ක්‍රිකට් වල අපිට වැරදුනේ කොතනද. ???

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,170
    3,472
    113
    colombo
    සංගා ලා ගහන කාලෙත් වුන් දන්නවා මේ වගේ දෙයක් වෙයි කියලා
    ඉන්ටවිව් එකක ආතල් එකට වගේ කියනවා. මුරලි ගියා ගමන් එයාලත් යනවා කියලා . වුව රිප්ලස් කරන්න කව්රුත් නැති වෙයි කියලා එදා ඉදලම දන්නවා.


    Mcc ස්පිච් ඒකෙත් ලොකුවට අපිට දැනෙන්නෙ නැති වුණත් ලංකා ක්රිකට් වලට වුණු දෙ කිව්වා


    2014/15 ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ ක්‍රිකට් බැලිල්ල එපා. වුණා. දැන් 12ක් වෙන්න යනවා වල පල්ලැටම යන්නේ පතුලක් පේන්නේ වත් නැහැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,036
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් වල අපිට පොඩි වැරදීම් 3ක් විතරයි තියෙන්නේ .
    batting , bowling , fielding ...
    ඔය ටික හදාගත්ත නම් ඇති 🤌

    Shammi elawapan
    Ethakota hariyanawa 🥹
    ශම්මි ව එළවලා මෙන්ඩිස් ව team අයින් කරානම් නිකන්ම දිනනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,036
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ මහලොකු අවුලක් නෑ ඒ කාලේ team එකත් එක්ක . ඊට වඩා ටිකක් අවුල් .
    හැබැයි අනිත් team ඒ කාලේ ක්‍රිකට් එකට වඩා සෑහෙන දියුණු වෙලා වෙන ක්‍රිකට් එකක් ගහන්නේ .

    ඉස්සරත් අපිට හොදම ආසියාවෙන් එළියේ team එක්ක හරියට ගහගන්න බෑ . ඕස්ට්‍රේලියා , SA උන් එක්ක ඒ රටවල බෑ . ඉන්දියාව එක්ක ඉන්දියාවේ බෑ .
    ඒ කාලේ Eng වැඩක් නෑ . දැන් Eng වෙන ගේමක් ගහන්නේ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,149
    113
    සංගලා තමයි කන්න පටන් ගත්තේ, උන් records පැන්නුව රට බල්ලට දාල. layer කිහිපයක් purposely හැලුව උන්ගේ place එක තියාගන්න.

    අන්තිමට ආගම් වාදයක් රිංගවලා, player management එක තමන්ගේ ම එවුන් දාල කරගෙන යන්නේ.

    ඇත්තටම රටේ මිනිස්සු අසරණයි.

    මේක කඩන්න නම් දැනටත් අත දාගෙන ඉන්න සනත් වගේ එවුන් එලවන්න ඕනේ.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    657
    1,086
    93
    ලී කෑල්ලකින් බෝලෙකට කෙලින එක දිහා බලන් එක ලෝකෙම කරන් මැරෙන්න හදන එක තමයි වැරදිච්ච තැන..

    මේ 2026. දැන් මිනිස්සුන්ට එන්ටටේන් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා නේ. ඔය පොඩි බෝලෙකට ලී කැල්ලකින් කෙලිය කියල මනුෂ්‍ය ප්‍රගමණයට වෙච්චි සෙතක් නෑ නේ... :lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    ප්‍රධානම අවුල තියෙන්නේ දැන් ඉන්න උන්ගේ ආකල්ප අවුලක්. ක්‍රිකට් විතරක් නෙමෙයි. වෙන ඕනෑම ෆීල්ඩ් එකක් අරන් බලන්න. පොඩ්ඩක් ප්‍රසිද්ද වෙලා තැනකට එනකොටම මීඩියාකාරයෝ අරුන් ලෝක පුජිත තත්වෙට උස්සලා දානවා. ඊට පස්සේ අරුන්ට අං එනවා. අං ආවට පස්සේ පොලවේන් උඩට එසවෙලා උන් නැත්නම් කිසිදෙයක් කරගන්න බෑ ලයින් එක දෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් සෝඩා බෝතලේ වගේ රැස් ගිහින් ලොන්ත කුස්‌ වෙලා කුජිත වෙලා යනවා. :ROFLMAO: :ROFLMAO:

    ඉස්කෝලේ කාලෙම ළමයිට දැනට ලෝකේ දියුණු වෙච්ච් රටවල්/ මිනිස්සු ඒ තත්වෙට ආවේ කොහොමද? එයාල ඒ තත්වෙට ආවට පස්සේ තත්වේ රැක ගත්තේ කොහොමද ? හැසිරෙන්නේ කොහොමද වගේ දේවල් උගන් වන්න ඕන. එහෙම නැතුව අරු වෙනුවට මු, මු වෙනුවට ඊලග එකා දාල මේවගේ ප්‍රශ්න විසදන්න බෑ. එහෙම කලාම වෙන්නේ ටික දවසක් නැවුම් සොමිය ලැබිල ආයේ පරණ තත්වෙටම යන එක.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    ලී කෑල්ලකින් බෝලෙකට කෙලින එක දිහා බලන් එක ලෝකෙම කරන් මැරෙන්න හදන එක තමයි වැරදිච්ච තැන..

    මේ 2026. දැන් මිනිස්සුන්ට එන්ටටේන් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා නේ. ඔය පොඩි බෝලෙකට ලී කැල්ලකින් කෙලිය කියල මනුෂ්‍ය ප්‍රගමණයට වෙච්චි සෙතක් නෑ නේ... :lol:
    ado eka attack tama bn.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,905
    17,405
    113
    35
    Spain
    dewa sapayak wela sri lanka cricket walata
    විනය නැතිකම බන්, විනයක් නැති තැන කිසිම දෙයක් හරි යන්නේ නෑ

    ක්‍රිකට් වල අපිට පොඩි වැරදීම් 3ක් විතරයි තියෙන්නේ .
    batting , bowling , fielding ...
    ඔය ටික හදාගත්ත නම් ඇති 🤌
    Very Funny Lol GIF

    ------ Post added on Sep 16, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: War Fighter

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,437
    2,564
    113
    Owa ohoma thamai bn. Balapan dan Brazil football team eka. Apita une wena sports walin issarahata gihin thibbe nathi kama. Ekai meke aduwa godak dannne. Samahara wita kalekadi apahu kalin wage team ekak ei. 🤷🏻‍♂️

    Yes..

    Never heard of them bringing over a football coach from a football nation..
     
    • Like
    Reactions: RottenCOLT