මට මතක ඒවා.
සාර්ථක.
මෙට්‍රෝ බස් සේවය. දැනට වැඩේ හොදයි කුණු ගාව ගත්තේ නැත්නම්.
කොටුවේ බස් ස්තැන්ඩ් එක ප්‍රෙතිසංස්කරණය කරපු වැඩ වගේ ඇත්තටම හොදයි. අනෙක් ස්ටේෂන් එක්කම පෙන්ටි කරගෙන යනවා.
ඒ ටික හරියට නඩත්තු කළොත් හොදයි. ..
( එකම අවුල මේවා අලුතෙන්ම හැදුවා වගේ ඩෝබ් චින් කරන එක
)
වෙන වැඩක නම් ඔළුවට එන්නේ නැහැ.
අසාර්ථක
හඳුනා ගේ සීනි බිස්නස් ඒක. ලොකු අලාභයක් කරා.
තව ගම්පහ තඩි බූරුවෙක් තුවරිසම් කියලා කරපු කම්පින් ග්‍රවුන්ඩ් එක මාසයක් යන්න කලින් ඉවරයි අතහැරලා.
ගල් අගුරු ටෙන්ඩර් එකෙන් ගහපුවා. එකේ පාඩුව.
දැන් පොහොර වලින් ගහපු එක. බිලියන 2ක්.
මධ්‍යස්ථ
බීච් වැව් රෙසවෙසන් අයින් කිරිල්ල.
දෙහිවල වගේ නම් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නේ. මුන් මේ ටික අයින් කරලා. මුන්ගේ යාළුවන්ට බලපත් දෙන්න ගහපු ගේමක් ද කියලා.
මත්ද්‍රව්‍ය ජාවාරම.
මෛත්‍රී රනිල් හිටියාවට වඩා නම් හොදයි.
මහින්ද ගේ කාලේ වගේ සැනසිල්ලක් නම් නැහැ.
මුන් අල්ලන්නේ. බොන වුන් විතරයි විකුණන වුන් අල්ලන්නේ නැහැ එකයි කෙස් එක.
පාතාලය කන්ත්‍රොල් කරන්න තරම් නම් හැකියාවක් නැහැ. එක පැත්තක් විතරක් සුද්ද කරන්වා වගේ පේන්නේ..