NPP පාපිසි බුජ්ජිමතුන්ට JVP පන්ති!

monson

Well-known member
  • May 7, 2007
    26,328
    30,487
    113
    :lol: 🤌

    "අනුර තන්ත්‍රය නැත්තම් Anurism කියන ප්‍රපංචය තවදුරටත් නැහැ. දැන් NPP අයටත් පන්ති කරනව ඒ අයව JVP එකට අන්තර් ග්‍රහනය කරගන්න. ඒ පන්තියක හිටපු කෙනෙක් මට ෆෝන් එක ඔන් කරන් හිටියා. මම අහගෙන හිටිය. අමු ගොබ්බ පන්ති. හැබැයි දැන් නම් පන්ති කරන්නෙ පවර් පොයින්ට් දාගෙන. ඒක හොඳ ප්‍රවනතාවයක්. හැබැයි ඒ පන්ති අහපු ඒ මල්ලි කිව්ව, "අනේ අයියෙ මේ කියන ඒව නම් කවදාවත් කරන්න බැහැ" කියල."

     
    Last edited:

    DASH88

    Active member
  • Dec 29, 2022
    113
    44
    28
    uba wage hal kallak mu wage ekkawa payen payata fallow karanawa kiyannema hoda prawanathawayak :rofl:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,920
    1
    19,525
    113
    35
    Spain
    මේකේ ඉන්නවා ජෙපි ගොබ්බ රැහක්, මකවලවත් හදන්න බෑ. උන් හිතාගෙන ඉන්නේ මේ කරුම ජෙප්පෝ හොඳට කරනවා කියල. එත් කරනවා කියපු මොනවද කරල තියෙන්නේ ඇහුවොත් කුණුහරපෙන් දෙසාගෙන එන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,593
    102,947
    113
    ඉංගිරිසි පන්ති ටිකයි ගණන් පන්ති ටිකයි නන් මිස් කරගන්න එපා.
     
    • Haha
    Reactions: saturn

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,935
    1
    17,091
    113
    උවිදු පොස්ට් එකක් දැම්ම ගමන් මොන්සනා
    kermit-the-frog-lotion.gif
     
    • Haha
    Reactions: Choot