මීට වඩා හොඳ accurate ලංකාවේ හදපු ඇඩ් එකක් දැක්ක නම් දාපන් මෙතන.
මේකේ අඩුපාඩු විදිහට තියෙන්නේ chatgpt එකෙන් ගන්න ඉමේජස් එහෙම් පිටින්ම ඇනිමේට් කරලා තියෙන එක. ඒකයි අඳුරු ගතියත් එක්ක contrast වැඩි. ෆොටෝෂොප් දාලා retouch එකක් දීලා නෑ..
අනික skin එකේ blur ගතිය වැඩියෙන් ඇවිල්ල තියෙන්නේ එකම චැට් එකේ එකම ඉමේජ් එක ආයේ ජෙනරේට් කරලා තියෙන නිසා.