even if it’s only for a few minutes, before falling back into reality, which can hit pretty hard. It’s not something I’d necessarily advise others to do, but as someone who has faced a similar fate, it gives me a few moments of clarity and relief before reality sets back in, the doomsday mentality returns, and my mind starts wandering into some very dark places again.
On the other hand, I don’t like watching slice-of-life, drama, revenge-thrillers or romance genres, especially when I’m feeling extra down. They can make me even more upset because they sometimes show me the life I could have had if things had been a little different.
So, choose your films and dramas wisely when you’re feeling very upset or when your mind starts wandering into dark corners. What you watch can sometimes amplify those feelings and make them spiral faster, or it can calm you down, slow things down, and give you more time to make a safer decision.
Hope everything works out for you soon.
සෙට් නෑ මොටිවේෂන් ඒවා.
18+ එකක් බලන්න.සෙට් නෑ මොටිවේෂන් ඒවා.