මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

signshop

Well-known member
  • May 30, 2011
    12,324
    9,234
    113
    Dubai
    හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ්ගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

    වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු කරගෙන සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.

    එහිදී ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.

    අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
    ....

    පේන විදියට මොකක් හරි ගේමක් වගේ. එහෙම නැත්නම් මේවා හරි විදියට Pack කරන්නේ නැතුව දාලා
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,603
    756
    113
    සුවසිලන්තය

    මං දන්නවිදිහට ඒවා දාගෙන යන්නේ rubber cover එකක් වගේ එක්ක World No.1 ක්‍රීඩකයෙක් javelin එකක් දානකොට, පොඩි හරි priority එකක් දෙන්න තිබුණා කියලා මට නම් හිතෙනවා. කොහොමත් airline එකට මේක ලොකු case එකක් වෙයි කියලා හිතෙනවා, මොකද මේකා World No.1 නිසා. එසේමෙසේ සාමාන්‍ය පොරක් නෙමෙයිනේ. කොහොමත් එයාර් ලයින් එකට කෙස් එකක්නම් වැටෙයි මොකද පොරගේ පේජ් එකේ දැම්ම කියන්නේ දැන් ලෝකේ වටේම එඋන් ඕක බලනවනේ
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    225
    336
    63
    Sri Lanka
    Sports items වෙනම නේද load කරන්නේ?

    මට හිතෙන්නේ fragile badge ගහලා නෑ මේක hard item එකක් නිසා. පස්සේ load කරද්දී ඕකට උඩින් සේරම දාන්න ඇති.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,603
    756
    113
    සුවසිලන්තය
    Damage කරපුවට වඩා හොඳ ඒවා Airline එකෙන්ම දෙයි ද? 🤔
    මේ වගේ දේවල් සල්ලි වලින් VALUE කරන්න බැනේ මොකද ගොඩක් දේවල් තමන්ගේ හිතේ තියෙන්නේ ... ඒවගේ දෙයක් කියන්නේ ඒ කොල්ලට මිල කරන්න බැරි වටිනා දෙයක් ... මන් දැක්ක ඕක යන යන හැම මීට් එකකටම ඕක අරන් යනවා සහ ඕක මර විදිහට පිහිදල කරලා ආයි පැක් කරනවා දැකල තියනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,554
    1
    101,644
    113
    34
    Kalutara
    මේ වගේ දේවල් සල්ලි වලින් VALUE කරන්න බැනේ මොකද ගොඩක් දේවල් තමන්ගේ හිතේ තියෙන්නේ ... ඒවගේ දෙයක් කියන්නේ ඒ කොල්ලට මිල කරන්න බැරි වටිනා දෙයක් ... මන් දැක්ක ඕක යන යන හැම මීට් එකකටම ඕක අරන් යනවා සහ ඕක මර විදිහට පිහිදල කරලා ආයි පැක් කරනවා දැකල තියනවා

    සල්ලි වලට ගන්න එක නෙමෙයිලු වැඩේ,. ඔව්ව පදම් වෙන්න කල් යනවලු. ගත්ත ගමන් අදාළ ටාගට් එකට යන්නේ නැහැල්ලු. ඇත්තද බොරුද දන්නේ නෑ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,603
    756
    113
    සුවසිලන්තය
    සල්ලි වලට ගන්න එක නෙමෙයිලු වැඩේ,. ඔව්ව පදම් වෙන්න කල් යනවලු. ගත්ත ගමන් අදාළ ටාගට් එකට යන්නේ නැහැල්ලු. ඇත්තද බොරුද දන්නේ නෑ.
    ane manda ekanam man danne naa wennath thi mokada owage dashamayak hari eha meha unoth awashya durata yanne naane
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,488
    4,791
    113
    ප්‍රංශයේ තිබ්බ අන්තිම ඔලිම්පික් (2024) එකේදි පකිස්ථානේ Arshad Nadeem, මීටර් 92.97ක් Javelin throw කරලා, ඔලිම්පික් රෙකෝර්ඩ් එකක් තියනවා. World Record එක තියෙන්නේ මීටර් 98 යි ගානක්. රුමේෂ්ට 2028 දි මේ යන විදියට ගියොත් easy Olympic Record එක අලුත් කරන්න පුළුවන්.

    එතකන් සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. රජයේ සහ ක්‍රිඩා ආමාත්‍යාංශයේ වගකීමක් මේ වගේ අයව ආරක්ෂා කරන එක.

    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,419
    6,593
    113
    Sports items වෙනම නේද load කරන්නේ?

    මට හිතෙන්නේ fragile badge ගහලා නෑ මේක hard item එකක් නිසා. පස්සේ load කරද්දී ඕකට උඩින් සේරම දාන්න ඇති.
    වැට ඉනි කියල හිතුවද දන්නෑ. :shocked:
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,177
    19,207
    113
    මම හිතුවෙ මේවා නාරස්සන වගේ තනි යකඩ කියල්. ඇතුල හිස්නේ බන්. 🤷‍♂️
    මූ ජිම් පප්ප නෙමේ බං

    සල්ලි වලට ගන්න එක නෙමෙයිලු වැඩේ,. ඔව්ව පදම් වෙන්න කල් යනවලු. ගත්ත ගමන් අදාළ ටාගට් එකට යන්නේ නැහැල්ලු. ඇත්තද බොරුද දන්නේ නෑ.
    ඒ මම හිතන් හිටියෙ අලුතෙන් අලුතෙන් ගන්නව කියල
    ------ Post added on Sep 15, 2026 at 1:25 PM