කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,429
    6,603
    113
    බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙම සතියේදී ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල නායකයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියමිතව ඇත. මානව වර්ගයාට එල්ල විය හැකි තර්ජන පිළිබඳව වැඩෙන අනතුරු ඇඟවීම් මධ්‍යයේ, වේගයෙන් දියුණු වන මෙම තාක්ෂණය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය මෙන්ම, සමාජයේ යහපත සහ මානව ගෞරවය සුරකිමින් මිනිසුන්ගේ සහ පෘථිවියේ අභිවෘද්ධිය උදෙසා එය යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
    මෙම හමුව සඳහා Nvidia, Google DeepMind, OpenAI සහ Anthropic යන ආයතනවල ඉහළ පෙළේ විධායක නිලධාරීන් මෙන්ම එක්සත් රාජධානියේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍යවරයා ද සහභාගී වනු ඇත. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීමේ වේගය අඩාල කළ යුතු බවට ප්‍රධාන පෙළේ ආයතන වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, නුදුරු අනාගතයේදී මෙම තාක්ෂණය මගින් මානවයා වඳවී යාමට පවා හේතු විය හැකි බවට Anthropic ආයතනයේ පර්යේෂකයන් දෙදෙනෙකු කළ අනතුරු ඇඟවීම් සමඟ මෙම සංවාදය සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
    copyed
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,084
    1,799
    113
    London, United Kingdom
    කෘතීම බුද්ධිය මොට කරේ නැත්නම් අපේ බුද්ධිය මොට වෙනවා...

    දැනටම ඒක වේගන එන්නේ...

    හැම ලබ්බම Ai වලින් අහන තැනට වැඩේ ගිහින් තියෙන්නේ දැන්...

    චාර්ල්ස් කියන දේවල් ඕකුන් අහන එකක් නෑ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    හොරෙන් Wepons develop කරනව වගේ හැම එකාම ඔතනදී එකග වෙලා ගිහින් අනිත් උන්ට හොරෙන් develop කරයි. අන්තිමේ බලද්දී ආඩි 7 දෙනාගෙ කැද හැලියෙ කතාවෙ වගේ වෙලා තියෙයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,961
    9,254
    113
    ulan bator
    Come On What GIF by MOODMAN

    menna moo oka passe inne!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,961
    9,254
    113
    ulan bator
    කෘතීම බුද්ධිය මොට කරේ නැත්නම් අපේ බුද්ධිය මොට වෙනවා...

    දැනටම ඒක වේගන එන්නේ...

    හැම ලබ්බම Ai වලින් අහන තැනට වැඩේ ගිහින් තියෙන්නේ දැන්...

    චාර්ල්ස් කියන දේවල් ඕකුන් අහන එකක් නෑ
    okata karanna deyak naha! dan ubata puluwanda hellak aragena set eka ekka mamoth dadayame yanna?

    heta ice age ekak awilla mamothla awoth goda denek kanna nathiwa marila yanawa!

    UK walata AI hadanna salli naha - minissu naha - company naha! okkoma American - Chinsese - Indian thiyenne- eka nisa Kari wesa UK owa regulate karanna - ada pana karanna yanne!
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    495
    634
    93
    Breaking Bad Smile GIF

    චාල්ස් වේසිගෙ පුතාට චූ දාලා නිදා ගන්න කියපන් බන්, ඕකා දන්න ඒ.අයි
     
    • Wow
    Reactions: kingcapton and NRTG

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,500
    978
    113
    ඕක වෙන වැඩක් නෙමෙයි. එහෙන් නැවැත්තුවොත් චීනේ කප් එක ගහනවා. මානව සංහතිය වැනසුනත් AI ඉස්සරහට යයි. ගැටලුව අපිට දේනනේ සැර බාල කරපු Layer එකක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    සමහර සංකීර්ණ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට විසඳන්න බැරි ඒවා. ඒවා විසඳන්න කෘතීම බුද්ධිය උදවු කර ගන්න එක හොඳයි.
     

    nidarsha91

    Well-known member
  • සමහර සංකීර්ණ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට විසඳන්න බැරි ඒවා. ඒවා විසඳන්න කෘතීම බුද්ධිය උදවු කර ගන්න එක හොඳයි.
    Very intelligent Opinion 🤩
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,761
    2,508
    113
    Kandy
    කෘතීම බුද්ධිය මොට කරේ නැත්නම් අපේ බුද්ධිය මොට වෙනවා...

    දැනටම ඒක වේගන එන්නේ...

    හැම ලබ්බම Ai වලින් අහන තැනට වැඩේ ගිහින් තියෙන්නේ දැන්...

    චාර්ල්ස් කියන දේවල් ඕකුන් අහන එකක් නෑ
    Sirawatama. Minissunta taman wenuwan hithannawath be den. Revision ekak yeuwama ekath AI ekek ahanawa hondaida kiyala. Enneth AI newei wage design karaganna. Ekalla uma AI eken ahala comment ewanwa. Pissu hu.**
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,429
    6,603
    113
    සමහර සංකීර්ණ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට විසඳන්න බැරි ඒවා. ඒවා විසඳන්න කෘතීම බුද්ධිය උදවු කර ගන්න එක හොඳයි.
    හොඳ වගේම නරකත් වෙයි කියන බය දැනටම ඇතිවෙලා තියනව.

    boru posting

    ------ Post added on Sep 16, 2026 at 7:49 PM

    Anthropic ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩේ පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ AI ආකෘති දියුණු කිරීමේ වේගය සමාගම් විසින් අනිවාර්යයෙන්ම මන්දගාමී කළ යුතු බවයි. සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පදනම් කරගත් අදාළ සමාගම විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද බුද්ධි වාර්තාවක දැක්වෙන්නේ, ආයුධ සංවර්ධනයේ සිට සයිබර් මෙහෙයුම්, නිරීක්ෂණ කටයුතු සහ වංචාවන් දක්වා විවිධ ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයින් ඔවුන්ගේ ක්ලෝඩ් (Claude) AI ආකෘති භාවිතා කර ඇති ආකාරයයි.
    කෙසේ වෙතත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් ගෝලීය එකඟතාවයක් ඇති කර ගැනීම දුෂ්කර වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා දින මෙම තාක්ෂණය මන්දගාමී කිරීමේ අදහස ප්‍රතික්ෂේප කිරීමත් සමඟිනි. ඊට සමගාමීව, චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමේ මෙම උත්සාහය සැබවින්ම බීජිං පාලනය ඉලක්ක කරගත් සීතල යුද ප්‍රතිපත්තියක් බවයි.
    ------ Post added on Sep 16, 2026 at 7:56 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,904
    50,233
    113
    සේදවත්ත
    අපි මේ ගෙවන්නේ සාමාන්‍ය විදියට ජීවත් වෙන අන්තිම කාලේ

    තෙල් සැපයුම සහ සංචිත කඩාවැටීම
    AI රේස් එක
    අභ්යවකාශයේ යුධ ශීර්ශ
    තැනින් තැන වැඩි වෙන යුද්ධ
    රැකියා විරහිතභාවය
    එල් නීනෝ
    දෙශගුණ විපර්‍යාස
    ආහාර හා ජල අර්බුධය
    පරමාණු අවි තර්ජන
    අස්ථායි වෙන ඩොලරය
     
    • Like
    Reactions: NRTG and kingcapton

    Similar threads