අද ඡන්දයක්? ජන මතය විමසමු!

මගේ මනාපය

  • අනුර කුමාර දිසානායක

    Votes: 131 69.7%
  • තිස්ස කුට්ටි ප්‍රමුඛ පොහොට්ටු නඩය

    Votes: 15 8.0%
  • හරිෂද සිල්වා

    Votes: 42 22.3%

  • Total voters
    188
  • Poll closed .

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    ප්‍රොෆෙසර් ජීඇල්ට වඩා අර ටිං ටිං එකේ ප්‍රොෆෙසර් කැල්කියුලස් හොඳයි බං. ජීඇල් දැන් දශක ගාණක් පාර්ලිමේන්තුවෙ හිටිය කියල දැනෙන්න කරපු එක දෙයක් ගැන කියපන්. ඌ තනිකරම සීතල හොරෙක්.
    ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
     
    • Haha
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,741
    13,571
    113
    ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
    GL ලන්කාවෙ හිටපු සුපිරිම පොරක්.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    ඒ මනුස්සය නීතිය ප්‍රොෆෙසර් කෙනෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති වැඩ වලට එතුමා හොඳයි නේ. අනිත් එක මන් දැකල නැහැ එතුමා කවදාවත් අනුන්ට ගරහනවා, අපහාස කරනවා. උගතෙක් වගේම ඉන්නවා. ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ තත්වයට අපහාස කරන්න හොඳ නෑ.
    ඒ සුපිරි පොරගෙන් දේශපාලනිකව රටට වෙච්ච සේවය මොකක්ද කියපන්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    ඒ සුපිරි පොරගෙන් දේශපාලනිකව රටට වෙච්ච සේවය මොකක්ද කියපන්?
    කොටාගෙන් රටට වුනු සුපිරි සේවය මොකක්ද බන්? ජී ඇල් පීරිස් ගෙනා පනත් වලින් ප්‍රධානම එක පාවිච්චි කරලා තමා උඹලගේ ආණ්ඩුව දැන් නඩු දාන්නේ. අල්ලස් පනත ගෙනාවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජී ඇල් පීරිස් මහාචාර්යතුමා.
     
    • Like
    Reactions: clumsyhulk

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,978
    2,601
    113
    colombo
    ඇල් පීරිස් ගෙනා පනත් වලින් ප්‍රධානම එක පාවිච්චි කරලා තමා උඹලගේ ආණ්ඩුව දැන් නඩු දාන්නේ. අල්ලස් පනත ගෙනාවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජී ඇල් පීරිස් මහාචාර්යතුමා.
    ඌ එච්චර එකෙක්නම් ඇයි රාජපක්ක නඩේ උන්ට තැනක් දෙන්නේ නැත්තෙ
    ජනාධිපති චන්දෙට නැමෝලා වගේ මුසලයෝ දාල පරදින්නෙ
    හොදයි කියන එවුන්ටත් තැනක් නෑනේ ඔය පක්ෂෙ බල්ලො ගානට දාල තියෙන්නේ
    චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ හිටපු වැදගත් මිනිස්සු ටික අයින් කරල සත්තු ටිකක් උඩට ගෙනාව
    අපිත් කැමති හොද තරගකාරයෙක් ඉන්නවනම් මාලිමාවට.
    දැන් තියෙන තත්වේ අනුව නම් කව්රුත් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    ඌ එච්චර එකෙක්නම් ඇයි රාජපක්ක නඩේ උන්ට තැනක් දෙන්නේ නැත්තෙ
    ජනාධිපති චන්දෙට නැමෝලා වගේ මුසලයෝ දාල පරදින්නෙ
    හොදයි කියන එවුන්ටත් තැනක් නෑනේ ඔය පක්ෂෙ බල්ලො ගානට දාල තියෙන්නේ
    චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ හිටපු වැදගත් මිනිස්සු ටික අයින් කරල සත්තු ටිකක් උඩට ගෙනාව
    අපිත් කැමති හොද තරගකාරයෙක් ඉන්නවනම් මාලිමාවට.
    දැන් තියෙන තත්වේ අනුව නම් කව්රුත් නෑ
    ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    අනිවාර්යෙන්. ඔය උඩ පෝල් එකෙත් තියෙන්නෙ පැරදිලා ☝🏼😹
    ඉතින් මේකේ උඹල අකවුන්ට් තුන් හතරක් මේන්ටේන් කරනකොට කොටා දිනුම් තමයි. ඔහොම කරගෙන පලයන්. ඊළඟ ඡන්දයේදී මිනිස්සු දෙන්න තමයි බලන් ඉන්නේ. උඹලට ඡන්දය දුන්නු උන් දැන් මූණු හංගගෙන ඉන්නවා අපි දැක්කම. ඒ කාලේ හම්ම මුන්ගේ කතා, මුන්ගේ රට හැදිලි, ප්ලෑන් කියව කියවා උන්නු උන් බන්.

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    Reactions: thilan007

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,978
    2,601
    113
    colombo
    ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
    මීට වඩා හොද උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ කොහොමත්

    ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
    ජී එල් අඩු කුලේ පොරක්ද එතකොට
    ------ Post added on Sep 15, 2026 at 11:29 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    මීට වඩා හොද උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ කොහොමත්

    ජී එල් අඩු කුලේ පොරක්ද එතකොට
    ------ Post added on Sep 15, 2026 at 11:29 AM
    ඉතින් පොහොට්ටුව ශ්‍රීලනිප කියන්නේ වමට බර කන්සර්වේටිව් පක්ෂයක්, උන් ඡන්දයට ඉදිරිපත් කරන්නේ ගොවි කුලේ උන් විතරයි. එක සැරයක් සී පී ද සිල්වා ට චාන්ස් එකක් ආවත් මැතිනිය අගමැති කළා. එජාපයත් එහෙමයි උන් කොහොමත් දක්ෂිනාංශික කන්සර්වේටිව්. එතකොට උඹල? කෝ උඹලගේ සමාජවාදය?