උඹට ට්‍රැක්ද බං? පළවෙනි තත්පර 2න් පස්සේ ඕක බලන්න හිතෙනවාද උඹට???
Music වලින් ඔයාට එහෙම දෙයක් දැනෙනවා නම් ඒක එහෙම වෙන්න ඇති ඒත් අනිත් ඒවා නම් කොහෙත් දකින විදියේ AI Ad එකක් කියලයි මට තේරෙන්නෙ.. ඹිට වඩා කලින් තිබ්බ CGI සෑහෙන්න උඩින් තිබ්බා මචං.Storyboard, Music, Acting + Music synchronize, Actions ඔව්ව තමා බන් මම මේ වීඩියෝ එකේ ගත හැකි දෙකට කිව්වේ. Realistic ගතිය නෑ තමයි.
CGI කියනෙන් green screen වලින් කරන වැඩනේ, එව්වා වියදම් වැඩි නිසානේ AI replace වුනේ, අඩු වියදමකින් දෙයක් කරගන්නනෙ මුන් මේ වගේ දේවල් හදන්නේ. realistic ගතිය ගන්නේ AI model එකෙන්. මේ මට්ටමට prompt ටික ටයිප් කරගන්නයි creativity level එකයි තියෙනවා කියන්නේ realistic ගතිය ගන්න එක නතින් හොඳ model එකක් තෝරගන්නව නම්.Music වලින් ඔයාට එහෙම දෙයක් දැනෙනවා නම් ඒක එහෙම වෙන්න ඇති ඒත් අනිත් ඒවා නම් කොහෙත් දකින විදියේ AI Ad එකක් කියලයි මට තේරෙන්නෙ.. ඹිට වඩා කලින් තිබ්බ CGI සෑහෙන්න උඩින් තිබ්බා මචං.
CGI එක්ක බැලුවාම ඒ මට්ටමට ඇවිත් නෑනෙ. අපි compare කරන්නේ ඉතින් CGI එක්කනෙ..CGI කියනෙන් green screen වලින් කරන වැඩනේ, එව්වා වියදම් වැඩි නිසානේ AI replace වුනේ, අඩු වියදමකින් දෙයක් කරගන්නනෙ මුන් මේ වගේ දේවල් හදන්නේ. realistic ගතිය ගන්නේ AI model එකෙන්. මේ මට්ටමට prompt ටික ටයිප් කරගන්නයි creativity level එකයි තියෙනවා කියන්නේ realistic ගතිය ගන්න එක නතින් හොඳ model එකක් තෝරගන්නව නම්.
මීට වඩා හොඳ accurate ලංකාවේ හදපු ඇඩ් එකක් දැක්ක නම් දාපන් මෙතන.
මේකේ අඩුපාඩු විදිහට තියෙන්නේ chatgpt එකෙන් ගන්න ඉමේජස් එහෙම් පිටින්ම ඇනිමේට් කරලා තියෙන එක. ඒකයි අඳුරු ගතියත් එක්ක contrast වැඩි. ෆොටෝෂොප් දාලා retouch එකක් දීලා නෑ..
අනික skin එකේ blur ගතිය වැඩියෙන් ඇවිල්ල තියෙන්නේ එකම චැට් එකේ එකම ඉමේජ් එක ආයේ ජෙනරේට් කරලා තියෙන නිසා.
Grok puluwan softcorehutto me quality ekara වැල් hadanna berida...![]()
eka parak try kala.Grok puluwan softcore
Grok use karanne Flux, eke sensor karanne nethi model Civitai eke ethi. comfyui eken generate karanna puluwaneka parak try kala.
sure ekatama guard rails ayin krpu models athi. horen use krnwa athi.
මීට වඩා හොඳ accurate ලංකාවේ හදපු ඇඩ් එකක් දැක්ක නම් දාපන් මෙතන.
මේකේ අඩුපාඩු විදිහට තියෙන්නේ chatgpt එකෙන් ගන්න ඉමේජස් එහෙම් පිටින්ම ඇනිමේට් කරලා තියෙන එක. ඒකයි අඳුරු ගතියත් එක්ක contrast වැඩි. ෆොටෝෂොප් දාලා retouch එකක් දීලා නෑ..
අනික skin එකේ blur ගතිය වැඩියෙන් ඇවිල්ල තියෙන්නේ එකම චැට් එකේ එකම ඉමේජ් එක ආයේ ජෙනරේට් කරලා තියෙන නිසා.