දැනට ලංකාවේ 100% AI පාවිච්චි කරල හදපු හොඳම කොමර්ෂල් ඇඩ් එක තමයි මේක.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,613
    1
    101,774
    113
    34
    Kalutara


    Music and Voice AI නෙමෙයිනේ. අනික කට හෙල්ලෙන්නේ නෑ වචන වලට.

    Looks like higgsfield. Isn't it?

    Higgsfield වලත් වෙන වෙන model තියෙනවනේ. ඒක ඇතුලේ මොන මොඩ්ල් එක use කලාද දන්නේ නෑ.
    ------ Post added on Sep 17, 2026 at 9:26 PM

    unnatural bn, AI generated videos cheap/crappy look ekak thiyenne

    ow graphic වල අඩුපාඩු විතරයි තියෙන්නේ. prompt වල advnce ගතිය වෙනසක් නෑ. Stortyboard එක, එඩිටින්, ඉෆෙක්ට්ස්, මියුසික්, ඇක්ෂන් සුපිරියි.
    ------ Post added on Sep 17, 2026 at 9:27 PM
     
    • Love
    Reactions: nidarsha91