NZ ඉන්න අයගෙන් පොඩි උදව්වක් !!

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,360
    1
    13,307
    113
    Gotham City
    වයස 40 යි වයිෆ් ස්ටුඩන්ට් ළමයෙකුත් ඉන්නවා ,මන් යන්න එපැයි කියන්නෙ නැහැ එත් උඹෙ තත්වෙ එක්ක ස්ටුඩන්ට් දාලා යන එක අවුල් ,
    අයි ටී ෆීල්ඩ් එකෙ නම් මෙහෙම කරපන්
    ඩිග්‍රි එකක් තියෙනවානම් නරකද පී ආර් ට්‍රයි කරොත් ?

    මගෙ මිතුරෙක් හිටියා ඌ ඔසී පී ආර් දැම්මා
    එත් ඌට උගෙ ඩිග්‍රි එකට රිලෙටඩ් ජොබක් සෙට් උනෙ නැහැ මොකද ඒ අයි නිසා (අයි ටී ජොබක් කලෙ ඌ ලංකාවෙ)
    මැරි කරලා ළමයි දෙන්නෙක් හිටියා
    මුලින්ම ඌ ගියා ළමයි දෙන්නාවයි වයිෆ් වයි ලංකාවෙ තියලා ,
    ,අවුරුද්දක් ට්‍රයි කරලා ඌ ජොබක් හොයා ගත්තා ,පස්සෙ බබාලා දෙන්නා සහ වයිෆ් ව ගත්තා .

    නිව්සීලන්ඩ් නම් ලිවින් කොස්ට් එක වැඩී විෂෙශයෙන් හවුසින්ග් වලට එහෙම .

    මගෙ මස්සිනා කෙනෙක් ඉන්නවා පොර පළවෙනි උපාධිය අරන් එම් එස් සී එකට නිව්සීලන්ඩ් ගිහින් ඒක කම්ප්ලීට් කරලා පී ආර් දාගත්තා ,පස්සෙ ලංකාවට ඇවිත් මැරි කරලා එයාවත් ගත්තා පී ආර් .
    ඌ අයි ටී ජොබල් කරන්නෙ එහෙ .

    මන් කියන්නෙ යනවානම් උඹ පලයන් මුලින්ම එහෙ ,ගිහින් ජොබල් හොයන් සෙට් උනහම වයිෆ් වයි ළමයවයි ගනින් පස්සෙ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,084
    8,937
    113
    Cenon
    cenon.com
    hithana tharam sundara na macho, mul masa 3 wage back karanna nayek hari bokke yaluwek hari nattam oka karanan epa.
    mkda podi ekath inna nisa marama risk ekak.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,377
    781
    113
    AI Overview

    Germany is currently one of the easiest and most accessible destinations to migrate to from Sri Lanka with an IT degree, thanks to its relaxed skilled immigration laws and the Opportunity Card (Chancenkarte).

    Top Countries for IT Migration from Sri Lanka

    Germany:
    • Why it's easy: The Skilled Immigration Act and the Opportunity Card allow you to enter Germany for up to one year to look for a job without needing a pre-arranged employment offer. IT is a top-demand sector.
    • Requirements: Degree recognition, basic living funds, and preferably some German proficiency, though many tech roles operate in English. You can apply for permanent residency after a few years.

    Canada:
    • Why it's easy: Canada has a large and supportive Sri Lankan community and clear, points-based pathways like Express Entry for STEM professionals.
    • Requirements: High Comprehensive Ranking System (CRS) scores, English/French proficiency, and proof of work experience. Recent caps on immigration have made the competition tighter, but tech remains prioritized.

    Australia:
    • Why it's easy: Australia has a massive Sri Lankan diaspora and robust state-nomination skilled migration programs for software and IT engineers.
    • Requirements: A positive skills assessment for your IT degree, relevant work experience, and high scores in an English test like IELTS or PTE. [1, 2, 3, 4]

    Recommended Strategy
    If you have 3 to 5 years of local IT experience in Sri Lanka, applying directly for skilled migration or job-seeker visas (like in Germany) gives you the best return on investment. If your experience is lower, pursuing a master's degree in Europe or a tech hub can serve as a smoother transition. [1, 2]

    New Zealand: Offers an Accredited Employer Work Visa (AEWV) and streamlined points-based pathways for software developers, data analysts, and cybersecurity experts.
     
    Attachments

    • 1789495472735.png
      1789495472735.png
      952 bytes · Views: 12
    • 1789495472748.png
      1789495472748.png
      12.9 KB · Views: 10
    • 1789495472771.png
      1789495472771.png
      380 bytes · Views: 11
    • 1789495472784.png
      1789495472784.png
      12.2 KB · Views: 7
    • 1789495472759.png
      1789495472759.png
      1.3 KB · Views: 9
    • 1789495472723.png
      1789495472723.png
      788 bytes · Views: 11
    • Like
    Reactions: Inigo Montoya

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,755
    4,872
    113
    එලකිරි හන්දිය
    Lamayata 7 years wenakam hitiyata http game gahanna.
    Wife studies walatane enne. uba dependent dana eken ubata job case wethath part time gahala hari earning ekak ganna puluwan. but wife tath kattak kanna wenawa. lamayatath expenses, day care wage cost ekak yanawa. lesi wenne ne. ganna one nethi risk ekak. weda kaloth weda karai nettam kela wenna chance wedi. eken kiyanne ne kela wenawamai kiyala

    hodama de uba katta kala mehema earn karala lamayawa rata yawanna target karana eka

    katta kanna one ne before 30 palayan. marry karanna kalin palayan. lamai lebenna kalin palayan. me okkoma uba miss karagena thiyenne
    ඒ කාලේ ඉදන් රට යන සීන් එකක් තිබ්බේ නෑ මචං. තාමත් නෑ. නමුත් වයිෆ් කියනවා රට ගිහින් ගොඩ යන්ඩ පුලුවන් කියලා.

    මෙහෙත් ඉතින් කේස් එකක් වෙලා නෑ. ජොබ් එක තියෙනවා. ගෙයක් තියෙනවා. වාහනයක් තියෙනවා. කේස් එකක් නෑ. දන්නවනේ උන් ගෑනු නේ. උන් බලන්නේ පොඩ්ඩක් ශෝ ඕෆ් එක දාලා ඉන්න

    එක එක උන් කියන ඒවා අහන්නේ නැතුව පලයන්, ගියාමනේ වෙනදේ බලන්නේ. කොහොම හරි ගේමක් ගහන්න පුළුවන් . පොඩි කාලයක් කට්ටක් තියේවි.
    තෑන්ක්ස් මචං
    ------ Post added on Sep 16, 2026 at 8:23 AM

    ඉන්න උන් කියයි අනේ මෙහෙ එන්න එපා බන් හරි අමාරුයි. හම්බ කරන්න බෑ කියල. දෙන්නෙක් යන නිසා එකෙන්ම යමන්. ගේමක් ගහගන්න පුලුවන්.
    residence වලට තමා අමාරු.
    ඒක තමා. සමහරු කියනවා එන්න එපාමයි කියලා.
    ------ Post added on Sep 16, 2026 at 8:24 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,011
    11,446
    113
    wife ta student visa hambunoth umbata job karanna puluwan, umbe job field eka anuwa thamai, adu padiyak nam, athe salli nathnam ithin karaganna bari wena scene ekak thiyenne, rent anana manan, mokada private health insurance danna oney, school fees mata sure na free dey kiyala. Good luck!
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,755
    4,872
    113
    එලකිරි හන්දිය
    Pattama kattak kanna wenawa. Mama 2015 wala lankawata awe. A kaaleth sahenna amarui.
    ලංකාවට ආවේ ? දැන් එතකොට ඉන්නේ ලංකාවේ ද?

    කට්ට කන්න පුලුවන්නම් අව්ලක් නෑ.. පොඩි ළමයෙක් ඉන්න එක තමයි ටිකක් අව්ලකට තියෙන්නේ..
    Auckland වගේ නම් වියදම් වැඩි.. අනිත් එක weather එකට adapt වෙන්න වෙනවා..
    පුලුවන්නම් Australia ට්‍රයි කරන්න
    All the best
    ඔවු. ඒකත් බලන්ඩ ඕන.
    ------ Post added on Sep 16, 2026 at 8:26 AM

    ලගදි election එක එනවා. පොඩ්ඩක් බලලා වරෙන්. Immigrants ලට හොද දෙවල් නෙවෙයි දෙපැත්තෙන්ම යොජනා කරන්නෙ.

    ලමයට අවුරුදු 7යි කියන්නේ එයාට ලොකුවියදමක් නැ පොඩිම බබෙක් ඉන්නවා තරම්.
    උබට ජොබ් එකක් හොයාගන්න නම් ලේසි වෙන එකක් නැ. උබේ විසා ආවට පස්සෙ උබට ජොබ් එකක් ලංකාවෙ ඉදන්ම ට්‍රයි කරන්න පුලුවන්නේ. හොදම දෙ උබට ජොබ් එකක් සෙට් උනාට පස්සෙ බබත් එක්ක එන එක. කොහොමත් උබටයි බබාටයි මාස 3න 4කටවත් funds හදාගෙන එන්න.

    වයිෆ් ස්ටුඩන්ට් විසා එක ගන්නන පෙන්වන fund එක සම්පුර්නයෙන්ම වගෙ වියදම් කරන්න බලාගෙන එන්න. දන්න අය ඉන්නවා ස්ටුඩන්ට් ඇවිත් ශේප් එකෙ ඉන්න.
    එල එල. ඒකත් බලාගෙනම එන්න ඉන්නේ.
    ------ Post added on Sep 16, 2026 at 8:29 AM
     
    • Like
    Reactions: dbug

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,081
    1,034
    113
    Wifeව Student දාලා මං Dependent විදිහට NZ ආවොත් ගේමක් ගහන්න පුලුවන් ද ?
    අවුරුදු 7ක පොඩි එක්කෙනෙක් ඉන්නවා. එයාවත් ඉස්කෝලෙකට දාගන්න එහෙම ඕන.

    විස්තර අහපු කීප දෙනෙක්ම කිව්වේ වියදම් එහෙම වැඩියි එන්න එපයි කියලා.
    තව කිහිප දෙනෙක් කිව්වා ගේමක් ගහගන්න පුලුවන් කියලා.

    මං IT Field එකේ ජොබ් එකක් කරන්නෙ. ඔහේ ආවොත් ජොබක් සෙට් කරගෙන ගොඩ යෑමක් තියෙනවද ?
    දැනට මට වයස 40ක් වෙනවා. එහෙම ඇවිත් සෙට් උනොත් පෙන්ශන් ගියහම ජීවත් වෙන්න ක්‍රමයක් තියේ ද?
    අයිටී ජොබ් එහෙ අඩුයි නේ. අපේ නංගිත් ගියා. ටිකක් අඩුයිලු . මම නම් කියන්නේ මෙහේ ගේමක් ගහගන්න පුළුවන් නම් යන්න එපා. ඉන්න අය කියන්නෙත් එන්න එපා කියල. ලොකුම දේ ලෙඩකට වත් බෙහෙත් ටිකක් ගන්න ගියහම තමයි කෙස් එක.
     
    • Wow
    Reactions: Inigo Montoya

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    623
    504
    93
    ඒ කාලේ ඉදන් රට යන සීන් එකක් තිබ්බේ නෑ මචං. තාමත් නෑ. නමුත් වයිෆ් කියනවා රට ගිහින් ගොඩ යන්ඩ පුලුවන් කියලා.

    මෙහෙත් ඉතින් කේස් එකක් වෙලා නෑ. ජොබ් එක තියෙනවා. ගෙයක් තියෙනවා. වාහනයක් තියෙනවා. කේස් එකක් නෑ. දන්නවනේ උන් ගෑනු නේ. උන් බලන්නේ පොඩ්ඩක් ශෝ ඕෆ් එක දාලා ඉන්න

    තෑන්ක්ස් මචං
    ------ Post added on Sep 16, 2026 at 8:23 AM

    ඒක තමා. සමහරු කියනවා එන්න එපාමයි කියලා.
    ------ Post added on Sep 16, 2026 at 8:24 AM
    Uba kamathi naththam yanna epa wife kiyanawata. Kattak set wenawa mul tike. hamadema thiyan ai awe kiyala hithenawa ethakota. Salli athi wenna thiyenawanam kamak na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,938
    113
    මාලඹේ
    NZ කියන්නේ පට්ටම වියදම් වැඩි රටක් දැන් එහේ ඉන්න එවුනුත් දැන් ඔසි යනවා රට අත ඇරලා

    පුලුවන්නම් කෙලින්ම ඔසි යන්න බලන්න
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    130
    128
    43
    Galle
    ඉන්දියන් පජාත ගොබිලෝ එනවට වඩා අපේ උන් එන එක හොඳයි..ඒත් ලංකාවේ උන් එක්ක කතා කරන්න නම් එපා අලුතෙන් ආපු උන් අරින්නමයි හදන්නේ. ගේමක් ගහපු උනුත් ඉන්නව... අයෙ ලංකාවට ගිය උනුත් ඉන්නව..දැන් ජොබ් අඩුයි.. කොහොමත් එනව නම් දැනගෙන එන්න..ඒජන්ට්ලා කියන ඒවට රැවටෙන්න එපා.. තමුන්ගේ Home Work හොඳට කරන්න..මේ කාලේ එන්න එපා පෙබරවාරි-අප්‍රේල් වගේ ටිකක් තියනව.. .ඇත්තම කතාව කියනව නම් දැන් මම ඉන්න company එකේ Lay-off යනව.. මමත් මේ ජොබ් හොයන ගමන් ඉන්නෙ. NZ කියන්නෙ ඉස්සර budget surplus එකක් තිබිල දැන් minus යන රටක්
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,794
    8,530
    113
    ඉන්දියන් පජාත ගොබිලෝ එනවට වඩා අපේ උන් එන එක හොඳයි..ඒත් ලංකාවේ උන් එක්ක කතා කරන්න නම් එපා අලුතෙන් ආපු උන් අරින්නමයි හදන්නේ. ගේමක් ගහපු උනුත් ඉන්නව... අයෙ ලංකාවට ගිය උනුත් ඉන්නව..දැන් ජොබ් අඩුයි.. කොහොමත් එනව නම් දැනගෙන එන්න..ඒජන්ට්ලා කියන ඒවට රැවටෙන්න එපා.. තමුන්ගේ Home Work හොඳට කරන්න..මේ කාලේ එන්න එපා පෙබරවාරි-අප්‍රේල් වගේ ටිකක් තියනව.. .ඇත්තම කතාව කියනව නම් දැන් මම ඉන්න company එකේ Lay-off යනව.. මමත් මේ ජොබ් හොයන ගමන් ඉන්නෙ
    28 gaane 30 hrs weekly ganna ekekta amaruda ban awilla inna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,904
    50,233
    113
    සේදවත්ත
    අනුර මෙච්චර අමාරුවෙන් රට හදනකොට මෙන්න මුං රට යන්න හදනවා . පොඩ්ඩක් අල්ලං ඉදපන් 5ක් තව . කොහේ ගියත් වැඩක් නෑ යකෝ තුන්වෙනි ලෝක යුද්දේ එනවා. අලයක් හරි වැවෙන රටක ඉදහන්
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    582
    317
    63
    ශ්‍රී ලංකාවෙ
    මෙහෙත් ඉතින් කේස් එකක් වෙලා නෑ. ජොබ් එක තියෙනවා. ගෙයක් තියෙනවා. වාහනයක් තියෙනවා. කේස් එකක් නෑ. දන්නවනේ උන් ගෑනු නේ. උන් බලන්නේ පොඩ්ඩක් ශෝ ඕෆ් එක දාලා ඉන්න
    Gewal, Wahana tiyenawa nm, Job eka karan idapan machan. Dan settle wenna amarui hama ratema wage. Lamayata invest karala rata yawan.
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    130
    128
    43
    Galle
    හැමෝටම එක විදියට නෑ මචන්... හොයාගත්ත උනුත් ඉන්නව.. නැති උනුත් ඉන්නව.. attitudes, adaptability බලපානව..කට්ටක් කන්න බලාගෙන එන්න වෙනව. එක්කක් කියන්නම්... ලංකාවේ servants තියගෙන වාහන 2-3 තියාගෙන ආතල් ඉන්න උන් නම් වෙන රටවල ගිහින් ආතල් කඩාගන්න එපා..බොරු වැඩක්..උබලට වෙන රටවලට යන්න ඕනම නම් ලමයි යවන්න ප්ලැන් කරන්න
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,718
    9,208
    113
    PR ganna eka thama game eka, eka ganne plan nokara gihin wedak ne.

    NZ wala issarahata boom wenne thiyenne construction size eka.
    E side eke degree ehekata palayan
    Habay mehe experiance nathnan e side eke , ekath risk ekak
    Karana, degree eka hariyatama balala karapan

    Min 6 - 8 months walata salli aran yanna, including all expenses
    Masa 2-3k nan ready wela yanna epaa, 100% fucked up wenawa

    Auckland okkoma have, cost eka wadiy
    weekly thama hamadema wenne ehe, week eka yanawa, ude wenawa, re wenawa

    Katta 100% within 1sy year
    Dennama job karannnama ona

    Trip yanna, shopping yanna wenne ne
    Ewa amathaka akranna, PR ganna kan

    Good luck
    Risk ganne nathuwa kisi deyak karanna baha
    Ekama de, lamaya thama. Nathnan couple ehekata gihin watila idala, himita gemak gahanna puluwan, no doubt

    Mama NZ newe
    Mage bokkawal godak ewun NZ inne, recently giya ewun 2025/2026
    Unta lamay nan ne, un paaduwe eke innawa, job karagena, odd jobs habay
    dennekta hodata kala edala, decent annex 1BD room eheka inna puluwan gemak nathuwa
    Nz english neme neda mandatory?

    AI Overview

    Germany is currently one of the easiest and most accessible destinations to migrate to from Sri Lanka with an IT degree, thanks to its relaxed skilled immigration laws and the Opportunity Card (Chancenkarte).

    Top Countries for IT Migration from Sri Lanka

    Germany:
    • Why it's easy: The Skilled Immigration Act and the Opportunity Card allow you to enter Germany for up to one year to look for a job without needing a pre-arranged employment offer. IT is a top-demand sector.
    • Requirements: Degree recognition, basic living funds, and preferably some German proficiency, though many tech roles operate in English. You can apply for permanent residency after a few years.

    Canada:
    • Why it's easy: Canada has a large and supportive Sri Lankan community and clear, points-based pathways like Express Entry for STEM professionals.
    • Requirements: High Comprehensive Ranking System (CRS) scores, English/French proficiency, and proof of work experience. Recent caps on immigration have made the competition tighter, but tech remains prioritized.

    Australia:
    • Why it's easy: Australia has a massive Sri Lankan diaspora and robust state-nomination skilled migration programs for software and IT engineers.
    • Requirements: A positive skills assessment for your IT degree, relevant work experience, and high scores in an English test like IELTS or PTE. [1, 2, 3, 4]

    Recommended Strategy
    If you have 3 to 5 years of local IT experience in Sri Lanka, applying directly for skilled migration or job-seeker visas (like in Germany) gives you the best return on investment. If your experience is lower, pursuing a master's degree in Europe or a tech hub can serve as a smoother transition. [1, 2]

    New Zealand: Offers an Accredited Employer Work Visa (AEWV) and streamlined points-based pathways for software developers, data analysts, and cybersecurity experts.
    Man asaai gemern yann. Job ekk ekka IT
    ------ Post added on Sep 17, 2026 at 1:16 AM