ගේමක් ගහන්න බැහැ කියන්නෙ නැහැ
ඒ උනාට ඒ උනාට ඔය වයසත් එක්ක පට්ට අමාරුයි ගේමක් ගහන්න
ෆැමිලි එකත් එක්ක එනවා නං මේ වගේ වියදමක් සතියට යාවි
- රෙන්ට් එක 2br place එකක් අඩුම $500 ක් විතර වෙනවා ඒ උනාට මනුස්සයෙක් වගේ ඉන්න තැනක් $550-600 වෙනවා. මේ සතියට මාසෙට නෙමෙයි. මාසෙට ලක්ශ 4 හමාරක්
- ෆැමිලි එකත් එක්ක සතියට කෑම බීම ග්‍රොසරි වලට අඩුම $150 ක් යනවා
- ඉන්ටනෙට් පට්ට ගනං මාසෙට unlimited internet/call පැකේජ් එකක් අඩුම $40 ක් වෙනවා. එක එක ඩිස්කවුන්ට් වවුචර් දාල 30ට වගේ ගන්න පුලුවන් එතකොට අවුරුද්දක term එකක් තියනවා
- ගෙදරට fibre කනෙක්ශන් එකක් ගත්තොතින් අඩුම $55-60 මාසෙට යනවා
- ලයිට් බිල, අලුතෙන් හදපු ගෙදරක් ගත්තොතින් හීටර් දාන්න ඕන අඩුවෙන් එතකොට මාසෙට $150-200 බැලන්ස් කරන්න පුලුවන්, හැබැයි ඒවයෙ රෙන්ට් එක වැඩියි. පරන ගඩොල් ගෙදරක් රෙන්ට් කරොත් රෙන්ට් එක අඩුයි ඒත් ලයිට් බිල එතකොට 300-350ක් වෙන්න පුලුවන් එතකොට මොන ඔප්ශන් එකට ගියත් rent + ligt bil එකේ එකතුව වෙනසක් වෙන්නෙ නැහැ
- තව කාර් එකට මාසෙට ෆුල් ටෑංක් කරන්න $130 ක් විතර යනවා.
තව පොඩි පොඩි වියදම් එහෙමත් සෙට් වෙනවා
ඒ කියන්නෙ මාසෙට මේ වගේ ගානක් යාවි (මේක ලෙවකාලා ජීත් වෙන්න පුලුවන් අඩුම ගාන), ලංකාවෙ කාල බීලා හොඳට ඉඳලා මෙහෙ ඇවිත් ලෙවකාල ඉන්නත් බැහැනේ වයස 40 කියන්නෙ කටු කන්න පුලුවන් වයසකුත් නෙමෙයි.
NZD 550*4 + 150*4 +40 + 55 + 150 + 130 = හැම මාසෙම ජොබ් එකක් නැතිව අඩුම ලක්ශ 7ක් වියදම් කරලා මාස 6ක් වත් ඉන්න බැරි නං එන්න එපා
මොකද ඔය කවුරු කිවුවත් ඇවිත් ජොබ් හොයන්න පට්ට අමාරුයි. කැශුවල් ජොබක් සෙට් කරගන්නත් කට්ටක් කන්න වෙනවා
තමන්ගෙ ෆීල්ඩ් එකේ ජොබක් සෙට් වෙන්න අවුරුදු 2-3ක් යන්නත් පුලුවන්. NZ වල ජොබක් ගන්න NZ experince ඕන වෙනවා ඒ වගේම හැම ෆීල්ඩ් එකේම indian එවුන් පිරිලා ඉන්නෙ. තොපිට මොන කොලිෆිකේශන් තිබුනත් මොන තරං ඩයල් එක්ක උනත් උන් ඉන්න තැන් වල ජොබ අනිවාර්යෙන් ඉන්දියන් එකක්ටම තමයි දෙන්නෙ. ඒක නිසා උඹ ලංකාවෙ මොන තරං ඩයල් එකක් උනත් පලවෙනි ජොබ හොයා ගන්නවා කියන එක පට්ටම අමාරු වැඩක්
වයිෆ් ඩිපෙන්ඩඩන්ට් දාල ආවොත් වාසිය තියෙන්නෙ door dash කරන්න පුලුවන්. ඒකට ඩ්‍රයිවින් පොඩ්ඩක් හුරු වෙලා පාරවල් ටික හුරු වෙනකල් මාසයක් දෙකක් ඉන්න ඕන.
Uber කරන්න බැහැ NZ ලයිසන් එක ගන්න ඕන ඒ වගේම අවුරුද්දක්ද කොහෙද පරණ වෙන්නත් ඕන
එනවා නං අඩුම අතේ ලක්ශ 60ක් විතර තියාගෙන බැකප් එකටත් ලක්ශ 30ක් වත් අතේ තියාගෙන ඒක සට සට ගාල වියදම් වෙනව දැක්කම ගානක් නැත්තං එන්න. නැත්තං යකෝ මේ සල්ලි වලින් ලංකාවෙ මට මොනවා කරන්න බැරිද කියලා හිතෙනවා නං ඒන්න එපා
මේවා කිවුවම ගොඩක් එවුන් හිතන්නෙ ඉරිසියාවට කියනවා කියලා. ඒ උනාට සිටුවේශන් එක මෙහෙමයි.
NZ වල ලාබ වාහන විතරයි. වාහන කිවුවෙ ජපානෙ යූස් කරපුවා, un-registered ඒත් ලංකාවෙ වගේ අවුරුදු ගානට restriction එකක් නැහැ. ඒක නිසා 2012-2013 කාලෙ වාහන තියනවා හොඳ කන්ඩිශන් එවා අඩුයි. NZD 10K-15K අතර ලක්ශෙයක් විතර දුවපු ප්‍රියස් වගේ ඒව තියනවා
NZ වල පට්ට ගහපු ලක්ශ 2.5-3 දුවපුවා NZD 4000-5000 ට තියනවා
ලංකාවට වඩා ලාබ මේව විතරයි
වාහන
චීස්, පෝක්, බේකන්,
අනෙක් සියලුම දේවල් ලංකාවට වඩා පට්ටම ගනං
ඔය ටික තේරුම් අරගෙන වියදම් ගැන හිත හදාගෙන කම්ෆටබල් ලයිෆ් එකෙන් ටිකක් පහලට වැටෙන එකට හිත හදාගෙන එන්න
ෆැමිලි එකත් එක්ක ඇවිත් දෙන්නටම ජොබ් සෙට් උනොත් ගොඩ. නමුත් ඒ වෙනකල් ටිකක් අමාරු වෙයි.
PS :
IT Field එකේ ජොබ් තියනවා
පලවෙනි ජොබ හොයාගන්න කැරිම අමාරුයි
NZ එක්ස්පීරියන්ස් නැති නිසා CV 50කට එකක් විතර තමයි රේපොන්ස් එකක් හරි එන්නෙ. ඒහෙම ආපුවයින් කීපෙකට තමයි interview set වෙන්නෙ
පහුගිය ටිකේ සෑහෙන්න .NET එහෙම වේකන්සි දාල තිබුනා ඒවට ඇප්ලයි කරපු එවුන්ට කොහොමද දන්නෙ නැහැ
මම කියපු විදියට හිත හදාගෙන නැතිව ආපු ගමන් මාසෙන් ජොබ් හොයාගෙන වත්තකුත් එක්ක ගෙයක් රෙන්ට් කරගෙන ලක්ශරි ලයිෆ් ලයිෆ් ගෙවන්න හිතාගෙන ආපු එවුන් හම්බෙලා තියනවා NZ එපා වෙලා ජීවිතේත් එපා වුනු එවුන්
ඒක නිසා ඒ තත්වෙට වැටෙන්න එන්න එපා
ඇවිත් හරිගියේ නැත්තං කෝටියක් වියදම් කරලා අවුරුද්දක වැකේශන් එකක් ඉඳලා ආව කියලා සල්ලි අමතක කරලා chill එකේ ඉන්න පුලුවන් නං විතරක් NZ එන්න

Last edited: