ඔය කරුම ජෙප්පන් ඒකාලේ මාවෝ වන්දනා කරගෙන හිටියේ. ඕකුන් දිනන නම් අද මේ රට හයිතිය වගේ ගුබ්බෑයම් රටක් වෙලා. උඹලට කිසිම අදහසක් නැහැ උන් ඒ කාලේ මිනී මරපු හැටි ගැන. ගමේ ඉස්සෙල්ලම වාහනයක් ගෙනාවේ අපේ ඉස්කෝලේ ප්රින්සිපල්, අපේ තාත්තාගේ අම්මාගේ පැත්තෙන් ඥාති සහෝදරයෙක්. ජෙපි මිනීමරුවෝ අර මනුස්සයා රෑ ගෙදරින් පැහැරගෙන ඇවිල්ල පාලම උඩ තියල මරලා දැම්ම. හිස නැති සිරුර විතරයි අවසන් කටයුතු කරන්න තිබ්බෙ හිස ගංගාවට දාල තිබුන. ඊළඟට මාත් එක්ක මොන්ටිසෝරියේ ඉඳලම ඉස්කෝලේ ගිය යාළුවගේ තාත්තා මැරුවා. ඔන්න ජෙපි හපන්කම්. ඔය මූසල හැත්ත වනසල එකෙක් ඉතුරු නොකර විනාශ කරලා දැම්ම නම් අද මේ රටේ මීට වැඩ හොඳ දියුණුවක් තියෙනවා.