කොකේන් ළඟ තබාගත් බවට වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට අධිකරණය දුන් තීන්දුව...🚨

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,529
    8,742
    113
    විශ්ව කොඩිකාර



    කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබේ.

    ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද දින (සැප්: 17) එසේ නියම කළේ, විශ්ව කොඩිකාර එම වරද පිළිගැනීමෙන් පසුව ය.



    විශ්ව කොඩිකාර අධිකරණය වෙත රැගෙන ආ අයුරු


    වැල්ලවත්ත පොලිසියට ඊයේ (සැප්: 16) රාත්‍රීයේදී ලද තොරතුරකට අනුව වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිදු කරන ලද වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

    එහිදී, ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ය.

    නැවතත් මෙවැනි වරද සම්බන්ධයෙන් අධිකරණයට පැමිණියහොත් පුනරුත්ථාපනයට යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී විශ්ව කොඩිකාර ඇතුළු පිරිසට අවවාද කළා ය.

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,290
    14,115
    113
    පෘථිවිය
    දැන් මේවා ආදර්ශයට අරන් ඔයාලත් ග්‍රෑම් 1050 තියාගන්න, අහුවුනොත් 5000ක් ගෙවල අරයට මෙහෙමනම් අපිටත් එහෙම ඕන කියල ඉල්ලාපන්
    ඇයි ඌ මොකෙක්ද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,665
    48,053
    113
    මුන්ට පිස්සුද මංදා..ගෑණිවයි ළමයිවයි පිටරට පදිංචි කරලා ලංකාවට වෙලා බඩු ගහ ගහ කොකේන් ගහ ගහ ඉන්නවා..😅

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,790
    8,529
    113
    ragapana pakayalagei sing karana pakayalaige secret eka oka thami ban.
    okunta drugs nathiwa stage naginnat baha, act karannat baha.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,665
    32,391
    113
    දැන් මේවා ආදර්ශයට අරන් ඔයාලත් ග්‍රෑම් 1050 තියාගන්න, අහුවුනොත් 5000ක් ගෙවල අරයට මෙහෙමනම් අපිටත් එහෙම ඕන කියල ඉල්ලාපන්
    ඇයි ඌ මොකෙක්ද
    Parani nawakin Purwadarshanayak kiyanna puluwan wei neda?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,302
    2,487
    113
    Srilanka
    කොකේන් වලට නෙමේද කුඩු කියන්නේ ?

    කුඩු 1g ළඟ තිබිලා අහුවුනොත් මරණ දඬුවම දෙනවා කියලා අහලා තියෙනවා 🧐

    දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,665
    48,053
    113
    api ahuwnoth masa 6 athule. apa na

    ලංකාවේ නළු නිළියෝ, ක්‍රීඩකයෝ, ගායකයෝ VIP නේ..ඵයාලා අතින් කවරුහරි අැක්සිඩන්ට් වෙලා මළත් පැය 24න් ගෙදර..:rofl: