Looks like higgsfield. Isn't it?
unnatural bn, AI generated videos cheap/crappy look ekak thiyenne
Meka nam siraepa wena me AI huttawalnam. gym ekata giyath mokek hari AI huttakin hadapu sinduwak danawa. hama huttatama AI danawa

මචන් මට වීඩියෝ හදා ගන්න පුලුවන් Ai tool එකක් කියන්න. පේකරලා ගන්න එකක් උනත් කමක් නෑ . ඇඩ් ටිකක් හදා ගන්න වාහන වලට. අපි ප්‍රොම්ට් එකක් දුන්නම වීඩියෝ එක ජෙනරේට් කරන, මට වට්සැප් එකට හරි දාපන් මචන් 0772406462. chatgpt කරන්නෙ නෑ ලු මචන්. උබලා යූස් කරන එකක් තියෙන්වා නම් ක්රේඩ් අයියට දියන්