හපුටු ඵ්‍රශ්නයක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    90% k ekagayi.

    hbayi ubata mata thama thamange jeewana suwada suwadak wunata anik ayata ehema wenne na.

    e handa nahaya galawan yanne nathi smooth sent ekak gahanna.

    sent ganna salli nathnam baby odikolon tikak halagaththa th athi.

    lawata

    point eka thama ape age ushne lokuwata dannenna nodaena eka.
    දැනට එහෙම අවශ්‍ය වෙලා නෑ බං. අනික නිතරම අ‍ැවිදින, අව්වෙ ඉන්න නිසා මට එහෙම නිකන් ඉද්දි දාඩිය දාන්නෙත් නෑ බං. ගොඩක් වෙලාවට උඹලට එහෙම වෙනවා අ‍ැත්තෙ අ‍ැඟේ තියෙන රස්නෙ එළියට යන්න ක්‍රමයක් නැති එක වෙන්න පුළුවන්. නොමිලේ අ‍ැවිදින්න, අව්ව ටිකක් අ‍ැඟට වැටෙන්න යන එක මදි වගේ නම් සල්ලි දීලා sauna එකකට හරි ගිහින් දාඩිය ජරාව ටික පිට කරගනින්. එ‍් කරල නාපන්. නිතර මාලුයි, පලතුරුයි කනවා නම්, වතුර හොඳට බොනවා නම් කොහොමත් ඉතින් අ‍ැඟේ ලොකු ගඳක් හිටින්නෙත් නෑ.

    ටිකක් දාඩිය දානවා අ‍ැති ඉතින්, කාටත් එහෙමනෙ, හැබැයි එහෙම ගඳ ගහනකල් හෝදන් නැතිව ඉන්නෙත් නෑනෙ. ඉතින් කවදාවත් එ‍්ක අවුලක් වෙලා නෑ. කවුරු හරි හම්බුණ කෙල්ලෙක් ඉතින් දාඩිය ගඳක් ගැන හිතල මාව reject කරල තියෙනවා නම් එ‍්ක එයාගෙ loss එක තමයි.

    උඹල හිතනවට වඩා කෙල්ලො ඔය දේවල් ගැන අවධානය යොමු කරන්නෙ මාරම අඩුවෙන් බං. බලහන්කො ඔය ගෙවල්වල වැඩට අ‍ැවිත් දාඩිය කුණු පෙරාගෙන ඉන්න වැඩකාරයොද, බාස්ලද, ඩ්‍රයිවර්ලද, සිකුරුටිලද සේරම උඹල ඔය පැල් බැඳගෙන පස්සෙන් ගිහිල්ලත් සෙට් කරගන්න අමාරු, හෙන කෑලි කියල හිතාගෙන ඉන්න, කසාද පවා බැඳපු high class ගැනුන්ට කොච්චර ගහනවද කියල. අන්න එතකොට වැඩේ තේරෙයි. උඹල හිතනවාට වඩා ඕනම තැනක තමන්ගෙ විදිහට ඉන්න පුළුවන් එකාට මාර respect එකක් එනවා, පිටින් පෙන්නුවෙ නැති වුණත්. 😁

    හැබැයි අනිත් පැත්ත නම් හරියටම හරි. කෙල්ලෙක් දාගන්ඩ ඕන කියල හිතාගෙන නැති පොසක් පෙන්නගෙන, අමුතු සෙන්ට් ගහගෙන යන සාමාන්‍ය ඩයල් එකක් දැක්කම අනිවාර්යයෙන්ම එ‍්ක joke එකක් වෙනවා. අපිටම තේරෙන උදාහරණයක් ගනින්කො, හෙන අඩු කුලේ කළු කැත එකියක් සැලුන් ගිහින් foundation නාල කැඩිච්ච ඉංග්‍රීසි කතා කරගෙන තමන් පොස්, high class කියල පෙන්නන්න ගිහින් චොර වෙන සීන් අපි කොච්චරවත් දැකල තියෙනවනෙ.

    තමන්ගෙ අ‍ැත්ත විදිහට පිරිසිදුවට, පිළිවෙලට ඉන්න කෙල්ලෙක්ට මහා ලොකු ලස්සනක් නැතත් අර වගේ හත් ඉලව්වකට වඩා අ‍ාකර්ෂණයක් එනවා. එ‍්ක අනිත් පැත්තට කොල්ලොන්ට / පිරිමින්ටත් එහෙමම තමයි.
     
    Last edited:
    • Love
    Reactions: dikmon

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    දැනට එහෙම අවශ්‍ය වෙලා නෑ බං. අනික නිතරම අ‍ැවිදින, අව්වෙ ඉන්න නිසා මට එහෙම නිකන් ඉද්දි දාඩිය දාන්නෙත් නෑ බං. ගොඩක් වෙලාවට උඹලට එහෙම වෙනවා අ‍ැත්තෙ අ‍ැඟේ තියෙන රස්නෙ එළියට යන්න ක්‍රමයක් නැති එක වෙන්න පුළුවන්. නොමිලේ අ‍ැවිදින්න, අව්ව ටිකක් අ‍ැඟට වැටෙන්න යන එක මදි වගේ නම් සල්ලි දීලා sauna එකකට හරි ගිහින් දාඩිය ජරාව ටික පිට කරගනින්. එ‍් කරල නාපන්. නිතර මාලුයි, පලතුරුයි කනවා නම්, වතුර හොඳට බොනවා නම් කොහොමත් ඉතින් අ‍ැඟේ ලොකු ගඳක් හිටින්නෙත් නෑ.

    ටිකක් දාඩිය දානවා අ‍ැති ඉතින්, කාටත් එහෙමනෙ, හැබැයි එහෙම ගඳ ගහනකල් හෝදන් නැතිව ඉන්නෙත් නෑනෙ. ඉතින් කවදාවත් එ‍්ක අවුලක් වෙලා නෑ. කවුරු හරි හම්බුණ කෙල්ලෙක් ඉතින් දාඩිය ගඳක් ගැන හිතල මාව reject කරල තියෙනවා නම් එ‍්ක එයාගෙ loss එක තමයි.

    උඹල හිතනවට වඩා කෙල්ලො ඔය දේවල් ගැන අවධානය යොමු කරන්නෙ මාරම අඩුවෙන් බං. බලහන්කො ඔය ගෙවල්වල වැඩට අ‍ැවිත් දාඩිය කුණු පෙරාගෙන ඉන්න වැඩකාරයොද, බාස්ලද, ඩ්‍රයිවර්ලද, සිකුරුටිලද සේරම උඹල ඔය පැල් බැඳගෙන පස්සෙන් ගිහිල්ලත් සෙට් කරගන්න අමාරු, හෙන කෑලි කියල හිතාගෙන ඉන්න, කසාද පවා බැඳපු high class ගැනුන්ට කොච්චර ගහනවද කියල. අන්න එතකොට වැඩේ තේරෙයි. 😁

    nikan iddi dadiya danne na bn

    age temp wadi wunama dadiya danna gannwa matanm automa

    mn awidinawa eth uba thram dura awidinna time na.

    dadiya dana eke smell eka sahenna aduwenwa full vegi diet ekak gannwa nam
    man eka firsthand experience karala thiyenwa.
    kotinma reddi pawa gada adu wenwa.

    eka dawsak sathiyak vegi only kala hariyanne na, masa 2-3 k wath yanna one .

    eka mn nikan kiwwe.
    wathura nam tikak pewena eka aduyi bn. eka thama mata thiyena lokuma awul walin ekak.

    office wala nam gedara enakan ithin wash danna ba ubata wage free ekak na,
    e athin uba issarahin innwa.

    oya anthimata uba kiyapu ganu ehema snap wenne bn godak ewun podi kale idan sepama thama. wenasak therila na. yalu kollo pawa idala thiyenne nithra full clean eke inna ewun.
    ithin wenasak hambechcha gaman poddk hitha aduna gaman yanwa
    unge mind ekata kudu gahuwa wage wadinwa e thrill eka.

    okath ithin hamotama na . wadiya loke gana thamange actions gana contol ekak nathi ganunta kellanta wena deyak/
     
    • Love
    Reactions: dikmon

    dikmon

    Active member
  • Apr 24, 2025
    220
    204
    43
    Dior Sauvage wage ekak nam ube No1 prashneta galapenawa. tikak expensive. eeth wadeta hari yanawa.
    mage economy shape unm try krnw. etkn budget tm try krnne broo. thanks mchn

    black knight thama
    ඒක සුවද මට සෙට් නෑ සැර සුවදක් එන්න්‍ර්
    ------ Post added on Aug 6, 2026 at 8:45 AM

    Mama customer visit + eliye yana nisa arabic perfumes thama use krnne
    name & brand mokkd bro? price khomd
    ------ Post added on Aug 6, 2026 at 8:45 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,337
    113
    හඳට කිට්ටුව
    Screenshot-2026-08-05-174201.png

    Dior Sauvage wage ekak nam ube No1 prashneta galapenawa. tikak expensive. eeth wadeta hari yanawa.
    eaka EDT neh ban?
    ------ Post added on Aug 6, 2026 at 9:07 AM
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    220
    204
    43
    Perfumes ගහන්න කලින් antiperspirant එකක් use කරන්න හොඳ. Dove or oldspice. (Deodorant නෙමෙයි antiperspirant).
    thanks brother

    ඉස්සෙල්ල කමිසෙ ඊට පස්සෙ බැනියම. :ROFLMAO:
    මන්නම් මුලින්ම බැනිහමට දාලා පස්සෙ කමිසෙ😂
    ------ Post added on Aug 6, 2026 at 9:11 AM

    1. කිසිම එකක් නෑ. ජීවන සුවඳ තමයි. හැබැයි සබන් ගාල නාන නිසා, නිතර පලතුරු කන නිසා, හොඳට වතුර බොන නිසා, දාඩිය දානකල් exercise කරන නිසා, පරිපූර්ණ පෝෂණයක් ලැබෙන නිසා එ‍්ක කවදාවත් අවුලක් වෙලා නෑ. අනික මොන ලබිබ ගහගෙන ගියත් කෙල්ලෙක් හම්බෙලා, කරන රෙද්දක් කරල, එකපාරක් වතුරෙන් නෑවට පස්සෙ එ‍්වා ඉතිරි වෙනවද? නෑනෙ. එතකොට මොකක්ද කරන්නෙ? නාල අ‍ායෙ එ‍්කි ගාවට ගියාම අර සුවඳ නෑ කියල reject වෙනවද? ඊට වඩා හරි ලේසියි ස්වභාවික පිරිසිදුකම තියාගත්තාම. Function වලට යන් නෑ.

    2.

    3. සති දෙක තුනකට සැරයක් කොණ්ඩෙ කොටට කපනවා. (2-3 වගේ වෙන්න) එච්චර තමයි. අමුතු ස්ටයිල් එකක් කරන් නෑ. සබන් ගාල නාල, පිහල, අතින් උඩට කරාම හරි.

    4. සරලම දේ ඔලුවට ගනින්. උඹට සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඉඳල සෙට් වෙන් නැති කෙල්ලෙක් මොන සෙන්ට් ගහල, මොනවා අ‍ැඳල, මොන බොරු කියල වුණත් සෙට් කරගන්න වෙන්නෙ නැතිම තරම්. කලාතුරකින් සෙට් වුණත් අ‍ැ‍‍ත්ත තත්ත්වය දැන ගත්ත ගමන් නිකම්ම හැලෙනවා. සැරයක් දෙකක් හුකල මතක් කරන් අතේ විතරක් ගහන්නයි, මූණවත් බලන් නැතිව ඉන්න එකයි විතරයි වෙන්නෙ. එ‍් නිසා අමාරුවෙන් හරි තමන්ගෙ සාමාන්‍ය විදිහට ඉඳලා, එ‍්කට සෙට් වෙන කෙල්ලෙක් / කෙල්ලො විතරක් අ‍ාශ්‍රය කරන්න පුරුදු වෙයන්. උඹව සෙට් නැති නිසා හැලෙන එවුන් ඉන්නවා නම් උන් කලින්ම හැලෙන එක කාටත් හොඳයි.

    මම කියනවට කරල බලහන්කො. හැම දේම කොච්චර simple ද කියල තමන්ටම තේරෙයි.

    adee thanks brother❤️
    ------ Post added on Aug 6, 2026 at 9:14 AM

    90% k ekagayi.

    hbayi ubata mata thama thamange jeewana suwada suwadak wunata anik ayata ehema wenne na.

    e handa nahaya galawan yanne nathi smooth sent ekak gahanna.

    sent ganna salli nathnam baby odikolon tikak halagaththa th athi.

    lawata

    point eka thama ape age ushne lokuwata dannenna nodaena eka.
    eka atta, අපේ ස්මෙල් එක අපිට දැනෙන් නෑනි❤
    ------ Post added on Aug 6, 2026 at 9:23 AM

    Club de nuit hari rayhaan pacific aura wage ganin,price shape.
    adee thanks emios, I'll try:love:
    ------ Post added on Aug 6, 2026 at 9:36 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    සුවඳින්ම කෙල්ලො සැට්කොරගන්න බෑ, පිරිසිදුකම හා පිළිවෙලට ඉන්න එක තමා වැදගත්. අඳින ඇඳුම් පැලඳුම් හා යාන වාහන වලින් status එක හඳුන්වාදීමක් සිදුවෙනව, ඒකෙන් වාසියක් අත්වෙනව අනිවාර්යයෙන්ම.
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Active member
  • Apr 24, 2025
    220
    204
    43
    සුවඳින්ම කෙල්ලො සැට්කොරගන්න බෑ, පිරිසිදුකම හා පිළිවෙලට ඉන්න එක තමා වැදගත්. අඳින ඇඳුම් පැලඳුම් හා යාන වාහන වලින් status එක හඳුන්වාදීමක් සිදුවෙනව, ඒකෙන් වාසියක් අත්වෙනව අනිවාර්යයෙන්ම.
    ඒක ඇත්ත. මට කෙල්ලෙක් මීට් වෙන්න විතරක් නෙවෙයි බ්‍රෝ තව function එකකදි, තව business meeting එකකදි වගේ එහෙමත් එක්කම තමා බැලුවෙ. මොනා උනත් ඕකත් අපේ first impression කියන එකේ කොටසක්නෙ බ්‍රෝ. මං ඉස්සර ඔය ගැන සැලකිලිමත් උනේ නෑ ඒත් දැන් හිතෙනවා ඒව ගැනත් ටිකක් සැලකිලිමත් වෙලා ඉන්න එක හොදයි කියල 🙂
     
    • Like
    Reactions: kingcapton

    dikmon

    Active member
  • Apr 24, 2025
    220
    204
    43
    godak mix ekak gahanne ewa ethin secret dewal .
    කියපංකො බ්‍රෝ ඕක දැනගත්ත කියල මුකුත් වෙන් නෑනි. public කියන්න බැ වගේනම් pm හරි කරන්න
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    lankave innavanam kokatath eka thela vage middle east vage ekak thamayi man use karanna kiyanne daily.

    man lagadi podi experiment ekak kara. chat gpt ekata kiyapan mata perfume ekak select karaganna help karanna kiyala. ube character ekata hariyana ekak thoraganna puluwan.
    perfume eka ape vibe eka compliment karana ekak venna ona. api adina vidiha, e hamadema match vena ekak set karaganna puluwan chatgpt ekata poddak talk karapan.

    leather ehema use karana ekek nam leather, tobacco notes vage thiyena ekak set venava. apita ekin eka oka thoranavata vada lesi aruta kiyala select karaganna eka.
     
    • Love
    Reactions: dikmon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    යවා ගන්න බැරි ඕනෑම ගඳක් යනවා භූමිතෙල් පොඩ්ඩක් ගෑවම. කෙල්ල ඔයා ළඟ භූමිතෙල් ගද මොකද කියල ඇහුවොත් කියපන්. අද ඔයාගේ ෂෙඩ් දෙක තුනටම භූමිතෙල් බවුසර ආව. ඒවා චෙක් කරා කියල. :P
     
    • Wow
    Reactions: dikmon

    dikmon

    Active member
  • Apr 24, 2025
    220
    204
    43
    lankave innavanam kokatath eka thela vage middle east vage ekak thamayi man use karanna kiyanne daily.

    man lagadi podi experiment ekak kara. chat gpt ekata kiyapan mata perfume ekak select karaganna help karanna kiyala. ube character ekata hariyana ekak thoraganna puluwan.
    perfume eka ape vibe eka compliment karana ekak venna ona. api adina vidiha, e hamadema match vena ekak set karaganna puluwan chatgpt ekata poddak talk karapan.

    leather ehema use karana ekek nam leather, tobacco notes vage thiyena ekak set venava. apita ekin eka oka thoranavata vada lesi aruta kiyala select karaganna eka.
    thanks bro
     
    • Like
    Reactions: Jim_Moriarty