"අනුර තන්ත්රය නැත්තම් Anurism කියන ප්රපංචය තවදුරටත් නැහැ. දැන් NPP අයටත් පන්ති කරනව ඒ අයව JVP එකට අන්තර් ග්රහනය කරගන්න. ඒ පන්තියක හිටපු කෙනෙක් මට ෆෝන් එක ඔන් කරන් හිටියා. මම අහගෙන හිටිය. අමු ගොබ්බ පන්ති. හැබැයි දැන් නම් පන්ති කරන්නෙ පවර් පොයින්ට් දාගෙන. ඒක හොඳ ප්රවනතාවයක්. හැබැයි ඒ පන්ති අහපු ඒ මල්ලි කිව්ව, "අනේ අයියෙ මේ කියන ඒව නම් කවදාවත් කරන්න බැහැ" කියල."
Last edited:

