AI image ගැටලුවක්. මේකට උත්තරයක් දියල්ලකෝ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,681
    35,696
    113
    අපි FB එකෙන් කාගේ හරි ෆොටෝ එකක් ඩවුන් ලෝඩ් කරගෙන Gemini වලින් ඒක මොඩිෆයි කලොත් (නිරුවත් හෝ අපහාසාත්මක නොවන විදියට) ෆොටෝ එකේ අයිතිකරුට කුමක් හෝ ඇලර්ට් එකක් යනවද? (වෙනස් කරන ෆොටෝ එක අපි කොහෙටවත් ශෙයා නොකරන විට)
     
    • Haha
    Reactions: mayadmax

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,255
    2,651
    113
    Birmingham
    ෆොටෝ එකේ අයිතිකරුට කුමක් හෝ ඇලර්ට් එකක් යනවද? (

    ehema yanne na.
    වෙනස් කළා කියලා අවුලක් නැහැ,. Captions ජරා විදිහට දාන්න එපා.

    (වෙනස් කරන ෆොටෝ එක අපි කොහෙටවත් ශෙයා නොකරන විට)

    එතකොට ප්‍රශ්නයක් නැහැ.
    ------ Post added on Sep 16, 2026 at 11:35 AM
     
    • Like
    Reactions: nalin0001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,085
    1
    102,653
    113
    34
    Kalutara
    ලංකාවේ උන් නම් අවුලක් නෑ, හැබැයි ලෝකප්‍රසිද්ද උන්ගේ එහෙම එඩිට් කරන දෙන්නේ නෑනේ flow එකේ නම්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,893
    2,586
    113
    uba generate karanakota ubbe account ekken unique tag ekak wadinawa generate karana image ekke.. image eka share karanne nathi hinda awlak naa. notification ekak owner ta yanne naa. habayi issarahata rules wenas wei.. anith eka uuta ubbe okkoma history data identify karanna puluwan
     
    • Like
    Reactions: nalin0001